මගේ ගුරු­තුමී | Page 3 | සිළුමිණ

මගේ ගුරු­තුමී

මගේ ගුරු­තු­මීගේ නම පී.කේ. මල්කාන්ති. ඇය හරිම කරු­ණා­ව­න්තයි. ඇය අපේ අම්මා වගේ අපට හොඳ නරක කියලා දෙනවා. අපව ළඟට අර­ගෙන ආද­ර­යෙන් අකුරු උග­න්න­නවා. ඇය ලස්සන කවි කථා කියලා දෙනවා.

මගෙ ගුරු­තුමී ළම­යින්ට හරිම ආද­රෙයි. ඇය පාසලේ අම­තර වැඩ වල­ටත් අප ගොඩක් උන­න්දු­වෙන් යොමු කර­නවා. අපේ ගුරු­තුමී හරිම හොඳයි.

කේ.කේ.කේ. මෙතුනි ආකර්ෂා
2 ශ්‍රේණිය ‘සී’,
ශ්‍රී සාරා­ලං­කාර මහා විද්‍යා­ලය,
කි‍ඳෙල්පි­ටිය.

Comments