සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි කතාව IELTS TOEFL SAT GRE GMAT PTE IGCSE Edexcel/​ Cambridge O/​L,​ A/​L සාහිත්‍ය. සේන හග්ගල්ල,​ නුගේගොඩ,​ ගම්පහ,​ කොළඹ. 0714-733689,​ 077-5558590.
000142

කාන්තාවනි,​ පාසැල් ශිෂ්‍යාවනි,​ ඔබ ඉංග්‍රිසි කතාකිරීමට ආසාවෙන් සිටි නමුත් දන්නා වචන පවා කතා කිරීමට ලැජ්ජද? වචන පැටලෙනවාද? ඒ ගැන කනස්සලු නොවන්න. මනරම් උච්චාරණයෙන් ඉංග්‍රිසි කතාකර එමගින් ඉතාමත් මහඟු අවස්ථා ඔබේ ජීවිතයට උදාකරගන්න. බම්බලපිටිය හයිලෙවල් පාරටත්,​ ගාලු පාරටත් ඇවිදගෙනයන දුර පහසුවෙන් ඉංග්‍රිසි ඉගෙනගැනීමේ පන්ති පැවැත්වේ. සතියට පැය 4 ක් (දින දෙකක පැය 2 ක බැගින්) මසකට පැය 16! අයකරන්නේ රු 3300/​- ක් පමණි. උදේ 9.30 - 11.30 හෝ 2.30 - 4.30 තනි පන්තිද හැකිය. කාන්තාවනට හා ලමයින්ට පමනි. 0728200286.
010568

ගණිතය 6-11 ශ්‍රේණි නිවසට පැමිණ ඉගැන්වේ. විශිෂ්ට ප්‍රතිඵල දෙහිවල නුගේගොඩ බොරලැස්ගමුව රත්මලාන අවට විශේෂයි. 072-6450327,​ 077-5487248.
009404

ජොතිෂ්‍ය

ශ්‍රී ලංකාවේ හා විදේශවල වෙසෙන වැදගත් පවුල්වල වයස 30 ත් 50 ත් අතර විවාහපේක්ෂිත කේන්ද්‍ර පිටපත් රාශියක් අප වෙත ලැබී ඇත. විවාහ ප්‍රමාද දුරුකරන ශාන්තිකර්ම ඇතුළත්ව නොමිලේ සේවය. නො. 2,​ දේවාලපාර,​ පන්නිපිටිය. 071-9661199,​ 1234u​k​1​@​g​m​a​i​l​.​c​o​m
​009933

ඉදුම් හිටුම් තිබේ

බියගම නිදහස් වෙළඳ කලාපයට යාබදව වායුසමනය කරන ලද ගෘහ භාණ්ඩ සහිත යාබද නාන කාමර පිටතින් ඇතුළු විය හැකි අංගසම්පූර්ණ නිදන කාමර 15,​000/​=. අමතන්න. 071-6335071,​ 0777797622. පිරිමි පමණකි.
007370

Comments