
ඇබෑර්තු - වෘත්තීයවේදීන්
50,000 ඉක්මවූ මාසික ආදායමක් ලබාගත හැකි සුවිශේෂ රැකියා අවස්ථාවක්. ස්ත්‍රී පුරුෂ විශ්රාමිකයන්ටද ඇමතිය හැක. ඩේමියන්, 0773719580.
005701
ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරණ
කොළඹ 07 හි පිහිටි ළමයි සඳහා වූ පොත් ආයතනයක් සඳහා දක්ෂ ප්‍රියමනාප පෙනුමැති විකුණුම් සහායක කෙනෙකු අවශ්‍යවේ. වයස අවු: 18 ත් 30 ත් අතර විය යුතුය. පුහුණුවක් ලබා ලබා දෙනු ලැබේ. සම්මුඛ පරීක්ෂණ සඳහා සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 9 ත් 12 ත් අතර පැමිනෙන්න. දුරකථන : 0115234373, 0771950970. ලිපිනය : නො. 44/A , හෝර්ටන් පෙදෙස, කොළඹ 07.
004770
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
අවශ්‍යයි - ඔරුගොඩවත්තේ පිහිටි කොන්ක්‍රීට් බැචිං යන්ත්රාගාරයක් සඳහා ගිණුම් සහකාරවරයකු - සුදුසු අයදුම්කරුවන් වයස 20-40 අතර විය යුතුය. අයදුම්පත් ඊමේල් මගින් යොමු කරන්න. upul1965mahe@hahoo.com හෝ ෆැක්ස් කරන්න. 2808855.
004489
ඇබෑර්තු - මුද්‍රණ
Kord Machine Operator, Helper සඳහා අප මුද්‍රණාලයේ ඇබෑර්තු ඇත. (පිරිමි) අමතන්න. 011-2542430 (9-5)
002409
ඇබෑර්තු - රියදුරු
කොහුවල නිවසක නැවතී සේවයට 55 ට වැඩි නිරෝගී පවුල් බර අඩු රියදුරෙකු අවශ්‍යයි. ආහාර නවාතැන් සැපයේ. වැටුප 25,000/- අමතන්න පැමිණෙන්න. 165/1, දුටුගැමුණු පාර, කොහුවල. 0779232101, 0112854516.
005116
කොළඹ 05 නිවසකට මාර්ග පිළිබඳ වසර 10 පළපුරුදු කාර් රියදුරෙකු උවමනාය. නවතැන් පහසුකම් නොමැත. විමසන්න. 0777608729
004515
තලවතුගොඩ නිවසක සේවය කිරීමට රියදුරු මහතෙකු අවශ්‍යව ඇත. අමතන්න. 0776133474.
004034
ඇබෑර්තු - ගෘහසේවක
මිනුවන්ගොඩ වෛද්‍ය යුවලගේ අවු. 2 1/2 දියනිය බලාගැනීමට සහ නිවසේ සුළු වැඩ සඳහා කාන්තාවක් සොයයි. වැටුප 20,000 කි. අමතන්න. 0759507522, 0775040004. සාකච්ඡා කළ හැක. ගෙදර අයෙක් මෙන් සලකමි.
005122
ඇබෑර්තු - හෝටල් බේකරි
උපවංශ හෝටලය සහ බේකරිය - රැකියා ඇබෑර්තු ඇත. වේටර්වරුන්, පාර්සල් කවුන්ටර්, Cashier, Kitchen Helper. අගනා වැටුප් සහ අනෙකුත් දීමනා සහිතව. අමතන්න. 0774000226. නො. 46, 46A, ඩී. එස්. සේනානායක මාවත, බොරැල්ල, කොළඹ 08.
161845
කොළඹ 07 හි පිහිටි Milk & Honey Cafe ආයතනය සඳහා Service Staff සහ Juice makers අවශ්‍ය වේ. දක්ෂ වගකීම් දැරිය හැකි අයට ඉල්ලුම් කළ හැකි අතර, පුහුණුවක් ලබා දෙනු ලැබේ. වයස අවු. 20 ත් 35 ත් අතර අයට සහ පාසල් හැරගිය අයටද ඉල්ලුම් කළ හැක. සම්මුඛ පරීක්ෂණ : සඳුදා සිට සෙනසුරාදා දක්වා උදේ 9.00 සිට 12 ත් අතර පැමිණෙන්න. දුරකථන : 0115234373 / 0771950970, ලිපිනය, නො. 44/A, හෝර්ටන් පෙදෙස, කොළඹ 07.
004780
ඇබෑර්තු - විවිධ
අප ආයතනය තුළ සහකාර ගණකාධිකාරී ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී සහකාර අලෙවි, ජ්‍යෙෂ්ඨ අලෙවි, රියදුරු, ගෘහ සේවිකාවන් හට ඇබෑර්තු ඇත. අමතන්න. 0703890013, gangarecruitment1983@gmail.com
004347
ඉලෙක්ට්‍රොනික් භාන්ඩ විකිනීමට පළපුරුදු කාන්තා කැෂියර්වරියන් වෙළඳ සේවක/ සේවිකාවන් උවමනාය. ඇල්කා ටෙච් පුද්ගලික සමාගම, 50 P ඕල්කට් මාවත, කොළඹ 11.
003443
ගෘහ විදුලි ආයතනයක වෙළඳ සේවිකාවක් හෝ අයකැමිවරියක් කොළඹ අවටින් අවශ්‍යයි. වැටුප් රු. 25000/- සාමාන්‍ය පෙළ අසමත් වූවත් කමක් නැත. උදේ 9 - සවස 6 මොහාන් ඉලෙක්ට්‍රිකල් ක්‍රිස්ටල් ප්ලාසා. අංක 87-2 1 වෙනි හරස් වීදිය කොළඹ 11. දු.අ. 0725560366, 0112333163.
004174
2017 අලසව ගෙවුනාද? 2018 සාර්ථක කර ගැනීමට කැමතිද? ආදායම් උපද්දන වසරක් (2018) කරගැනීමට හැකිද? රුපියල් 3,000/- රු 5000 දක්වා ආදායම් දිනකට ලබා ගැනීමට හැකිය තවත් අයට එසේ කර ගත හැක්කේද? සරල පිළිතුරකි. මෙන්න ඔබට අවස්ථාවක්! පෞද්ගලික පරිගණකයක් හෝ දුරකථනයක් පමණයි. අවශ්‍ය වන්නේ. වැඩිදුර විස්තර සඳහා අමතන්න. දුරකථන 0766672149 / 0723542405.
162091