පාසල් වියේ අව­සන් දින ගෙවෙන්නේ | Page 2 | සිළුමිණ

පාසල් වියේ අව­සන් දින ගෙවෙන්නේ

පාසල් වියේ අව­සන් දින ගෙවෙන්නේ
සමු­ගෙන යන්න තව ටික කලයි තියෙන්නේ
ඉව­සා­ගන්න බෑ මගෙ හද ගැහෙන්නේ
ඉතින් ආයු­බෝ­වන් ගුරු මවුන්නේ

කඳු­ළින් පිරුණු දෑසින් ඔබ දෙස බලමී
දෙපා නැමද ඔබ­ගෙන් අව­සර ගනිමී
තුරුලේ ඉඳන් වැලපී මම සමු ගනිමී
මේ දුක මෙසේ කවි පද­වල ගැට ගසමී

සශ්මික ප්‍රභා­ෂ්වර
5 ශ්‍රේණිය ‘සී’,
වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය,
වැල්ලව.

 

Comments