
තුවක්කු සහ පතරොම්
තෝමස් සහ පුත්‍රයෝ කඩවත රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට අප වෙහෙසක් දරන, අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර, දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත් වැඩියාවන් අමතර කොටස්. සේවාවන්. 0777-079250/ Whats App 0777-319250/ 011-2972608/ 011-5737777.
033525
W තෝමස් සහ පුත්‍රයෝ ගිනිඅවි, රයිෆල්හි වෘත්තීයවේදීන්. රිළවුන්, දඬුලේනුන්ට ප්‍රතිළුල 100% සාර්ථක තුවක්කු වසර 5ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800-200m දුර දුවන තුවක්කු රු. 41,500/- චීන තුවක්කු වේගය 500, දුර 50m රු.36,000/- අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණී. 011-4361961, 011-5737777 WhatsAPP 0777-319250, 072-7319250.
033521
ගෘහ භාණ්ඩ
කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලී බඩු විකිණීමට ඇත. විමසීම් 0743004866
035018
රූපවාහිනි / ගුවන්විදුලි යන්ත්‍ර විකිණිම
රේඩියෝ, ටර්න් ටේබල්, ඇම්ප්ලිපයර්, ග්‍රැමෆෝන්, ඔරලෝසු, වයර්, ඇඳුම්, ටයිප් රයිටර්, පොත් ඇතුළු විවිධ දේ සේල් මිලට. 415, ගල්පොත්ත හන්දිය, නයිවල පාර, උඩුගම්පල, ගම්පහ. 071-4733689, 077-5558590.
033601
මහන යන්ත්‍ර විකිණීම
සිංගර් මහන මැෂිමක්, ටේබලය සහිත රු. 37,000/= හෝ කිට්ටු මිලකට. දු.ක. 0112750631
035313
සිංගර් මහන මැෂිමක් අතේ රැගෙන යා හැකි අලුත් මොඩලය, ඩිසයින් මැසිය හැක. රු. 55,000/= හෝ කිට්ටු මිලකට දු.ක. 0112750631
035290
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අඋපෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80 - 95 මට්ටමක අනිවාර්ය පුහුණුවක් ලබාදෙයි. 070-5070100.
031918
ඉංග්‍රීසි කථාව, නිවැරදි ව්‍යාකරණ, උච්චාරණය කියවීම ලිවීම සමග මාස 4/6 න් Online පංති. පාලිත ජයසිංහ, BA LLB, 0710104703, 0771671136.
031943
ඉංග්‍රීසි Spoken 0778717413 චතුර / සුපිරි මගපෙන්වීම් විනාඩි 30/45. Fluency Gide දින 6. IELTS, O/L, A/L මාස 2/4 විශිෂ්ඨම ප්‍රතිඵල.
029541
ගණිතය - අ.පො.ස. (සා. පෙළ) 9-11 (ගණිතය) පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකු නිවසටම පැමිණ උගන්වයි. විශිෂ්ඨ ප්‍රතිඵල විමසීම් 0716356586
023153
සියලුම වයස් කණ්ඩායම් සඳහා ප්‍රංශ, ඉංග්‍රීසි මාර්ගගත පංති පළපුරුදු භාෂා මග පෙන්වීමේ ගුරුවරයෙකු විසින් පවත්වයි. +94778317166
035280
IELTS (UKVI/ SKILLS), TOEFL, SAT, GRE ,GMAT, PTE,FCE,O/L, A/L, Cambridge, Literature පුද්ගලිකව ඉගැන්වීම සේන හග්ගල්ල, ගම්පහ සහ උඩුගම්පල. 071-4733689, 077-5558590.
033606
IELTS/ Spoken English PTE Academic/ UK VI Australia Qualified Well- Experienced Lady Teacher. Best Results Guranteed. 071-6656325, 070-3885435, 076-8632275.
035308
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
ගම්පහ සිසුවකුට 4 වන ශ්‍රේණියේ (කේම්බ්‍රිජ් විෂය මාලාව) සඳහා ගණිතය හා විද්‍යාව සඳහා පංතියක් අවශ්‍යයි. 0767472177
035316
පොත් සහ සඟරා
නිවසක ඇති පුද්ගලික පුස්තකාලයක් පරිත්‍යාග කිරීමට අතහැරලීමට අවම කිරීමට හෝ එක්වර තොග මිලකට විකිණීමට අවශ්‍ය නම් අමතන්න. 0777745600
023145
විවිධ දේ විකිණීම
තොග අවසන් කිරීමේ සේල් - තොග හා සිල්ලරට - 3 Ply වර්ණ මුහුණු ආවරණ රුපියල් 3/=. KN 95- රුපියල් 9/= KF94 - රුපියල් 9/=, ඩක්බිල් රුපියල් 9/=. පළමු ගනුදෙනුකරුවන් 100 දෙනාට KN95 (වර්ණ) මුහුණු ආවරණ 100 ක් නොමිලේ. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0777365452
034247
සුනඛාධි සතුන් - සේවා
සතුන් පාරට නොදමන්න. නොමිලේ සැත්කම් පහසුකම් ලැබේ. 0718321909
034386
මනාලියන් හැඩගැන්වීම් සහ මංගල උත්සව සේවා
මංගල යෝජනා පිළිබඳව විශ්වාසවන්ත සේවාවක් සැපයීමට ස්ත්‍රි/ පුරුෂ දෙපාර්ශ්වයෙන්ම අයදුම්පත් කැඳවනු ලැබේ. 0711274374
034920
මුද්දර සහ කාසි
පැරණි මුදල් නෝට්ටු විකිණීමට. 1870 සිට 1954 දක්වා නිකුත් කළ ජෝර්ජ් රජු / එලිසබෙත් රැජින සහිත පැරණි මුදල් නෝට්ටු (සල්ලි කොළ) ඇත. රු. 3,000 සිට ඉහළට. නුගේගොඩ. 0772819425
033164
රැස්කරන්නකු ඔහුගේ ලංකාවේ හා විදේශීය සම්පූර්ණ මුද්දර එකතුව ඇල්බම් මුද්දර සමූහයක් වශයෙන් හා තේමාගත මුද්දර ලෙස සම්පූර්ණයෙන් විකිණීමට. එමෙන්ම සිලෝන්, ශ්‍රී ලංකා හා විදේශීය රටවල මුදල් නෝට්ටු මිලදී ගැනීම, විකිණීම හා හුවමාරුව සහ අමතරව මුද්‍රණය කරනලද ආදර්ශ නෝට්ටු ඇතුළත්ව මැද පෙරදිග නෝට්ටු සඳහා හොඳ මිලක් ගෙවනු ලැබේ. අමතන්න. 0777-997950.h.sanoon@yahoo.com
032809
ශ්‍රී ලංකා නිදහස් මුද්දරලෝලීන්ගේ සංගය මෙහෙයවන පැරණි මුද්දර කාසි සහ නෝට්ටු මුදල් වෙළඳ සල්පිල පුනි මස 15, 16, 17, 18 දිනයන් තුළ කොළඹ 07 මහජන පුස්තකාල ප්‍රවේශ ශාලාවේදී පෙ.ව.9.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ. මෙහිදී මිලදී ගැනීම් හුවමාරු කිරීම් විකිණීම් කළහැක. විමසීම් ජගත් 0779785111
034201
ඉදුම් හිටුම් තිබේ
කොළඹ 15 ඩිලාසාල් හන්දිය වර්ග අඩි 1500 2 වන මහල නවාතැන් සඳහා ඩොක්යාර්ඩ්, වරාය, ප්‍රීමා 0777832753
034283
පානදුර පිහිටි අප වැඩිහිටි නිවාසයේ සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ කාමර පහසුකම් ඇත. විමසන්න 0773625544, 0783122686
035038