
මගේ ගුරුතුමීගේ නම පී.කේ. මල්කාන්ති. ඇය හරිම කරුණාවන්තයි. ඇය අපේ අම්මා වගේ අපට හොඳ නරක කියලා දෙනවා. අපව ළඟට අරගෙන ආදරයෙන් අකුරු උගන්නනවා. ඇය ලස්සන කවි කථා කියලා දෙනවා.
මගෙ ගුරුතුමී ළමයින්ට හරිම ආදරෙයි. ඇය පාසලේ අමතර වැඩ වලටත් අප ගොඩක් උනන්දුවෙන් යොමු කරනවා. අපේ ගුරුතුමී හරිම හොඳයි.
කේ.කේ.කේ. මෙතුනි ආකර්ෂා
2 ශ්‍රේණිය ‘සී’,
ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලය,
කිඳෙල්පිටිය.