
විවිධ දේ - විකිණීම
අවන්හලක් විකිණීමට. හිමිකරු ඉක්මණින් විදේශගතවේ. ඉතා සාර්ථක සහ ඉහළ ජනප්‍රියතාවයක් ඇති, හලාල්, පවුලේ අවන්හල ඉක්මණින් විකිණීමට. කොළඹ අලෙවිසැලක් සහිත, කලක් සිට පැමිණෙන ගනුදෙනුකරුවන්, විශිෂ්ට ලියාපදිංචි සන්නාම නාමය සහ පවතින යටිතල පහසුකම්, පසුගිය වසර 12 තුළ සාර්ථක ක්‍රියාකාරීත්වය. විමසීම් : ජෝන් : 075-4923371.
044627
විවිධ දේ
කුරුණෑගල මීගමු පාරේ යකඩින් සාදන ලද දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අවශ්‍යයි. අමතන්න. 0777-666758, 0777-354528.
047127