
ව්‍යාපාරික අවස්ථාවන්
ව්‍යාපාරයකට/ සමාගමකට සම්බන්ධ වීමට කැමති මහත්මියන්/ මහත්මයින් අවශ්‍යයි. ඉහළ ගෙවීම් දෛනිකව/ සතිපතා/ මාසිකව. 072-5459395.
037078
ව්‍යාපාරික ස්ථාන විකිණීම
වැලිගම නගරයට සුන්දර වෙරළ තීරයට 1 km දුරින් උස්බිමක මනරම් පරිසරයක පිහිටි ඉඩමක් සහිත නිවසක් විකිණීමට. 0752259919
037285
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
අඩි 20 සහ අඩි 40 කන්ටේනර් පාර්ක් සඳහා හැඳල, වත්තල (KG පාර සහ සනී ගුණවර්ධන මාවත) පිහිටි හිස් ඉඩම් කෙටි කාලීනව බදු දීමට ඇත. විමසීම් 074-3004866, 077-6709646.
037025
ඉතා වටිනා කාර්යාල/ සුපිරි වෙළඳසැල්/ ටියුෂන් පන්ති/ චිත්‍රාගාර/ ගබඩා/ කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩපහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව: අඩි 9,698, කොළඹ 08 පිහිටා ඇත. පොළවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28, ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. තෙකලා විදුලිය සහිත වන අතර, වාහන 14කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් 074-3004866, 077-6709646.
037020
නවතම කර්යාලකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 758, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම්- 074-3004866, 077-6709646.
037022
නො.470/B, මහරගම, පිළියන්දල පාරට මුහුණලා ඇති පර්චස් 14 ඉඩම බදුදීමට තිබේ. 072-2967103.
037063
රත්මලාන මැලිබන් හන්දියේ පාරවල් දෙකට මුහුණලා වර්ග අඩි 1500ක පළවන මහල, කාර්යාලයකට, ප්‍රදර්ශනාගාරයකට, ගබඩාවකට, ඕනම ව්‍යාපාරකට 011-2731901, 076-9227003.
036045
ඖෂධ /ප්‍රතිකාර චිකිත්සාව
මත්ද්‍රව්‍ය, සියලු ඇබ්බැහිකාරකයන්ගෙන් මුදවාලන්නට සත්කාර සඳහා විමසන්න. ළමුන්ටද, දෙමාපියන්ටද අවශ්‍ය මැදිහත්වීම් කිරීමට පුළුවන. 091-4993421, 072-5188165.
037112
පරිගණක / ලැප්ටොප් සහ උපකරණ විකිණීම
ඔස්ට්‍රේලියාවෙන් ගෙනෙනලද උසස් තත්ත්වයේ ලැප්ටොප් HP-Deel - Leuno- Asus . Sixe 15.6, Ram 8gp, Hard 1000gp, Windows 10,Origenal Lishan, I 7 7Gen, I 5 S Gen, Gaming. Lap Top. (Dell, Ms1, Leuno) Hard 1000Gp, Ram 8 Gp, තොග සහ සිල්ලරට විකිණීමට තිබේ. අමතන්න. 077-4068083, 070-6673700.
037244
කාර්යාලයීය උපකරණ
කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලීබඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබේ. විමසීම් 074-3004866.
037024
වෘත්තිය හා උපදේශන සේවා
ආදායම් බදු හා ගිණුම් කටයුතු විගණන කටයුතු, සමාගම් ලියාපදිංචිය හා EPF/ ETF, VAT සඳහා විමසන්න. ප්‍රසාද්- 071-717950.
035930
ගොඩනැගිලි ඉදිකිරීම්, නවීන වෙනස් කිරීම් සහ අලුත්වැඩියාව සාධාරණ මිල ගණන් යටතේ කරදෙමි. 076-1203640.
037237