රථවාහන | සිළුමිණ

රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777466045 (ලීසිං/‍ෆිනෑන්ස්) අවුරුදු 5කට ලක්ෂයකට මාසික වාරිකය රු.1806/= සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපොල වටිනාකමින් 85%ක් දක්වා (ලීසිං/ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/=. එකවර මුදල් ගෙවීමේදී 100%ක් දක්වා පොලිය අඩුකිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයින පුරා ශාඛා). රක්ෂණය නොමිලේ. දුර.0777970049/0777466045.

029467

නිසාන් කාර් රථ විකිණීම

නිසාන් ටීඩා C-11, KO-xxx, 2007, 1.5CC සුදු ෆුල් ඔප්ෂන් 140,000km. නො. 01, ලේක් චන්ද්‍රවංකය, කොළඹ 02. 077-3918305.

028131

වෑන් රථ විකිණීම

KDH 211 මොඩ්ල් 2007 රෙජිස්ට්‍රේෂන් 2014 කි.මී. 120,000 මිල රු. ලක්‍ෂ 70, ෆුල් ඔප්ෂන් ගාන කථා කර ගත හැක. 077-4202851

028200

බස් හා ලොරි රථ විකිණීම

ඉසුසු අඩි 16 1/2 දිග ඇල්මිනියම් බොඩිය 41-2834. 0777-971657

028074

ඉසුසු එල්ෆ් 2002 ට්‍රක් මික්චර් අනර්ග තත්ත්වයෙන් විකිණීමට. 076-7594953.

028040

මෝටර් රථ උවමනායි

ප්‍රවාහන සේවා සදහා කුලී පදනම මත වාහන අවශ්‍යයි. වෑන් සහ කාර් (Vios, Belta, City/KDHvan.Dolphin) සහ ඕනෑම Hybrid වාහන අවශ්‍යවී ඇති බැවින් ඔබට අවශ්‍ය පරිදි කාලසීමාවක් ගිවිසුමක් මත නඩත්තු හා අනෙකුත් ඕනෑම කොන්දේසි මත අප විසින් සේවයක් ඉටු වේ. වැඩි විස්තර සදහා අපිව අමතන්න. අයි එන්ඩ් ආර් කාර් රෙන්ටල්. 410/1/1, පළමු මහල, කොළොන්නාව පාර, කොළොන්නාව. දු.අංක. 077-5557729, 075-2695455.

025629

යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම

හොණ්ඩා CD125 බෙන්ලි නිකල්පෝක් ඔන්ලයිට් ලියාපදිංචිය සමග වහාම විකිණීමට. උපාලි, 0615698961.

027297

Comments