රැකී රක්‍ෂා | Page 6 | සිළුමිණ

රැකී රක්‍ෂා

රැකිරක්ෂා සේවා

0112982554,​ A.B.C. මෑන්පවර් - වත්තල,​ කොළඹ විශ්වාසවන්ත ලෙස රජයේ ලියාපදිංචි අප ආයතනය සියලුම වගකීම් සහිතව ඔබට අවශ්‍ය ගෘහසේවිකාවන්,​ රියදුරන්,​ සාත්තු සේවක,​ සේවිකාවන්,​ බබාලා බලා ගැනීමට,​ කෝකිවරුන්,​ වතු වැඩකරුවන් දිනපතා සේවයට රැකියා සඳහාද වසරක වගකීම යටතේ. Replacment කිරීම 03 සමග වැඩි විස්තර සඳහා. Mr. Ranjan. 0777171915. 66/​3,​ මීගමු පාර,​ වත්තල.
010813

ඇබෑර්තු වෘත්තියවේදීන්

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක් සඳහා කාර්යාල සහයකයෙකු ඉතා ඉක්මණින් අවශ්‍ය කර ඇත. වයස අවු. 25 ට වැඩි EPF /​ ETP හා අතිකාල දීමනාද ඇත. මූලික වැටුප සාකච්ඡා කරගත හැක. විමසන්න. 0772385606,​ 0115518323 (කාර්යාල වේලාවන්හිදී අමතන්න. පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා)
010413

ඇබෑර්තු - අදුම් මසන්නන් / නිර්මාණකරුවන්

අලවතුගොඩ J.S. ඇපරල් ආයතනයේ ජුකී ඇබෑර්තු - ජුකී ඔපරේටර්වරුන් (පිරිමි සහ ගැහැනු) අවශ්‍යයි. ඉහළම වැටුපක් දෙනු ලැබේ. සුපිරි ශ්‍රේණිය 22000/​- සිට 29500/​- දක්වා,​ A ශ්‍රේණිය 21000/​- සිට 27000/​- දක්වා,​ B ශ්‍රේණිය 19000/​- සිට 24500/​- දක්වා,​ C ශ්‍රේණිය 17500/​- සිට 22000/​- දක්වා උපයා ගත හැක. නවාතැන් පහසුකම් නොමිලේ. දිවා ආහාර සහනදායී මිලට සපයනු ලැබේ. ප්‍රවාහන පහසුකම්ද ඇත. අමතන්න. 076-4401851/​077-4305008.
009671

ඇබෑර්තු - රියදුරු

වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන අඩි 14 1/​2 ලොරියකට රියදුරෙකු අවශ්‍යව ඇත. විමසන්න. අධ්‍යක්ෂක,​ කාගෝ ලොජිස්ටික්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම,​ 949,​ අලුත් මාවත පාර,​ කොළඹ 15. 0117290230. 0112525568.
010737

ඇබෑර්තු - විවිධ

කොළඹ 11 පිපල්ස් පාර්ක් වෙළඳ සංකීර්ණයේ පොත්හලක් සඳහා සිංහල සහ ඉංග්‍රීසි භාෂා ලිවීමේ හා කියවීමේ හැකියාව සහිත බල්පත් දැමීමට සහ අත් උදව් සඳහා පුද්ගලයින් අවශ්‍යයි. වැටුප මාස්පතා හෝ දිනපතා ලබා ගතහැකිය. අබාධිත පුද්ගලයින් සහ විශ්‍රාමික රජයේ සේවකයින්,​ සෙබලුන් සඳහාද විවෘතයි. සීමිත වයස් ප්‍රමාණයක් නැත. විමසීම් : 0777917152.
007723

රැකීරක්ෂා උවමනායි

ඔටෝ,​ මැනුවල් පළපුරුදු සියලුම පළත්වල සේවය කිරීමට හැකි මා හට රියැදුරු රැකියාවක් උවමනායි. 0772712224
010472

Comments

පිටු