සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

පහත සඳහන් ගෘහ විදුලි උපකරණ විකිණීමට ඇත. එල්.ජී. ශීතකරණයක්,​ මයික්‍රොවේව් අවන්. වායු ශීතකරණයක්. 2833064.
036811

ඇඟළුම් / රෙදිපිළි

ගැහැණු පිරිමි නිමි ඇඳුම් තොග සහ සිල්ලර රු. 120.00 සිට සතියේ ඕනෑම දවසක රාත්‍රී 10 ය දක්වා. 071-2667771.
037318

 ඉඳුම් හිටුම් තිබේ

බම්බලපිටිය,​ වජිර පාර,​ ආසන්නයේ ගාලුපාරට මීටර් 20 ක් නුදුරින්,​ රැකියාවල නියුතු කාන්තාවන් හතරදෙනෙකුට සාධාරණ මාසික කුලියකට පහසුකම් සහිත නේවාසික ඉඩපහසුකම් තිබේ. 071-4497810,​ 071-4192994.
037467

Comments