නිවාස හා ඉඩකඩම් | Page 119 | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක නගරයේ සිට කි.මී. 1/​2 දුරින් හොරණ - පාදුක්ක මාර්ගයට ආසන්නයේ පර්චස් 74 විශාල ඉඩම විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට විනාඩි තුනකින් ළඟාවිය හැක. පර්චසය ලක්ෂ 2 කි. 0713760516,​ 0768433700.
079985

කොළොන්නාව විජයපාරේ හෙන්රි ඕල්කොට් විදුහල අසල දෙමහල් නිවස. විදුලිය,​ ජලය,​ ඇතුළුවීම වෙනම. විකිණීමට. 0112914398,​ 0718416435.
080838

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය වරාගොඩ වත්තේ පර්චස් 13 ක ඉඩමක් විකිණීමට තිබේ. ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ආසන්නය. දුරකථන. 011-2915676,​ 0772997395.
080557

කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට සහ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මී. 400 ක් දුරින් පර්. 22 ක හිස් ඉඩම විකිණීමට. පර්චසයක මිල ලක්ෂ 10 හෝ වැඩිම ඉල්ලුමට. විමසීම් : 0770605369 ඊමේල් l​a​n​d​2​5​@​y​a​h​o​o​.​c​o​m​
074401

කිරිබත්ගොඩ නගරයේ නුවර පාරට සහ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මී. 400 දුරින් පර්. 22 ක ඉඩම සහ කාමර 4 අංගසම්පූර්ණ නිවස විකිණීමට. මිලියන 27 හෝ වැඩිම ඉල්ලුමට. විමසීම් : 0770605369 ඊමේල් - l​a​n​d​2​5​@​y​a​h​o​o​.​c​o​m​074414

කොළඹට පැයක දුරැති දෙකටන පරංගොඩ පර්චස් පහලවක ගෙය සහිත ඉඩම කුලියට හෝ විකිණීමට ඇත. ස්ලැබ් එක දමා ඇත. 0726308811
077439

නිට්ටඹුව පර්.25 දෙමහල් නිවස කාමර 05යි. සාල 03යි. කෑම කාමරය,කුස්සිය, වැරන්ඩාව අඩි30ක් දිග ගරාජය. නිවස වටා සරුසාර පළතුරු වගාවක්ද ඇත. නුවර පාරට මී.200යි. නිසංසල පරිසරයක්. 077-8699274, 071-9678048. ලක්ෂ-95යි.
075623

වත්තල හැඳල නිදන කාමර 3 නිවස සිවිලිම යාබද නාන කාමර සේවක නාන කාමරය සාලය ජලය විදුලිය නල ජලය හා ළිං ජලය දුරකථන පර්චස් 16 ට වැඩි ඉඩම වට තාප්පය ලක්ෂ 85 මිල සාකච්ඡා කළ හැකිය. 0776414092.
079389

විශාල නිවස සමඟ පර්චස් 105 ඉඩම වටේට තාප්පය. පදිංචියට ව්‍යාපාරික ඉතාම සුදුසුයි. මනරම් පරිසරය. අයිතිකරු රටයාමට ඉක්මණින් විකිණේ. 0773912066,​ 0771563400. පොල්හේන සමුපකාර බැංකුව අසල.
079166

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල උයන්දන පර්චස් 33 ප්‍රධාන පාරේ සිට දෙවන ඉඩම විදුලිය නලජලය, පොල්, කෙසෙල් වගාව ඇත. 077-9861634.
079564

කුරුණෑගල දොරටියාව ජනාකීර්ණ ප්‍රදේශයක පර්. 15 ක ඉඩම විකිණීමට ඇත. මූලික ගෙවීම 375,​000/​- යි. ඉතිරිය ගෙවීමේ ක්‍රමයට. 0789730778,​ 0752254209,​ 0773657335.
079089

කුරුණෑගල දොරටියාව බංගලාව,​ කොප්පර මැස්ස ලක්ෂ 25 ක් වටිනා තේක්ක වගාව,​ ගම්මිරිස්,​ කරාබුනැටි වගාවන් සමඟ අක්කර 07 ක ඉඩම කෝටි 02 කට විකිණීමට ඇත. 0789730778,​ 0752254209,​ 0773657335.
079086

කුරුණෑගල නගරය තුල සියළු පහසුකම් වලින් යුත් පදිංචියට සුදුසු පරිසරයක පිහිටි(පර්.22, නිදන කාමර-05) නිවසක් විකිණීමට. 077-7565797.
078672

කුරුණෑගල මල්කඩුවාව,​ තල්ගොඩපිටිය මාවත පිහිටි පර්චස් 50 ඉඩම විකිණීමට. ප්‍රධාන පාරට 500 m. කුරුණෑගල නගරයට 2km. විමසන්න. 0777380165.
077996

ගල්ගමුව, අැඹෝගම අක්කර 02ක පොල්,අඹ,කෙසෙල් වගාවන් ආදායම් සහිත ඉඩම සහ වර්ග අඩි 2300ක අගනා නව නිවස වහාම විකිණිමට. ඉදිරිපස වැවක් සහිත දැකුම්කළු පරිසරය. බස් මාර්ගයට මී.500යි. ගල්ගමුව, අඹන්පොල නගර වෙත කි.මී.15යි. ලක්ෂ 55යි. අමතන්න. 077-2201704.
079568

මැල්සිරිපුර නගරය මැද දඹුල්ල ප්‍රධාන පාරට m25 ක් දුරින් පර්චස් 25 ඉඩම් කැබැල්ලක් විකිණීමට තිබේ. පර්චසය ලක්‍ෂ 3 බැගින්. 0716197612,​ 0715729916,​ 0714896577.
078630

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර දිගන අලුත්වත්තෙන් පර්. 10 බිම් කොටස් කැබලි 12 විකිණීමට නල ජලය විදුලිය පුළුල් මාර්ග බැංකු ණය පිරිසිදු ඔප්පු. 0777214972,​ 0727208899
069986

මහනුවර රන්දෙනිගල පාරේ රාජමාවත,​ මාලිගාතැන්න පර්. 18.2 ක ඉඩම රන්දෙනිගල පාරට සමීපව විකිණීමට තිබේ. 0777408000.
078771

ගේදොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය

සෙල්ලකතරගම නැවුම් පරිසරයකින් හෙබි ප්‍රදේශයක පිහිටි අක්කර 02 ක ඉතා වටිනා ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත. අමතන්න. (අමල්) 0722230312.
079501

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇඹුල්දෙණිය ශාලාව පාරේ කාමර දෙකක උඩුමහලේ නිවස කුලියට. පාකින් නැත. මසකට රු. 22000/​-. මාස 6 ක අත්තිකාරම්. 0750-325672,​ 0714-059115. 23/​1,​ පැලැන්ගහවත්ත පාර,​ ශාලාව පාර,​ ඇඹුල්දෙණිය,​ නුගේගොඩ.
080836

නුගේගොඩ දියවන්නා උද්‍යානය අසළ වායුසමනය කළ නිවසක් කුලියට රු. 50,​000. විමසීම් 071-4399556.
078789

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවත උදයපුර කාර්යාල සංකීර්ණයට ආසන්නව කාමර 2 ක ඇනෙක්සියක් බදු දීමට. පාකිං ඇත. 0766503231.
080840

මාලබේ - අලුත අලුත්වැඩියා කළ නිවසක් ස්ලිට් ආයතනය ආසන්නයේ පර්චස් 21.5 ඉඩමේ පර්චස් 12 ක ගෙවත්ත සමග නිදන කාමර 3 යි. යාබද නාන කාමර 3 යි. සියලුම පහසුකම් සමග නේවාසික කාර්යාලීය කටයුතුවලට යෝග්‍යයයි. විදේශිකයන් හා විගමනිකයන් වඩාත් යෝග්‍යයයි. 0112794541,​ 0722786241,​ 0115100012,​ 071-9992707,​ 0112413027.
079673

මොරටුව උයන පාරේ සා.සෙබස්තියන් විදුහලට ඉතා ආසන්නව ගෙයක් කුලියට දීමට තිබේ. නිදන කාමර 3 ක්,​ සාලයක්,​ කෑම කාමරයක්,​ කුස්සියක්,​ බාත්රූම් 2 ක්,​ කුඩා ගෙවත්තක් උස තාප්පයක්ද ගෙය වටා තිබේ. ලොකු ගරාජයක්ද ඇත. බල්ලන් රැගෙන ඒමෙන් වළකින්න. රු. 27,​000/​- වැඩි විස්තර සඳහා අමතන්න. 077-0202885,​ 011-2642494.
079778

රාජගිිරිය පෙරේරා මාවත 338/2 පළමු දෙවන මහල, සාලය, නාන කාමරය, කාමරය, කුස්සිය රු.22,500යි, රු.20,000/-වසරක අත්තිකාරම්. 077-3274477.
080737

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය වේවල්දූව නුවර පාරට මීටර් 300 දුරකින් අලුතෙන් සාදා නිම කර දෙමහල් නිවස කාමර 4 ක් සමන්විත නාන කාමර තුනක් සහිත සුපිරි නිවස කුලියට දීමට ඇත. වාහන එකක් නැවතීමේ පහසුකම් කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහාද සුදුසුය. මාසික කුලිය රු. 80000. දේශීය සහ විදේශිකයන් සඳහා විමසන්න. 0777900960.
078869

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කුරුණැගල දිස්ත්‍රික්කය

පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට මීටර් 500 ක් නුදුරින් පිහිටි කාමර 3 ක් සහිත නිවස කුලියට දීමට ඇත. 0720289224.
077972

ණය මුදලක් සහිතව ඇති නිවසක් පවරා ගෙවාගෙන යාම සඳහා මූලික ගෙවීම් කිරීමක් අවශ්‍යයි. 0756494920.
078113

Comments

පිටු