
වෘත්තීය හා උපදේශක සේවා
ගිණුම්කරණය, විගණනය, පොත් තැබීම, සමාගම් ලියාපදිංචිය සහ බදු ආශ්‍රිත අනෙකුත් වෘත්තීය සේවාවන් ගණකාධිකාරීවරයෙකු විසින් ඉටුකරදෙනු ලැබේ. කොළඹ, කළුතර, ගම්පහ විශේෂයි. 0777-234264.
022208
සියලුම ගිණුම් කටයුතු, ආදායම්බදු දෙපාර්තමේන්තු කටයුතු, සමාගම් ලියාපදිංචිය, විගණන, බැංකු ණය වාර්තා සැකසීම, NBT, VAT EPF, ETF ඔබේ ස්ථානයට පැමිණ කරවා දෙමි. ප්‍රසාද් - 071-7179500.
011828
ඇබෑර්තු වෘත්තියවේදීන්
Mechanical Engineers minimum 02 Years Post qualifying experence in Bsc, Eng. Degree with Better Ms Project Knowledge. Frigi Engineering Services (pvt) Ltd, 145, Sri Dahamma Mawatha, Colombo 10' 0117855800, 071494700 Frigi@lst.lk, frigihr@gmail.com
023589
ඇබෑර්තු වෛද්‍ය
වැල්ලවත්ත සහ බම්බලපිටියේ ප්‍රධාන පෙලේ දන්ත සායනයකට කාන්තා සහායකයින් / දන්ත හෙදියන් අවශ්‍යකර තිබේ. සියලු පුහුණුව ලබාදෙනු ලැබේ. පාසැල් හැරගිය අයට ඇරයුම්. සම්පුර්ණයෙන් පුහුණුකරනු ලැබු දන්ත හෙදියකගේ වැටුප 25000 - 35,000/- මෙසේ අයදුම් කරන්න. දන්ත සායනය, 493, හැව්ලොක් පාර, කොළඹ 06. ඊමේල් - info@colombodental.com. 0777354665.
019483
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
ක්‍රෙස්කැට් වෙළඳ සංකීර්ණයේ රෙදිසාප්පුවකට පුහුණු / නුපුහුණු වෙළඳ සේවක / සේවිකාවන් වහාම අවශ්‍යව ඇත. පැමිණ හෝ විමසන්න. 0773527093, 0115515626, 0112327242.
022318
කොළඹ කේසර් වීදියේ නිමි ඇඳුම් තොග වෙළඳ සැලකට පළපුරුදු සේවක සේවිකාවන් අවශ්‍යයි. ඉහළ වැටුප්. නවැතීමේ පහසුකම් ඇත. 077-4305903, 0766697908.
022548
කොළඹ, ගාල්ල, මහනුවර සහ සියලු ප්‍රදේශවල සේවය සඳහා කොළඹ වෙසෙන, පිටපළාත්වල සේවය සඳහා යාමට සිදුවන හෝ සිදු නොවන, වෙළඳ නියෝජිත / නිෂ්පාදන විශේෂඥ තනතුරුවලට පුරුෂ සහ කාන්තා උද්යෝගිමත්, ස්වයං පෝෂිත ප්‍රසන්න පුද්ගලයින් අවශ්‍ය කර තිබේ. වයස අවුරුදු 45 ට අඩුවිය යුතු අතර ඕනෑම ක්‍ෂේත්‍රයක පළපුරුද්ද වාසියක් වනු ඇත. සියලු පුහුනුව ලබාදෙනු ලැබේ. වැටුප සහ ප්‍රතිලාභ 35000 - 75000. අයදුම් කරන්න. මානවසම්පත් (HR), 28/4, ද පොන්සේකා පාර, කොළඹ 05. ඊමේල් - manager@cosmeticdentistrysl.com
019489
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
Secretary / Traninee Secretary Minimum 03 years post qualifying experience in secretarial work well conversant with English language, computer literacy and typing Frigi Engineering Services (Pvt) Ltd, 145, Sri Dhamma mw, Colombo 10. 011-7855800, 0714219984, frigi@slt.lk, frigihr@gmail.com
023598
ඇබෑර්තු කාර්මික
ඉදිකිරීම් වැඩපලක සේවය කිරීමට ජලනළ කාර්මික විදුලි කාර්මික සේවා කරන්නෙක් වහාම අවශ්‍යව ඇත. කොළඹ ප්‍රදේශයේ වැඩ බිමකි. අමතන්න. 0702868568.
022384
ජලනළ පෙදරේරු විදුලි කාර්මික පොදු සේවා නඩත්තු කටයුතු තීන්ත ආලේපන කටයුතු සේවා සපයන්නන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මහනුවර, කුරුණෑගල, අනුරාධපුර, මඩකලපුව, යාපනය, රත්නපුර දිස්ත්‍රික්කයන්හි අවශ්‍යව ඇත. අමතන්න. 0702868568.
022391
පොදු නඩත්තු කටයුතු ජලනල විදුලි කාර්මික නඩත්තු කටයුතු සැපයිය හැකි වෘත්තීය පුහුණු සුදුසුකම් ඇති තරුණයින් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මහනුවර, රත්නපුර, මඩකලපුව, යාපනය, කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි අවශ්‍යව ඇත. අමතන්න. 0716599300
022388
4 - Stroke හා 2- Stroke ත්‍රිරෝද රථ අලුත්වැඩියා කළ හැකි පළපුරුදු බාස්වරු අවශ්‍යයි. නවාතැන් පහසුකම් සපයා දිය හැක. අමතන්න. 0771449448, 0772449448
021540
ඇබෑර්තු ගෘහ සේවක
බොරැල්ලේ පිහිටි නිවසක නැවතී රැකියාව කළ හැකි, දේශීය ආහාර සැකසීමට මනා හැකියාවක් ඇති මෙන්ම ගේ දොර වැඩපළ කළ හැකි වයස අවු. 45 ට අඩු ගෘහ කාර්යය සේවිකාවක් අවශ්‍යයි. වැටුප රු. 30,000/=. සම්මුඛ පරීක්ෂණය සදහා අමතන්න. 0777733175.
021719
ඇබෑර්තු හෝටල්/බේකරි
පළපුරුදු රයිස් ඇන්ඩ් කරි සෑදීමට හැකි අවු. 28 ත් 55 ත් අතර ස්ත්‍රී / පුරුෂ කෝකියෙක් නාරාහේන්පිට හෝ පිටපළාත් වලින් අවශ්‍යයි. වැටුප දිනක 900 - 1000 ත් අතර උදේ, දවල් ආහාර සඳහා පමණයි. 072-7207770 කසුන්.
021418