
ව්‍යාපාරික ස්ථාන විකිණීම
ව්‍යාපාර ගොඩනැගිල්ලක්. තට්ටු 2 උඩ තට්ටුව වායුසමීකරණය කර ඇත. සම්පූර්ණ ගොඩනැගිල්ල හතරැස් අඩි 10,000 පර්චස් 48 ක ඉඩමක පිහිටා ඇත. 3 Phase විදුලිය බැලුම්මහර වැලිවේරිය ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා ඇත. නුවර පාර, බැලුම්මහර හංදියට මීටර් 300 වාහන 15 ගාල් කිරීම සඳහා ඉඩ පහසුකම් උත්සව ශාලාවක්, නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවක් සුපිරි වෙළඳ සැලකට වඩා සුදුසුය. 0713522128, 0718564693.
016123