
ව්‍යාපාරික ස්ථාන විකිණීම
ගම්පහ අත්තනගල්ල ගල් කොරිය ත්‍රී පේස් A-30 අක්කර 08 අක්කරය ලක්‍ෂ 35. 0771431273, 0703572014.
107341
පර්චස් 300 ක හිස් ඉඩමක් වත්තල ඇවරිවත්ත පාරේ විකිණීමට ඇත. ගෙවල් සෑදීමට, කන්ටේනර් යාඩ්, ඇදලුම් කර්මාන්ත යන දේවල් වලට කදිමයි. 0772668542 අමතන්න.
107890
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ - 10 ශ්‍රී සංඝරාජ මාවතට මුහුණලා පිහිටි අලුතෙන් ඉදිකළ කඩ කාමරයක් බදු දීමට තිබේ. ඕනෑම ව්‍යාපාරයකට ඉතාමත් සුදුසුයි. විශේෂයෙන් වාහන අමතර කොටස්, විදුලි උපකරණ, ෆාමසි, කාර්යාල, ගබඩා වැනි ව්‍යාපාරවලට වඩාත් ගැලපේ. සියලු පහසුකම් සහිතයි. 0718228100, 0112926582.
108006
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණිම
ප්ලාස්ටික් මොල්ඩින් මැෂිම, ප්ලාස්ටික් අච්චු, ලියවන පට්ටලය, මිලින් මැෂිම, අකුරු කපන මැෂිම ඇතුළු ආයුධ සමග වැඩපලක බඩු විකිණීමට. 0771718844, 0717197618.
107045