නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගොඩනැගිලි උපකරණ විකිණීම

ප්ලයිවුඩ් සැටලිමක් විකිණීමට ඇත. ව.අඩි 850 පළමුවර භාවිත කරන ලද. 071-1643124,​ 071-2833654.
153461

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

ෆිනිෂින් වහල,​ පැන්ට්‍රි කබඩ්,​ සිවිලින් අත්වැට උළුවහු ජනෙල්,​ ජනෙල් දොරපියන් බාත්රූම් ටයිල් පේන්ට් වෝටබේස්. 0774059346.
145634

ගේ දොර ඉඩකම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම

කොටිකාවත්ත අංගොඩ ප්‍රධාන පාරට ආසන්නව පර්චස් 6 1/​2 ක් විකිණීමට ඇත. අමතන්න. 0718038002.
153934

දෙහිවල පර්චස් 18.10 ඉඩම 3500 අඩි කාමර 3 නිවස පැපිලියාන පාර - විනාඩි දුර 15 න් නුගේගොඩ,​ රත්මලාන,​ මහරගමට. ලක්ෂ 550. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ටෙලි. 0774542230
153668

පාගොඩ ආනන්ද බාලිකා පාරේ පර්චස් 18.6 හිස් ඉඩමක් විකිණීමට. නිරවුල් ඔප්පු සහ ජලය බැස යෑමේ පහසුකම් සහිතයි. විස්තර සඳහා 0778800243 අමතන්න.
154491

ගේ දොර ඉඩකම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම

ඒකල කොටුගොඩ නැදගමුව අක්කර 03 යි. ගම්පහ මීගමුව ප්‍රධාන මාර්ගයට කි.මී. 01 යි. ජාඇල අධිවේගී මාර්ගයට කි.මී. 10 යි. පිරිසිදු ඔප්පු අක්කරය ලක්‍ෂ 65 යි. 072-6354622.
151865

කැලණිය පොල්හේන අංක 174/​1 පර්චස් 100 ක ඉඩම සමග අංග සම්පූර්ණ නිවස වටතාප්පය ඉතා ඉක්මනින් විකිණේ. කොටස් වෂයෙන්ද මිලදී ගැනීමට පුළුවනි. ගැණුම්කරුවන් පමණක් විමසන්න. 0773912066 /​ 0771563400.
153261

ගනේමුල්ල ඉඩම් - නගරයට ඉතාමත් ආසන්නව ගනේමුල්ල,​ කිරිඳිවිට පාරට මුහුණලා ඇති ඉඩමක සියලු නාගරික පහසුකම් සහිත නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන තැනීම සඳහා පර්චස් 12.5 ත් 15 ත් අතර හිස් බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත. ඉඩමට නුදුරින්,​ දුම්රිය පොළ,​ පන්සල/​ පල්ලිය,​ බැංකු,​ පාසල් සහ පොලිසිය ඇත. විකුණුම් මිලෙන් 70% ලබාගැනීමට සහ අවුරුදු 5 සිට 15 දක්වා ආපසු ගෙවීමට බැංකු ණය පහසුකම් සලසා ඇත. පර්චසය රුපියල් 450,​000/​= සිට. අමතන්න. 0763399303
153334

බියගම වෙළඳ කලාපය ආසන්නයේ ගලහිටියාව පාර පහළ කොටස පමණක් නිමකළ තෙමහල් (3) නිවස විකිණීමට. පර්. 13.5 ලක්ෂ 98. දු අංක 0774412551,​ 0723502925.
153827

ගේ දොර ඉඩකම් කළුතර දිස්ත්‍රික්කය විකිණීම

කලවාන මාර්ගයේ ලක්පදුර ආශ්‍රිතව පර්චස් 100 ඉඩම නිරවුල් ඔප්පු ජල විදුලි පහසුකම්. විකිණීමට. 0770378476,​ 0784462242,​ පර්. /​ 15000/​-.
153118

ගේ දොර ඉඩකම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීම

දිගන අළුත්වත්ත පර්.10 බිම් කොටස් 12ක් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899.
143126

මහනුවරට විනාඩි 15කින් ලඟාවිය හැකි ගැටඹේ කටුගස්තොට මාර්ගයට කි.මි.1ක් නුදුරින් කාපට් දැමු පාරක් සහිත මාර්ගයකින් ලගාවිය හැකි දෙමහල් නිවස සහිත පර්චස් 12ක ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් සඳහා වැඩිම ඉල්ලුමට විකිණේ. 0776960073
152238

ගේ දොර ඉඩකම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

තලපත්පිටිය පන්සල පාර නුගේගොඩ කඩය,​ නිවස කුලියට දීමට ඇත. 0714818771,​ 0112778799
154227

නුගේගොඩ තලපත්පිටිය පන්සල පාර උඩහමුල්ල පිහිටි කොටස් 3 කින් යුක්ත ඇනෙක්සිය කුලියට පිරිමි ළමුන්ට /​ යුවළකට සුදුසුය. 0779834424.
153862

නුගේගොඩ නිදන කාමර 2,​ නිවස රු. 50000/​-,​ තනි කාමරයේ එපාර්ට්මන්ට්ස් කුඩා රු. 25000/​-,​ මධ්‍යම රු. 35000/​- විශාල රු. 45000/​- සියල්ල සුපිරි පෑන්ට්‍රි වාහන නැවතීම සහ පොදු පිහිනුම් තටාකය සමග 65ඒ,​ බෝධිය පාර,​ (මාදිවෙල පාරෙන් හැරී) ඇඹුල්දෙනිය,​ මිරිහාන අයිතිකරු අමතන්න. 0772486100 d​r​s​a​m​@​r​a​k​f​z​b​c​.​a​e​
153331

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අසල කාමර 03 නාන කාමර 03 ගරාජය සහිත උඩුමහල් නිවස කුලියට 071-4431903.
153473

පැලවත්ත වැව පාරේ නිදන කාමර තුනක නිවසක් කුලියට දීමට තිබේ. පැන්ට්‍රිය කුස්සිය සහ සේවක කාමරය සහිතයි. නිදන කාමර දෙකක් යාබද වැසිකිලි සහිතයි. විස්තර සඳහා 0778800243.
154488

මහරගම සියළු පහසුකම් සහිත අංග සම්පූර්ණ ඇනෙක්සිය (කාමරයක් කුස්සිය නාන කාමරය) එක්කෙනෙකු හෝ යුවලකට පමණයි. දු. ක. 071-8130855.
154397

Comments