ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

ගම්පහ අත්තනගල්ල ගල් කොරිය ත්‍රී පේස් A-30 අක්කර 08 අක්කරය ලක්‍ෂ 35. 0771431273,​ 0703572014.
107341

පර්චස් 300 ක හිස් ඉඩමක් වත්තල ඇවරිවත්ත පාරේ විකිණීමට ඇත. ගෙවල් සෑදීමට,​ කන්ටේනර් යාඩ්,​ ඇදලුම් කර්මාන්ත යන දේවල් වලට කදිමයි. 0772668542 අමතන්න.
107890

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කොළඹ - 10 ශ්‍රී සංඝරාජ මාවතට මුහුණලා පිහිටි අලුතෙන් ඉදිකළ කඩ කාමරයක් බදු දීමට තිබේ. ඕනෑම ව්‍යාපාරයකට ඉතාමත් සුදුසුයි. විශේෂයෙන් වාහන අමතර කොටස්,​ විදුලි උපකරණ,​ ෆාමසි,​ කාර්යාල,​ ගබඩා වැනි ව්‍යාපාරවලට වඩාත් ගැලපේ. සියලු පහසුකම් සහිතයි. 0718228100,​ 0112926582.
108006

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණිම

ප්ලාස්ටික් මොල්ඩින් මැෂිම,​ ප්ලාස්ටික් අච්චු,​ ලියවන පට්ටලය,​ මිලින් මැෂිම,​ අකුරු කපන මැෂිම ඇතුළු ආයුධ සමග වැඩපලක බඩු විකිණීමට. 0771718844,​ 0717197618.
107045

Comments