
පුංචි කුරුලු කූඩුවේ
කුරුලු පැටව් තුන් දෙනයි
කීචි බීචි කීචි බිචි
දවස තිස්සෙ කෑ ගසයි
කුරුලු අම්මා කෑම සොයයි
කුරුලු පියා පැටව් රකියි
අම්මා ආපු විගස හනික
කුරුලු පියා කෑම සොයයි
කුරුලු පැටව් ලොකු වෙලා
පියඹන දින එළඹිලා
කුරුලු මවුපියන් දෙන්නා
පියඹීමට හුරු කරයි
නදිනි තාරිකා
7 ශ්‍රේණිය ‘එෆ්’,
බියගම මධ්‍ය මහා විද්‍යාලය,
බියගම