වාණිජ්‍යමය වටිනාකමක් ඇති දේපළ
ව්‍යාපාරික ඉඩමක් විකිණීමට පර්. 30, කඳාන ප්‍රධාන මාර්ගයට යාබද අමතන්න. 0773047603.
025017
විතුපිටි විකිණීම
කුලියාපිටිය නගරයට ආසන්නව පර්චස් 450 අගනා පොල් ඉඩමක් විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 076-7621004.
026405
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කඩුවෙල කොතලාවල, නිදන කාමර 4 ක් නාන කාමර 2 ක් කෑම කාමරය සහ වෙනම පැන්ට්‍රිය මුළුතැන් ගෙවල් 2 ක් විසිත්ත කාමර 3 ක් කාපොච්. මෙහෙකරුවන් සඳහා වෙනම නානා කාමර මෙහෙකරුවන් නිදා ගැනීම සඳහා වෙන් කළ හැකි විශාල ගබඩා කාමරයක්, ජල මීටර් 2 ක් හා විදුලි මීටර් 2 කින් සමන්විත පර්. 35 ක ඉඩම සහිත නිවස වහාම විකිණීමට තිබේ. අයිතිකරු විදේශගත වීටම නියමිතය. 0720236806, 0112571477 email.hld.rohan@yahoo.com
024665
දෙමහල් නිවස විකිණීමට ගැඩඹුවාන සිරිමල්උයන පිළියන්දල ලක්ෂ 127 යි 0778461614, 0716750163.
024470
නාවල ගල්පොත්ත පාරේ පර්.18 ක විකිණීමට ඇත. පර්චස් 01 ලක්ෂ 33 ක් ඉඩම බැලීම සතියේ දිනවල සවස 4pm/6pm අතර ඉරිදා උදෑසන 11-1Am දක්වා තැරැව්කරුවන් අවශ්‍ය නැත. දුර. 077-5793802.
023997
නුගේගොඩ නගරයට අාසන්න පර්. 24 ක ඉඩමක් පරණ නිවස සමග විකිණීමට ඇත. 0768222121, 0716845673.
024610
පිළියන්දල බටකැත්තරට කිට්ටුව පර්චස් 10 ඉඩම සහ පර්චස් 38 ඉඩම විකිණීමට තිබේ. 078-6666210.
024368
පිළියන්දල මඩපාතට කිට්ටුව පර්. 10/14 ඉඩම් කට්ටි දෙකක් ගෙවල් සමග ලක්‍ෂ 40 බැගින් විකිණීමට. 078-6666210.
024370
ෆොටෝ කොපි, බයින්ඩින්, ටයිප් සෙටින්, ඩිසයිනින් ආදී කමියුනිකේෂන්වල වැඩ පළපුරුදු කෙනෙකුට තමාගේම ව්‍යාපාරයක් කර ආදායමක් උපයා ගැනීමට හොඳ අවස්ථාවක් කොළඹ කොල්ලුපිටියේ. අමතන්න. 0773113567.
024639
ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
මීරිගම ලෝලුවාගොඩ අමරගිරිවත්ත පර්. 15 නිවස සහිත ඉඩම විකිණීමට තිබේ.විමසන්න. 0775106169 / 0729575797.
024871
ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
හොරණ නාගරික පහසුකම් සහිත පර්චස් විස්සක් ඉක්මණින්ම විකිණෙයි. අඩි 30 පාරට මුහුණලා නිරවුල් සමතලා ඉඩමකි. 0712501673.
024708
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
මාතලේ උකුවෙල කුරීවෙල වලව්වත්තේ පර්චස් 15ක ඉඩම විකිණිමට. විදුලිය, ජලය පහසුකම් සහිතයි. නුවර මාතලේ පාරට මීටර් 400යි. 078-6604822.
026511
ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මාතර, මැද්දවත්ත අමරසිරි ගුණවඩු මාවතේ විදුලිය සහ නළජලය සහිත පර්චස් 52 ක අගනා ඉඩමක් විකිණීමට. මාතර නගරයට කිලෝමීටර 2 1/2. විමසීම්. 077-2680084. ඉඩම පරීක්‍ෂා කිරිම ඉරිදා.
024310
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොළඹ 8, නිදන කාමර 02 (දෙක) ක නිවස කුලියට දීමට ඇත. පළමු මහල, මුළුමනින්ම ටයිල් කර ඇත. අංක. 233/18, කොටා ඇවනියු, කොටා පාර, බොරැල්ල. දුරකථන. 0720-339996.
023242
මාලඹේ කහන්තොට පාරේ කාමර 04 ක සහ නාන කාමර 02 ක් සහිත දෙමහල් නිවසක් කුලියට. දුරකථන. 0718-424152.
024382
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර පූර්ණවත්ත කාමර දෙකක් සහිත සියලු පහසුකම් සහිත විශාල නිවස බදු දීමට ඇත. 0777-142990
024683
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට මොණරාගල දිස්ත්‍රික්කය
වැල්ලවාය, වෙහෙරයායේ ප්‍රධාන පාරට මායිම්ව ගංගාරාමය ඉදිරිපිට කාමර 4, නාන කාමර 3. (ඇතුළත 1, පිටත 2) නිවස කුලියට දීමට. 0773597030, 0714736713.
024984