රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

වෘත්තීය හා උපදේශක සේවා

සියලුම ගිණුම් කටයුතු,​ ආදායම්බදු දෙපාර්තමේන්තු කටයුතු,​ සමාගම් ලියාපදිංචිය,​ විගණන,​ බැංකු ණය වාර්තා සැකසීම,​ NBT,​ VAT EPF,​ ETF ඔබේ ස්ථානයට පැමිණ කරවා දෙමි. ප්‍රසාද් - 071-7179500.
011828

ඇබෑර්තු - මුද්‍රණ

අප මුද්‍රණාලයට Solaona Machine Operator,​ Kord Machine Operator වහාම අවශ්‍යයි. අමතන්න. 0112542430 (9 am - 5 pm).
014890

ඇබෑර්තු - රියදුරු

කොළඹ පිහිටි රජයට අනුබද්ධ ආයතනයක් සඳහා පළපුරුදු රියදුරු මහතුන් අවශ්‍ය කර තිබේ. වැටුප රු. 25,​000/​- සිට ඉහලට. කොළඹ අවට ප්‍රදේශවලට විශේෂයි. විමසීම. 0112-580909,​ ජාවත්ත පාර,​ කොළඹ 5.
017435

වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන අඩි 14 1/​2 ක ලොරියකට රියදුරෙක් අවශ්‍යයි. විමසන්න. 011-7290230,​ 0112-525568.
016754

ඇබෑර්තු - ගෘහසේවක

හෝමාගම නිවසක ගෙදරදොර වැඩ කිරීම සඳහා උදේ පැමිණ සවස යන කාන්තාවක් හෝමාගම අවටින් අවශ්‍යයි. වැඩකළයුතු කාලය පැය 06 යි. වැටුප සාකච්ඡා කළහැක. 0112891174.
014775

ඇබෑර්තු - හෝටල්/ බේකරි

හෝටල් සේවක /​ සේවිකා ඇබෑර්තු - කොළඹ 01 පිහිටි සිංගප්පූරු කළමනාකරණ යටතේ අලුතින් ආරම්භ කරන ලද හෝටලය සඳහා පහත සඳහන් සේවක ඇබෑර්තු ඇත. ගෘහ පාලන අංශය - කාන්තා /​පිරිමි සේවකයන් වහාම අවශ්‍යකර ඇත. වයස 20 සිට 35 දක්වා සලකා බලනු ලැබේ. සිත්ගන්නා සුළු වැටුප් ගෙවනු ලැබේ. වහාම අමතන්න. 0778008306,​ නො 15 1/​1,​ මුදලිගේ මාවත,​ කොළඹ 01.
015574

ඇබෑර්තු - මේසන්වරු/ වඩුබාස්වරු

මේසන් බාස්වරු සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. 0788793048,​ 0770169683.
015641

ඇබෑර්තු - විවිධ

අප අගනුවර ප්‍රධාන මුද්‍රණ ආයතනයක් වන අතර ඒ සදහා නිමවුම් (Finishing) අංශයට පුහුණු/​ නුපුහුණු කාන්තා සේවිකාවන් අවශ්‍යයි. ඉහල මූලික වැටුප් සමග ප්‍රවාහන අතිකාල දීමනා (සේවා මුර නොමැත) අමතන්න. 0114805080 පැමිණෙන්න. නො 53,​ ශ්‍රී ගුණරතන මාවත,​ ගල්කිස්ස. අවුරුදු 18 - 30 අතර.
013738

කොළඹ පෞද්ගලික ආයතනයකට අවු. 45 අඩු පිරිසිදු කරන්නියක් අවශ්‍ය වී ඇත. විමසන්න. 011-7290230,​ 011-2525568.
016756

කොළඹ 11 පිපල්ස් පාර්ක් වෙළඳ සංකීර්ණයේ පොත්හලක් සඳහා සිංහල සහ ඉංග්‍රීසි භාෂා ලිවීමේ හා කියවීමේ හැකියාව සහිත බල්පත් දැමීමට සහ අත් උදව් සඳහා පුද්ගලයින් අවශ්‍යයි. වැටුප මාස්පතා හෝ දිනපතා ලබා ගතහැකිය. අබාධිත පුද්ගලයින් සහ විශ්‍රාමික රජයේ සේවකයින්,​ සෙබලුන් සඳහාද විවෘතයි. සීමිත වයස් ප්‍රමාණයක් නැත. විමසීම් : 0777917152.
007723

ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයන් සඳහා කොළඹ ප්‍රෙද්ශයේ ආරක්ෂක නිළධාරීන් හට අැබෑර්තු ඇත. සේවා මුරයක් සඳහා රු.1100 අමතන්න. චන්දිම 0719823557.
016530

Comments