ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම
කුරුණෑගල, මරළුවාව වැල්ලව ප්‍රධාන පාරට මුහුණලා පර්.15 කඩ කාමර 02ක් විකිණිමට හෝ කුලියට. 076-7256814.
027829
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
නො 145/A, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ උඩු මහල කුලියට හෝ බද්දට. 0766673185, 2526024.
026716
ව්‍යාපාරයට කදිම තැනක් කොළඹ කොටුව - සාධාරණ මිල. ඉතා සාර්ථකව බැංකුවක් පවත්වාගෙන ගිය කොළඹ කොටුවේ අගනා ස්ථානයක පිහිටි වර්ගඅඩි 4400 පමණ කාර්යාල ඉඩකඩ බදු දීමට තිබේ. බැංකුවකට, වානිජ / මූල්‍ය ආයතනයකට හෝ පාරිභෝගික සේවා ස්ථානයකට කදිම කාර්යාලීය ගොඩනැගිල්ලකි. අමතන්න. ක්‍රිස්ටොෆර් 0112436263, 0777-224891, 076-5622829, ඊමේල් : ednsun@gmail.com; ymcacbo@sltnet.lk
027924