
වෘත්තීය හා උපදේශන සේවා
හෝටල් ක්ෂේත්රයේ පලපුරුදු ගණකාධිකාරීවරයෙකු සියළුම ගිණුම් කටයුතු සහ පිරිවැය කළමණාකාර උපදෙස් කොන්ත්‍රාත් පදනම මත සපයමි. 0716842345, 0770665125
128098
ඇබෑර්තු වෙළඳ අලෙවිකරණ
රැකියාවක් සොයන, රැකියාවක් කර නමුත්, ආදායම සතුටුදායක නොවන ඔබට අනගි අවස්ථාවක් ප්රමුඛ මුල්‍ය සමාගමක සාමාජිකයකු වීමට අවස්ථාව උසස් පෙළ දක්වා උගත් බස්නාහිර පළාතේ ඔබ 2018/11/15 පැවැත්වෙන දැනුවත්වීමේ වැඩසටහනට සහභාගි වීමට කැමතිද? අදම අමතා ඔබේ අසුන වෙන්කරවා ගන්න. කළමනාකරු ප්‍රදීප්. 0714822832.
128452
ඇබෑර්තු රියදුරු
වහාම අවශ්‍යයි - කොළඹ 05, වෛද්‍යවරයකුගේ සේවය සඳහා රියදුරකු (බෙන්ස් කාර් රථ සඳහා), වයස අවුරුදු 40 - 60 අතර, අවංක හා විශ්වාසවන්ත අයකු විය යුතුය. නිර්දේශකයන් දෙදෙනෙකුගේ විස්තර අවශ්‍යයි. විශිෂ්ඨ වැටුපක් සහතික කෙරේ. දුරකථනය. 072-5447108 සම්මුඛ පරීක්ෂණ - ඉරිදා, සඳුදා, අඟහරුවාදා දිනවල.
127469
ඇබෑර්තු ගෘහසේවය
චීන නිවසක වයස අවුරුදු 6 ක පාසල් යන දරුවෙකුගේ හා ගේදොර වැඩ කටයුතු සඳහා පළපුරුදු නිරෝගී විශ්වාසවන්ත වයස අවුරුදු 35 - 55 අතර ඉංග්‍රීසි භාෂාව කතාකළ හැකි මහත්මියක් අවශ්‍යයි. කඳාන. 0770477883.127776
මහරගමට නුදුරු කුඩා පවුලකට කෑම පිසීමට ගෙදර වැඩට 45 - 60 අතර නිරෝගී සැරපරුෂ ගති නැති කානාතාවන් අවශ්‍යයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 4.00 ට අවදිවීම අවශ්‍යයි. පෝය දිනවලට සිල්ගැනීමට පහසුකම්. අප්‍රේල්, අගෝස්තු, දෙසැම්බර් මාසවලදී දින 14 බැගින් නිවාඩු වැටුප 20,000. තමාම අමතන්න. විමසීම් : 071-8320470.
128185
ඇබෑර්තු හෝටල් / බේකරි
මාතලේ ඉහළ පෙළේ හෝටලයකට විවිධ කේක් සෑදීමට හා අයිසින් කිරීමට දන්නා චෙෆ් කෙනෙකු ඉතා ඉක්මනින් අවශ්‍යයි. ආහාර, නවාතැන් නොමිලේ. ඉහළ වැටුප් හා දීමනා. 077-4477781, 078-7136376.
128388
ඇබෑර්තු විවිධ
දෙහිවල නිවසකට රියදුරු මහතෙකු අවශ්‍යයි. වැටුප රු. 30,000/- සහ ගෙදර වැඩට ගැහැණු අයෙකු අවශ්‍යයි. වැටුප රු. 35,000/-. 0766-613244, 0777-392241.
129092