රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශන සේවා

ගිණුම්කරණය,​ විගණනය,​ පොත් තැබීම,​ සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීය සේවාවන් ගණකාධිකාරීවරයෙකු විසින් ඉටුකරදෙනු ලැබේ. කොළඹ,​ කළුතර,​ ගම්පහ විශේෂයි. 0777-234264.
022177

ඇබෑර්තු රියදුරු

අවශ්‍යයි - රියදුරකු - කොළඹ සමාගමක වෑන් රථ හා ලොරි රථ පැදවීම සඳහා වයස 30-35 අතර,​ වැටුප 35,​000/​- + නවාතැන් + අර්ථසාධකය + බෝනස්. 0773480490.
040704

වයස අවුරුදු 45 ට වැඩි පළපුරුදු රියැදුරු මහතෙක් කොළඹ අවට පිහිටා තිබෙන නිවසක සේවය සඳහා අවශ්‍ය කර තිබේ. සේවා කාලය පෙ.ව. 7.00 සිට ප.ව. 7.00 දක්වා,​ ප.ව. 7.00 න් පසු සේවයේ යෙදවූවහොත් අතිකාල දීමනා ගෙවනු ලැබේ. නවාතැන් පහසුකම් නොමැත. ඉරිදා පෙරවරු 10.00 න් පසු පහත දුරකථන අංකයට අමතන්න. 0772747233
039264

ඇබෑර්තු විවිධ

ඩයීන්මෝර් අවන්හලට පළපුරුදු රියදුරුවන්,​ ආපනශාලා සේවකයින් (Front + Kitchen (Crew) සහ Call Center Operators අවශ්‍ය කර තිබේ. අමතන්න. ඉම්ශාරිස් 0112302888
040322

Comments