
සුඛෝපභෝගි නිවාස/ අනු නිවාස /සහාධිපත්‍ය දේපළ
හෝමාගම මවුන්ට් ක්ලිෆඩ් රේන්ජ් තට්ටු නිවාස සංකීර්ණයේ 3 වන මහලේ නවීනතම නිවසක් කුළියට දීමට තිබේ. තාක්‍ෂණ සහ NSBM විශ්වවිද්‍යාලවලට ආසන්නයි. කුලිය රු. 55,000/-. ගෘහ භාණ්ඩ සහිතයි. පැය 24 පුරා ආරක්‍ෂාව, පිහිනුම් තටාකය, කායවර්ධන මධ්‍යස්ථානය, සුපිරි වෙළඳසැල, වාහන නැවැත්වීමට පහසුකම් සහිතයි. 071-8320781, 0112-637798.
037089
වතුපිටි විකිණිම
බිංගිරිය සාරවත් පොල් අක්කර 7 විකිණීමට ඇත. අක්කරයක් ලක්ෂ 57. 0776273820.
036678
ගොඩනැගිලි උපකරණ විකිණීම
පවිච්චි නොකළ අතින් ක්‍රියකරණ පෙරළණ ෂටර්ස් (Manual Roller Shutters) හයක් ඉක්මනින් විකිණීමට. පරීක්ෂා කිරීමට. 2023.06.18 පෙ.ව. 11.00.-076-7593013.
037291
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය ශාන්තාලෝකගම පර්චස් 13.4 අගනා බිම් කොටසක් වහාම විකිණීමට. 0777428248.
036670
කඩුවෙල හෝමාගම අධිවේග මාර්ගයට මීටර් 200 ක් පමණ, ප්‍රධාන පාරට මීටර් 100 ක් පමණ, කඩුවෙල හන්දියට සැ. 1 ක් පමණ, ඕවිට ඉඩමක් කොටස් වශයෙන් විකිණීමට ඇත. මුදල් හදිස්සියකට වැඩිම ඉල්ලුමට. 0713-103658.
036801
කහතුඩුව 120 හොරණ කොළඹ මාර්ගයට 30m දුරින් දෙමහල් නිවසක් සමග පර්චස් 10 ඉඩම විකිණීමට. නාන කාමර 2 යි. නිදන කාමර 4 යි. නළ ජලය. 0712148433.
036279
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,000/- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
037017
කොහුවල ඉහළ නේවාසික පරිසරයක පිහිටි 15.5P ඉඩමේ ඉදිකළ තෙමහල් නවීන නිවස නිදන කාමර 04, නාන කාමර 04, විවෘත ටෙරසය සහ වහල සහිත බහුකාර්ය ශාලාව, රුපියල් ලක්‍ෂ 700කට හෝ ආසන්නතම ඉල්ලුමට. විමසන්න. 070-1726093.
036478
තලවතුගොඩ පැලවත්ත නගරවලට නුදුරින් ප්‍රධාන පාරට ආසන්නයේ සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 20 ඉඩම විකිණීමට. 0714290392.
036785
දෙල්කඳ සහ ඇඹුල්දෙණියට කි.මී. 1.5 නුදුරින් පිහිටි පර්චස් 21 නිරවුල් ඔප්පු සහිත ඉඩම විකිණීමට. 077-5553540.
035701
නුගේගොඩ පරණ කැස්බෑව පාර ස්ප්‍රිංෆීල්ඩ් ජාත්‍යන්තර පාසැල අසල පර්චස් 6 පහසුකම් සහිත කාමර දෙකක ටයිල් කළ නිවසක් විකිණීමට ඇත. මිලියන. 17.5. ලාල් - 071-4270187.
037064
නො: 91/16c Midland Avenue Off Watarapola Road Mt. Lavinia උඩු මහල් නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරන ලද කාමර 4යි. වෙන් වෙන්වූ නාන කාමර 2යි. නාන කාමරයක් සමග කම්කරු කාමරයක්, විසාල විසිත්ත කාමරයක් හා Balcony විසාල මුලුතැන්ගෙයක් හා වාහන නැවතුම්පලකින්ද සමන්විතයි. Contacts. 0777-636349.
032890
පහල හංවැල්ල පර්. 20 ඉඩමක් විකිණීමට. පර්චසය 2,75,000 (143 මාර්ගයට යාබදව) දුර.අ. 071-4452542, 077-0452541.
036724
පැපිලියාන පර්චස් 20ක හිස් ඉඩම ජලය, විදුලිය, කාමර 7ක ද්විත්ව නිවස සඳහා අනුමත සැලස්ම සමඟ- ඉඩම සුඛෝපභෝගී පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටා ඇත. 076-6680290.
034805
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375.
037027
බත්තරමුල්ල පැලවත්ත මාලබේ ප්‍රධාන පාරට මුහුණලා පර්. 10 සහ 11 බිම් කොටස් දෙකක් විකිණීමට. 0770673171.
036787
බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ ප්‍රධාන නගරයට 1.30km දුරින් පිහිටි පර්. 9.1 ඉඩම වහාම විකිණීමට තිබේ. 076-5280025, 077-6122028.
036693
බොරැල්ල හරස් පාරේ අංක 84 හි පර්චස් 1 1/2 තට්ටු තුනේ නිවසක් විකිණීමට ඇත. කෝටි 2 1/2 ව්‍යාපාරයකට සුදුසුයි. 070-1009666.
037073
මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමයේ නිදන කාමර 2, නාන කාමර 2 ක් සහිත මැතකදී නවීකරණය කරණ ලද නිවස කඩිනමින් විකිණීමට. කරුණාකර හිමිකරු අමතන්න. වට්ස්ඇප්. අංකය - 071-6573828.
036954
මහජන මාවත ඔරුවල අතුරුගිරිය පර්චස් 16 ක දෙමහලට සාදන ලද නිවසක් සමග ඉඩමක් විකිණීමට ඇත. විදේශගත වන බැවින් වැඩිම ඉල්ලුමට ඉක්මණින්. 0714302482.
036803
මහරගම, පිළියන්දල පාරේ පර්.6 කුඹුරු ඉඩම් කැබලි 2 විකිණීමට. 076-6613464, 011-746464.
037276
මාලබේ නගරයට නුදුරින් අතුරුගිරිය ප්‍රධාන පාරට ඇවිදින දුරින් පර්. 12 ඉඩමක අංගසම්පූර්ණ නිවස විකිණීමට. 0786064847.
036789
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින්. අමතන්න. 0717999222.
037016
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
037015
මාලබේ, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ, ගෙවල් දෙකක් හැටියටද භාවිතා කළ හැකි දෙමහල් නිවස. පර්චස් 10 යි. electricity Meters දෙකක් සහිතයි. කාමර 04යි, Pantry 2 යි, Attached Bathrooms 3යි. සිනෙක්, IT Campus, නෙවිල් ෆනෑන්ඩෝ හොස්පිටල්, අංගොඩ Hospital හා සල්මල් උයන බස් ස්ටෑන්ඩ් ළඟ, වැදගත් පරිසරය, මිලියන 29, කථා කළ හැක. 0714-397123.
036780
මාලඹේ තලාහේන, පර්චස් හතක පිහිටි, නිවසක් විකිණීමට තිබේ. A/C කාමර දෙකක්, ඔෆිස් කාමරයක්/ ගබඩා කාමරයක්, නවීන පන්නයේ ආලින්දයක්, මුළුතැන් ගෙයක්, කෑම කාමරයක් හා උණු වතුර පහසුකම් සහිත නාන කාමරයක්, වර්ග අඩි 1,000 ක ඉදිකර ඇත. සෝලා විදුලි පද්ධතියක් සහිතයි. ලක්ෂ 150. අමතන්න. 077-3020203.
035893
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින්. අමතන්න. 0717777888.
037007
මොරටුව ලක්‍ෂපතියේ පර්චස් 8 කින් යුත් ඇනෙක්සියක් සමග නිවසක් විකිණීමට ඇත. (ලක්‍ෂ 115) විමසීම්. 077-6491459.
037085
හංවැල්ල, ජයවීරගොඩ ඉඩම සමග ගෙය විකිණීමට. හංවැල්ල නගරයට 1km කාපට් පාරට මුහුණලා ජල විදුලිය සහිත. 075-2457233.
036949
හෝමාගම ගලවිලවත්ත පර්චස් 20 ඉඩමේ පිහිටි සුඛෝපභෝගි දෙමහල් නිවස නිදන කාමර 4, යාබද නාන කාමර 3, විශාල විසිත්ත කාමරයක්, අභ්‍යන්තර උල්පත සහිත රොක් ගාඩ්න්, ගබඩා කාමරය, සේවක කාමරය හා වැසිකිළිය, විශාල සඳළුතලය විවෘත ටෙරසය සමග, විශාල වාහන නැවතුම්, තෙකලා විදුලිය, ළිඳ, සූර්යබල උණු ජලය සමග විකිණීමට. ගලවිලවත්ත දුම්රිය ස්ථානයට හා හෝමාගම ආරෝග්‍යශාලාවට පහසුවෙන් ළඟාවිය හැක. මීටර් 200 යි. දුරකථනය 0771199678, 071-2327740
037176
හෝමාගම, තලගල, තලගලවත්ත, 280 බස් මාර්ගයේ සිට 300m අගනා පර්. 10 ලක්ෂ 35/- විමසීම්. 0777-949675.
037282
Wimbledon Apartment No239/2 Hill Street Dehiwala. මහල් නිවාස සංකීර්ණයේ නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරන ලද කාමර 3යි. නාන කාමරයක් සමග කම්කරු කාමරයක්, විසාල විසිත්ත කාමරයක් හා මුලුතැන්ගෙයක්. විසාල වාහන නැවතුම්පලකින්ද සමන්විතයි. Contacts: 0777-636349/ 077-0888662.
032886
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710-888222.
036990
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
037018
කඳාන සාන්ත සෙබස්ටියන් මාවතේ පර්චස් 6 දෙමහල් නිවසක් සහ පර්චස් 10 ක නිවසක් වාහන පාකින් පහසුකම් සහිතව විකිණීමට තිබේ. අමතන්න. 0766-801161, 0755-801161.
036913
කැලණිය බොල්ලෑගලින් දෙමහල් නිවසක් සහිත පර්චස් 8.45ක ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු. ලසන්ත 071-6825039.
033479
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,000/- සිට. අමතන්න. 0710333111.
037011
ගම්පහ කච්චේරිය ආසන්නයේ පර්චස් 12.5 ක ඉඩම සහ අඩක් නිමකළ නිවස විකිණීමට. ගම්පහට 2km නුවර පාරට 1.5km. 071-5166734.
037119
ගම්පහ ජා- ඇල පාරට මුහුණලා කිරිඳිවිට නිවාස ඉදිකිරීමට සුදුසු පර්චස් තිස්අටක ඉඩම විකිණීමට. 077-3172714.
036439
ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්, ගුවන් තොටුපළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 0711243243.
037013
ජාඇල ඉඳවිටිය පර්චස් 29 කාමර 4 ක නිවස විකිණීමට. වැඩිම ඉල්ලුමට. 077-9598752, 071-3757070.
037075
පන්නල නගරයේ සිට 800m දුරින් ගලයාය පන්සල අසළ පිහිටි වර්ග අඩි 2900 ක අංගසම්පූර්ණ ගොඩනැගිල්ල ව්‍යාපාරයකට හෝ ගබඩාවකට බදු දීමට ඇත. 0773-099421.
036482
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
037010
මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,000/- සිට. 070-2333111.
036986
මීරිගම, ගිරිඋල්ල ප්‍රධාන පාරට යාබදව ලෝලුවාගොඩ දම්රෝ ආයතනය අසළ පර්. 27 ඉඩම විකිණීමට. පර්චසයක් 160,000/-. 0773-099421.
036479
වත්තල, කෙරවලපිටිය නව දෙමහල් නිවස විකිණීමට. අධිවේගී පිවිසුමට මුහුණලා. පර්චස් 6 ලක්‍ෂ 210/-. 078-1371962, 076-3991767.
036941
වනවාසල දුම්රිය ස්ථානයට 100m දුරින් නුවර පාරට 1.5km දුරින් මීගමුව පාරට 1.6 km දුරින් වනවාසල පිහිටි පර්චස් 14 අනගි බිම් කොටසක් විකිණීමට. පර්චස් 1 ලක්‍ෂ 10/-. සාකච්ඡා කරගත හැක. දුරකථන. 077-8299456.
036937
හෙයියන්තුඩුව 380 බස් මාර්ගය ඔපවත්ත හන්දිය, කිරිබත්ගොඩ, කඩවත ආසන්නව පර්චස් 42 ඉඩම විකිණීමට. 0773557832.
036113
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 071-7999222.
037031
කළුතර දොඩම්ගොඩ දෙමහල් නිවසක් විකිණීමට. පර්චස් 7.8 යි. දොඩම්ගොඩ Highway එකට 2 km. ලක්ෂ 70 යි. විමසීම් : 071-8405820.
036796
පානදුර හිරණ පොලිසිය අසල නිරවුල් පර්චස් 18 ක පහසුකම් සහිත ඉඩම සහ නිවස විකිණීමට. විමසන්න. 071-5396405.
037059
පානදුර හොරණ පාරේ 2km ඉඩමට පර්චස් 8 1/2, පර්චසය 425,000/-. දුරකථන, ජලය, විදුලිය ඇත. ටෙලි. 071-8322577.
037082
හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය, තාර යෙදූ පුළුල් මාර්ග, අධිවේගී පිවිසුමට විනාඩි 20, පර්චසය රු. 140,000 සිට. 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
037021
ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,500/- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702-111333.
037004
ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,500/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
037032
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 298,500/- සිට. 070-3111333.
037028
කුරුණෑගල මල්කඩුවාව පර්චස් 9 ක ඉඩම පර්චසය 06/- බැගින්. මිල සාකච්ඡා කරගත හැක. ණය මුදල 90000x24. 0716317503 / 0767899752
037316
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,500/- සිට. 0703111555.
037012
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,500/- සිට. නළ ජලය, විදුලිය සමග. 0703222888.
037008
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,500/- සිට නළ ජලය සමග. 0711-999888.
036983
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි.05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපළ පේන මානයේ පර්චසය රු. 317,500/- සිට. 070-3111666.
037003
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,500/- සිට. නළජලය සමග. (0703-111555)
036981
ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,000/-. අදම අමතන්න. 0711-241241.
036982
ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
නුවර කටුගස්තොට KFC යාබද ඉඩම පර්. 19. වහාම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034611
මහනුවර ගුරුදෙණිය පාරේ ගුඩ්හෝප් වත්තෙහි පර්චස් 85 ක් මඳ බෑවුම් දර්ශනීය වටපිටාව ඇති සියලුම පහසුකම් සහිත ඉඩම විකිණීමට. 0779734628.
036116
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,000/- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
036991
දඹුල්ල ආර්ථක මධ්‍යස්ථානය අසල ගබඩාව පර්. 27 වහාම විකිණීමට. බැංකු පහසුකම් ඇත. 0773260893
034583
දඹුල්ල කපුවත්ත අක් 1 1/2 ඉඩම විකිණේ. 0773260893
034607
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
037014
දඹුල්ල ලියා හෝටලය අසල අක්. 4 1/2 වැව ඉදිරිපිට ඉඩම විකිණේ. 0773260893
034578
දඹුල්ල A9 හෝටලය වහාම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034588
මාතලේ මඩවලඋල්පත A9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස්, නළ ජලය, විදුලිය සමග පර්චසය රු. 175,000/- සිට. 071-9444666.
037030
ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
037019
ගේදොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය
අනුරාධපුර නගරයෙන් මහරෝහලට නුදුරින් නුවර වැවට මුහුණලා පර්චස් 50 ඉඩම සහිත දෙමහල් නිවස විකිණීමට. (කෝටි 7.5) විමසීම් : 0773752677, 0741338270.
036791
ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
036997
ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍ය අගනා බිම් කොටස්, නළ ජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 15% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 0719-111222.
036980
ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නළ ජලය හා විදුලිය සමගින්. 0711154154.
037009
ගාල්ල, වඳුරඹ ප්‍රධාන මාර්ගයට ඉතා සමීපයෙන් ඔබ නොසිතූ මිලකට අගනා බිම් කොටස් 09 ක්. කරාපිටිය මහා රෝහලට 8km දුරින් පිහිටි නාගරික හා ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස්. පමා නොවන්න අදම අමතන්න. 0711154154.
037033
දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත්, අධිවේගී පිවිසුමටත්, ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24 ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික, ගැමි පරිසරය මුසුවු සීමිත බිම් කොටස් පර්චසය රු. 180,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. 0711480480.
037026
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,000/- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711-444999.
037001
පුවක්වත්ත මාතර අක්. 1.33 ඉඩම කොටස් වශයෙන් හෝ මුළු ඉඩම විකිණේ. බැංකු පහසුකම් ඇත. 0773260893
034604
මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදිහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නල ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,000/- සිට එකවර මුදල් ගෙවීමේදී 20% ක වට්ටමක්. අදම අමතන්න. 0711-444999.
036988
ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ලෙන් අඩුම මිල - තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නල ගම පාරෙන් අගනා බිම් කොටස් 04 ක්. නළ ජලය හා විදුලිය සමගින් 15% පොළිය මත බැංකු ණය පහසුකම්. 0711154154.
037023
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල ශාන්ත මරියා දේවස්ථානය අසල දෙමහල් ගොඩනැගිල්ලේ නිවාස 4 කුලියට. 80,000/-. මාස 6 අත්තිකාරම්. 0785004157, 0750372760.
036677
දෙහිවල, කව්ඩාන, කාගිල්ස් ෆුඩ් සිටි අසළ, නිදන කාමර දෙකක නිවස, කුලියට. 0112716080, 076-8058809, 077-6738809 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
036211
නුගේගොඩ, මිරිහාන විමලවත්තේ පළවෙනි පටුමගේ නො 16, උඩුමහලේ සියලුම පහසුකම් ඇති කාමර තුනක ඇනෙක්සියක්. 077-3112892, 076-3427311, 071-8329210, 077-3112892.
037261
පන්නිපිටිය හයිලෙවල් පාරේ සිට මීටර් 500 ක දුරකින් කාමර 5 කින් සමන්විත නිවසක් (ඇනෙක්ස් එකක්ද සහිතව) කුලියට දීමට, එක කාමරයක් AC සහිතව හා මිදුලේ වාහන 8 ක් පමණ නවතා තැබීමට ඉඩකඩ ඇත. ආරක්‍ෂිත තාප්පවලින් වටවී ඇත. විමසීම්. 076-4976236.
036752
බත්තරමුල්ල, කොස්වත්ත පයිප්ප පාරේ පොල්වත්ත ගුණසේකර මාවතේ නිදන කාමරය, සාලය, මුළුතැන්ගෙය, වැසිකිළිය සහිත තාප්පයෙන් වටවූ නිවස කුලිය රු. 20,000/-. අත්තිකාරම මාස 5 පදිංචියට පමණයි. 2812522, 072-7725101.
037243
මහරගම පිළියන්දල පාර වේරළු ගස් හංදියෙන් වමට පාරේ උඩු මහල බදු දීමට. රු. 3,000/- මාස 4 අත්තිකාරම්. දු.ක. 077-5723734.
036025
රත්මලාන මීඩියල් පාර කාමර 3 නාන කාමර 2 පැන්ට්‍රිය ගරාජය සහිත ටයිල් කළ උඩුමහල කුලියට දීමට. 0773630985.
036641
4G, කොස්වත්ත, නාවල කාමර 05 ක්, බාත්රූම් 4 ක් 01 A/C කාමරයක්, රෝලර් දොරක්, ගරාජයක්. 076-8526262.
037376
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ අස්ගිරිය, මිනුවන්ගොඩ පාරට මායිම්ව, ගම්පහට 1km, සියලුම පහසුකමැති අංගසම්පූර්ණ නිවස (කාමර 3, යාබද නාන කාමර, ගරාජය). 077-6364829, 077-4108261.
037120
ජා-ඇල නගර සීමාවේ අංගසම්පූර්ණ නිවසක් බදු දීමට. (කාමර 03 ක් සහිතව, නාන කාමරයක්). 074-1373430.
037122
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතරෙ දිස්ත්‍රික්කය
පානදුර නිර්මල මාවතේ ආර්පිකෝ අසල විසිත්ත මැද නිදන කාමර සහිත ටයිල් ඇනෙක්සිය බදුදේ. සිසිර 0705983625.
037084
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගාල්ල දිස්ත්‍රික්කය
අහංගම නිවසක් බද්දට - පාරම්පාරික නිවස, ඉඩකඩ සහිත උද්‍යානය, සංචාරක ව්‍යාපාරයට හෝ සමාගම් කාර්ය මණ්ඩලයේ නවාතැන් කටයුතු සඳහා සුදුසුය. නිදන කාමර ලොකු 02 ක් හා මධ්‍යම ප්‍රමාණයේ 04 ක් හා මැද මිදුලකින් සමන්විතය. අමතන්න. 0777341547 විකිණීමටද සලකා බැලේ.
037044
ගේදොර ඉඩකඩම් විකිණීමට /බදුදීමට
කොළඹ 03, අලුත්ම නිවස, බිම් මහල මහල් 3, පර්චස් 03ක ඉඩම, ගාලුපාරට, ලිබර්ටි ප්ලාසා වෙත, සියලු ප්‍රධාන පාසල්, රෝහල්, කලම්බු සිටි සෙන්ටර් වෙත ඇවිදින දුර, විසිත්ත, කෑම කාමර, පැන්ට්‍රිය යාබද නාන කාමර සහිත නිදන කාමර 05, ගරාජය, සියලු පහසුකම් සහිතයි. ඉතා පහසු ස්ථානීය පිහිටීම, ව්‍යාපාරයකට වුවද සුදුසුය. පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාව වෙන්කර ගන්න. මාසික කුලියට වෘත්තීය වේදීන් (පිරිමි) සඳහා කාමර ලබාදිය හැක. අමතන්න. 0112810238, 0779546446/ 0777747648
034450
නවීන දෙමහල් නිවසක් කොළඹ (පිළියන්දල) ඉක්මණින් විකිණීමට හෝ කුළියට දීමට. සියලුම පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයක, සියලු සුපිරි වෙළඳසැල්වලට යාබදව නිදන කාමර 4 නාන කාමර 3 මහෝගනී පැන්ට්‍රිය ව.අ. 2900, වායුසමීකරණ, උණුවතුර CCTV, බැල්කනි තුනයි. ඩබල් ගරාජ්, රෝලර් ගේට්ටුව සහිත පර්චස් 9. සේවක කාමර, නිවස අවු. 4 ක් පරණ, බලාපොරොත්තු මිල මිලියන 35 කුලියට මසකට ලක්ෂ 1.5 මිල සාකච්ඡා කරගත හැක. 077-9371147, 011-2617870.
037087
ගේදොර ඉඩකඩම් උවමනායි / බද්දට
පදලංගල, කුට්ටිගල, සූරියවැව, ලුණුගම්වෙහෙර ප්‍රදේශ වලින් (අධිවේගී පිවිසුමට ආසන්නව නම් වඩාත් සුදුසුයි) තාප්ප, ගේට්ටු දැමූ නිවාස අලුතින් පටන් ගන්නා ව්‍යාපෘතියකට නිලධාරීන්ට, සේවකයන්ට සහ උපකරණ තබා ගැනීමට දීර්ඝ කාලීන කුලියට බද්දට උවමනාය. 0778952778.
037115