
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
සංයුක්ත ගණිතය / ගණිතය 6-11 ගණිතය, 12-13 සංයුක්ත ගණිතය පිළිතුරුපත් ඇගයීමේ වසර 16 ක පළපුරුද්ද ඇති කොළඹ ප්‍රධාන පාසැලක ගුරුවරියක් විසින් මෙහෙයවයි. 0714736713.
024988
පෞරාණික හා එකතු කරන භාණ්ඩ
ග්‍රාමීය චිත්‍රශිල්පීන්ගේ, චිත්‍ර විකුණා ගැනීමට නොහැකිද? චිත්‍රය ඔබේ නම් නිමාව උසස් නම් මිලදී ගැනීමට අප සූදානම්. 0777425948 / 1041, 2 මහල් බෙන්විල් කොට්ස්, මරදාන පාර, කොළඹ 8.
025068
ඉදුම් හිටුම් තිබේ
මහරගම පිළියන්දල පාරේ බෝකුන්දරට නුදුරුව නිවසක කුඩා කාමරය 3500/= ලොකු 6000/= මහත්මයෙකුට මසක අත්තිකාරම. 0763407132.
024456