ළමා පොතක් ලියූ සෙනුකි | Page 2 | සිළුමිණ

ළමා පොතක් ලියූ සෙනුකි

ඇඹි­ලි­පි­ටිය ශ්‍රී බෝධි­රාජ විද්‍යා­ලයේ 2 වැනි ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන සෙනුකි හෙසන්යා රාජ­පක්ෂ වන්නි­ආ­රච්චි සිසු­විය ‘පුංචි කුරුලු පවුල’ නමින් ළමා කතා පොතක් රචනා කර තිබේ. නිය­ඟය නිසා කුරුලු පවු­ලක් මුහුණ දෙන ඉර­ණම හා නිය­ඟය නිසා විඳින දුක් පීඩා සෙනුකි අනු­ක­ම්පාව හා කරු­ණාව මුසු­කර ගනි­මින් ළමා සිත් ඇද ගන්නා අන්දමේ ලස්සන කතා­වක් ලෙසින් මේ කෘති­යෙන් ඉදි­රි­පත් කරයි.

පරි­ස­රය හා පරි­ස­රයේ සිදු­වන ක්‍රියා­කා­ර­කම් සෙනුකි මේ කෘති­යෙන් විස්තර කරන්නේ කුඩා සිත්ව­ලට සමී­ප­වන අන්ද­මිනි.

Comments