ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

දෙමටගොඩ බේස්ලයින් පාරේ පිහිටි වර්ග අඩි 1500 කින් යුත් දිවා,​ රාත්‍රී හෝටලයක් සියලුම උපකරණ සමග කුලියට දීමට ඇත. 0765708988,​ 071-8788988.
150519

පිළියන්දල කොළඹ හොරණ 120 ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 13.4 වාණිජමය ඉඩම සහ වර්ග අඩි 2200 දෙමහල් ගොඩනැගිල්ල ප්‍රදර්ශනාගාර සුපර්මාකට් මෝටර් රථ අමතර කොටස් රෙස්ටෝරන්ට් හාඩ්වෙයාර් වෛද්‍ය මධ්‍යස්ථාන ආදී ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. වාහන නැවතීමට ඉඩ. බිම්සවිය ප්ලෑන පිරිසිදු ඔප්පු. විමසීම් : 0774898645.
149598
 

Comments