සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

ඇඟළුම් /රෙදිපිළි

කැනඩාවෙන් හා ඇමරිකාවෙන් ගෙන්වන ලද A-grede bail (45kg) F-shirts,​ blouses. Skirts,​ Denim,​ Skirts,​ Winter හා පිරිමි,​ කාන්තා,​ ළමා කුඩා සියලුම ඔබට අවශ්‍ය දෑ රු. 8000 සිට ඉහළට. ස්වයං රැකියාවක් වශයෙන් කිරීමට ද කදිම අවස්ථාවක්. තොග සහ සිල්ලර වශයෙන් විකුණනු ලැබේ. නුගේගොඩ. 077-2555586,​ 077-5294573,​ 077-8060775.
028509

අමතර ඉගැන්වීම් / ටියුෂන්

අගනුවරත්,​ අවටත් ඉංග්‍රීසි O/​L,​ A/​L වසර 20 උත්තර පත්‍ර පරීක්ෂක ජාතික පාසැල් ගුරු සියලුම ශ්‍රේණිවලට පැමිණ උකන්වයි. විශිෂ්ඨ ප්‍රතිඵල සහතිකයි කොළඹ හා අවට 0718224059 /​ 0772712870.
024447

ගණිතය 6 - 11 ශ්‍රේණි විශ්‍රාමික ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ,​ නුගේගොඩ,​ බොරලැස්ගමුව,​ මොරටුව අවට විශේෂයි. 0726450327,​ 0775487248
027502

ඉඳුම් හිටුම් තිබේ

මහරගම,​ නුගේගොඩ අතර රැකියාවේ නියුතු කාන්තාවන් තිදෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. 2833064
027577

Comments