
ඇඟළුම් /රෙදිපිළි
කැනඩාවෙන් හා ඇමරිකාවෙන් ගෙන්වන ලද A-grede bail (45kg) F-shirts, blouses. Skirts, Denim, Skirts, Winter හා පිරිමි, කාන්තා, ළමා කුඩා සියලුම ඔබට අවශ්‍ය දෑ රු. 8000 සිට ඉහළට. ස්වයං රැකියාවක් වශයෙන් කිරීමට ද කදිම අවස්ථාවක්. තොග සහ සිල්ලර වශයෙන් විකුණනු ලැබේ. නුගේගොඩ. 077-2555586, 077-5294573, 077-8060775.
028509
අමතර ඉගැන්වීම් / ටියුෂන්
අගනුවරත්, අවටත් ඉංග්‍රීසි O/L, A/L වසර 20 උත්තර පත්‍ර පරීක්ෂක ජාතික පාසැල් ගුරු සියලුම ශ්‍රේණිවලට පැමිණ උකන්වයි. විශිෂ්ඨ ප්‍රතිඵල සහතිකයි කොළඹ හා අවට 0718224059 / 0772712870.
024447
ගණිතය 6 - 11 ශ්‍රේණි විශ්‍රාමික ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ, නුගේගොඩ, බොරලැස්ගමුව, මොරටුව අවට විශේෂයි. 0726450327, 0775487248
027502
ඉඳුම් හිටුම් තිබේ
මහරගම, නුගේගොඩ අතර රැකියාවේ නියුතු කාන්තාවන් තිදෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. 2833064
027577