අගනුවර පොලිස් පරීක්ෂක අවු. 44 බොදු ගොවි නිවසක් හිමි පුතුට සුදුසු සහකාරියක් සොයයි. බේද නොසැලකේ.
G108912
කොළඹ බොදු ගොවි වයස 39, උස 5' 8" වූ උපාධිධාරී, විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු ඉංජිනේරු, දුසිරිතෙන් තොර දේපළ හිමි එකම පුතුට, වැදගත් පවුලක උගත් දියණියක් ගුරු දෙමාපියන් විසින් සොයයි. සියලු විස්තර කේන්දර කොපිය සමඟ විමසන්න.
G108815
බොදු ගොවි වයස 52, උස 5' 1" කොළඹ පරිගණක විද්‍යා උපාධිධාරියෙකි. මාසික ආදායම රු. 50,000/- ඉක්මවන අතර මුදල් තැන්පතු ඇත. වෛද්‍ය, ඉංජිනේරු, ගුරු හෝ පිළිගත හැකි තත්ත්වයේ ආයතනයක විධායක රැකියාවැති හෝ සැලකිය හැකි ප්‍රමාණයේ වත්කම් ඇති වැදගත් පවුලක යුවතියක් විය යුතුය. ගෙයක් ඇත්නම් විශේෂයි. shirandabare@yahoo.com
G108959
5' 8'' අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් උසස් රැකියාවැති මතින් තොර කොළඹ සිංහල, බොදු ගොවි පවුලක 55 වියැති කැනඩාවේ ජීවත්වන හෝටල් ක්ෂේත්රයේ ආහාර පාන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරයි. විවාහයට සහකාරියක් සොයයි. ළඟදී ශ්‍රී ලංකාවට පැමිණේ. පිළිතුරු එවන්න. 0112599468 wrj.perera@gmail.com
G108958