රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශන සේවා

හෝටල් ක්‍ෂේත්‍රයේ පලපුරුදු ගණකාධිකාරීවරයෙකු සියළුම ගිණුම් කටයුතු සහ පිරිවැය කළමණාකාර උපදෙස් කොන්ත්‍රාත් පදනම මත සපයමි. 0716842345, 0770665125
128098

ඇබෑර්තු වෙළඳ අලෙවිකරණ

රැකියාවක් සොයන,​ රැකියාවක් කර නමුත්,​ ආදායම සතුටුදායක නොවන ඔබට අනගි අවස්ථාවක් ප්‍රමුඛ මුල්‍ය සමාගමක සාමාජිකයකු වීමට අවස්ථාව උසස් පෙළ දක්වා උගත් බස්නාහිර පළාතේ ඔබ 2018/​11/​15 පැවැත්වෙන දැනුවත්වීමේ වැඩසටහනට සහභාගි වීමට කැමතිද? අදම අමතා ඔබේ අසුන වෙන්කරවා ගන්න. කළමනාකරු ප්‍රදීප්. 0714822832.
128452

ඇබෑර්තු රියදුරු

වහාම අවශ්‍යයි - කොළඹ 05,​ වෛද්‍යවරයකුගේ සේවය සඳහා රියදුරකු (බෙන්ස් කාර් රථ සඳහා),​ වයස අවුරුදු 40 - 60 අතර,​ අවංක හා විශ්වාසවන්ත අයකු විය යුතුය. නිර්දේශකයන් දෙදෙනෙකුගේ විස්තර අවශ්‍යයි. විශිෂ්ඨ වැටුපක් සහතික කෙරේ. දුරකථනය. 072-5447108 සම්මුඛ පරීක්‍ෂණ - ඉරිදා,​ සඳුදා,​ අඟහරුවාදා දිනවල.
127469

ඇබෑර්තු ගෘහසේවය

චීන නිවසක වයස අවුරුදු 6 ක පාසල් යන දරුවෙකුගේ හා ගේදොර වැඩ කටයුතු සඳහා පළපුරුදු නිරෝගී විශ්වාසවන්ත වයස අවුරුදු 35 - 55 අතර ඉංග්‍රීසි භාෂාව කතාකළ හැකි මහත්මියක් අවශ්‍යයි. කඳාන. 0770477883.127776
මහරගමට නුදුරු කුඩා පවුලකට කෑම පිසීමට ගෙදර වැඩට 45 - 60 අතර නිරෝගී සැරපරුෂ ගති නැති කානාතාවන් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝය දිනවලට සිල්ගැනීමට පහසුකම්. අප්‍රේල්,​ අගෝස්තු,​ දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් නිවාඩු වැටුප 20,​000. තමාම අමතන්න. විමසීම් : 071-8320470.
128185

ඇබෑර්තු හෝටල් / බේකරි

මාතලේ ඉහළ පෙළේ හෝටලයකට විවිධ කේක් සෑදීමට හා අයිසින් කිරීමට දන්නා චෙෆ් කෙනෙකු ඉතා ඉක්මනින් අවශ්‍යයි. ආහාර,​ නවාතැන් නොමිලේ. ඉහළ වැටුප් හා දීමනා. 077-4477781,​ 078-7136376.
128388

ඇබෑර්තු විවිධ

දෙහිවල නිවසකට රියදුරු මහතෙකු අවශ්‍යයි. වැටුප රු. 30,​000/​- සහ ගෙදර වැඩට ගැහැණු අයෙකු අවශ්‍යයි. වැටුප රු. 35,​000/​-. 0766-613244,​ 0777-392241.
129092

Comments