
පාසල් වියේ අවසන් දින ගෙවෙන්නේ
සමුගෙන යන්න තව ටික කලයි තියෙන්නේ
ඉවසාගන්න බෑ මගෙ හද ගැහෙන්නේ
ඉතින් ආයුබෝවන් ගුරු මවුන්නේ
කඳුළින් පිරුණු දෑසින් ඔබ දෙස බලමී
දෙපා නැමද ඔබගෙන් අවසර ගනිමී
තුරුලේ ඉඳන් වැලපී මම සමු ගනිමී
මේ දුක මෙසේ කවි පදවල ගැට ගසමී
සශ්මික ප්‍රභාෂ්වර
5 ශ්‍රේණිය ‘සී’,
වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය,
වැල්ලව.