රථවාහන | සිළුමිණ

රථවාහන

මෝටර් රථ විකිණීම

වාහන අංක CAO 2xxx 2015 වර්ෂය ආසන අටයි. පළමු අයිතිකරු කි. මී. 59000,​ පවුලේ භාවිත කළ කාර් රථය සම්පූර්ණ රක්ෂණය සහිතය. හොඳ තත්ත්වය. 0741632120
033885

ටොයොටා කාර් රථ විකිණිම

ටොයෝටා කොරොල්ලා AE 100 සුදු 1993 Full Option Manual අනර්ඝ තත්ත්වය. 10/​11,​ ගෝතමී පාර,​ බොරැල්ල. 0777768919
034875

යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම

යතුරු පැදි විකිණීමට තිබේ. WP-GJ-60xx බජාජ් බොක්සර් 100,​ WP-VA-11xx හීරෝ හොන්ඩා 125,​ WP-HY-74xx බජාජ් පල්සර් 150,​ WP-VE-89xx TVS XL සුපර්,​ WP-TO-60xx බජාජ් 100. 0773020733,​0768202369
034895

මෝටර් රථ අමතර කොටස් සහ උපාංග විකිණීම / උවමනායි

පාවිච්චියෙන් ඉවත් කරන ලද ටයර් ගලවන මැෂින් 04 කොම්ප්‍රෙෂර් 04 සම්පූර්ණ වාහනය එසවිය හැකි දැනට ක්‍රියාකාරී ඉතාලි කෝගි වර්ගයේ හයිඩ්‍රොලික් ජැක් 01. 0773020733,​ 0768202369
034897

Comments