සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

විවිධ දේ - විකිණීම

අවන්හලක් විකිණීමට. හිමිකරු ඉක්මණින් විදේශගතවේ. ඉතා සාර්ථක සහ ඉහළ ජනප්‍රියතාවයක් ඇති,​ හලාල්,​ පවුලේ අවන්හල ඉක්මණින් විකිණීමට. කොළඹ අලෙවිසැලක් සහිත,​ කලක් සිට පැමිණෙන ගනුදෙනුකරුවන්,​ විශිෂ්ට ලියාපදිංචි සන්නාම නාමය සහ පවතින යටිතල පහසුකම්,​ පසුගිය වසර 12 තුළ සාර්ථක ක්‍රියාකාරීත්වය. විමසීම් : ජෝන් : 075-4923371.
044627

විවිධ දේ

කුරුණෑගල මීගමු පාරේ යකඩින් සාදන ලද දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අවශ්‍යයි. අමතන්න. 0777-666758,​ 0777-354528.
047127

Comments