
ගේ දොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය
කළුබෝවිල ඇන්ඩර්සන්පුර ගෙය තට්ටු 3 කාමර 5 වායු සමනය කර ගරාජ් උණුවතුර 0777447552 කරු.
149562
කොට්ටාව මත්තේගොඩ සල්ගස් හන්දියේ සිට මීටර් දෙසීයක් පමණ දුරින් තාර පාරට මායිම්ව පර්චස් පහළොව හමාරක හතරැස් තැනිතලා ඉඩම විකුණමි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. හවස හයෙන් පසු විමසන්න. ටෙලි. 0776222411.
145760
දෙහිවල සියලු පහසුකම් ඇති කාමර 4 නිවස ව.අ. 3500 සහ පර්. 18.5 ඉඩම පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි. පැපිලියාන පාර විනාඩි 15 න් රත්මලාන, මහරගම, නුගේගොඩ, කළුබෝවිලට යා හැක. රු. ලක්ෂ 550. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0777661111.
150668
දෙහිවල සියලු පහසුකම් ඇති කාමර 4 නිවස ව.අ. 3500 සහ පර්. 30.5 විශාල ඉඩම පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි. පැපිලියාන පාර විනාඩි 15 න් රත්මලාන, මහරගම, නුගේගොඩ, කළුබෝවිලට යා හැක. රු. ලක්ෂ 900. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0777661111.
150685
පිලියන්දල ජාලියගොඩ පර්චස් 18ක ඉඩමක් විකිණීමට. කොළඹ පිළියන්දල 120 ප්‍රධාන බස් මාර්ගයට 50m ක් පමණ. පිරිසිදු ඔප්පු. පර්චසය ලක්ෂ 12යි. අමතන්න 076-8783377
150063
ගේ දොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය
සීදුව නගරයේ පොලිසිය ඉදිරිපිට මීගමු පාරට මීටර් 50 පර්චස් 8.65 නේවාසික, ව්‍යාපාරික ඉඩම සියළු පහසුකම් සහිතයි. පර්චසය රු 650,000/-. 0718510768.
149751
ගේ දොර ඉඩකඩම් විකිණීම මහනුවර දිස්ත්‍රික්කය
දිගන අළුත්වත්ත පර්.10 බිම් කොටස් 12ක් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899.
143126
මහනුවර කිරිබත්කුඹුර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුර මන්සන්දියට ආසන්නයේ පදිංචියට ඉතා සුදුසු පර්:33 ඉඩම සහිත නිවස වහාම විකිණේ. 0757304169, 0714267937
149499
ගේ දොර ඉඩකඩම් විකිණීම මාතලේ දිස්ත්‍රික්කය
මාතලේ ගලේවෙල ප්‍රධාන මාර්ගයට මුහුණලා ගොලහැන්වත්ත මංසන්දියට ආසන්නව පිහිටා ඇති අක්කරයක සාරවත් ගම්මිරිස් ඉඩම පර්චස් 32 බැගින් කැබලි කර විකුණනු ලැබේ. ජලය, විදුලිය, දුරකථන පහසුකම් ඇත. මෙම ඉඩම ගලේවෙල කුරුණෑගල දඹුල්ල හා මාතලේ මාර්ගයන්ට මධ්‍යස්ථය. දුරකථන: 066-2220037
149160
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
පන්නිපිටිය ධර්මපාල විදුහල අසල කාමර 3 නිවස බදුදීමට ඇත. 0777887959.
151502
බම්බලපිටිය නිදන කාමර හතරක නිවස වාහන හයක් සඳහා පාකින් සහ කොළඹ 08 නිදන කාමර පහක් සහ නාන කාමර හතරක් සහිත නිවස කුලියට. විමසීම් : 0777357555, 0712659745.
151383
හෝමාගම නියඳගල පාරේ සුපිරි ඉහළ මාලයක් වහාම කුලියට දීමට තිබේ. මසක කුලිය 20000/- මාස 6 ක අත්තිකාරම්. 51/2, නියඳගල පාර, හයිලෙවල් නියඳගල හන්දියේ පෙට්‍රල් ස්ටේෂන් එක ඉදිරිපිට පාර, පන්නිපිටිය. (ආසිරි සර්විස් ස්ටේෂන් එක ඉදිරිපිට මැටි පාරේ දකුණේ කෙළවර ගෙය) tranjithkam@yahoo.com. 0718329245.
149573