
නිල්පාටයි රතුපාටයි
හරි ලස්සන පාට ගොඩයි
ආකාසේ අර බලන්න
දේදුන්නක් පායලා....
ලොකු වැස්සක් ඉවර වුණා
ආකාසේ එළිය වුණා
දේදුන්නක් පැයුවා
හරි ලස්සන දේදුනක්...
චනුල්යා ආවින්දි වික්‍රමාරච්චි
8 ශ්‍රේණිය ‘බී‘,
විශාඛා බාලිකා විදුහල,
සපුගස්කන්ද
නිල්පාටයි රතුපාටයි
හරි ලස්සන පාට ගොඩයි
ආකාසේ අර බලන්න
දේදුන්නක් පායලා....
ලොකු වැස්සක් ඉවර වුණා
ආකාසේ එළිය වුණා
දේදුන්නක් පැයුවා
හරි ලස්සන දේදුනක්...
චනුල්යා ආවින්දි වික්‍රමාරච්චි
8 ශ්‍රේණිය ‘බී‘,
විශාඛා බාලිකා විදුහල,
සපුගස්කන්ද