නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

 වතුපිටි විකිණීම

පුත්තලම කල්පිටිය ප්‍රධාන පාරේ දළුව පිහිටි අක්කර 13ක පොල් ඉඩම. පර්චසයක අවසාන මිල ලක්ෂ 35යි. දු.ක. 077-7652014.
142704

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු හෝකන්දර රත්නාරාමපාර පර්චස් 19 1/2ක කාමර තුන විදුලිය ජලය තවත් නිවසක් තැනීමට ඉඩ. ලක්ෂ තිස්පහට විකිණීමට. මිල සාකච්ඡාවෙන්. 077-6426923.
144797

කොට්ටාව,​ කිරිවත්තුඩුව,​ කාමර 3 ක නව නිවසක් විකිණීමට (පර්. 10) දු.ක. 071-3300700.
143618

ගල්කිස්ස පර්. 15.3 නිවස,​ කාමර 2,​ බාත්රූම් 1,​ පැන්ට්‍රිය,​ විසිත්ත කාමරය ගරාජ් සම්පූර්ණ ටයිල් දෙමහල් කාමර 2 බාත්රූම් 2 පැන්ට්‍රිය විසිත්ත කාමරය ගරාජ් යුත් ඇනෙක්ස් සහිත ඉඩම විකිණීමට ඇත. දු. 0724437707,​ ශාන්ත මරියා පාරේ.
144709

දෙහිවල සියලු පහසුකම් ඇති කාමර 04 නිවස ව.අ.3500 සහ පර්.18.5 ඉඩම පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි. පැපිලියාන පාර විනාඩි 15න් රත්මලාන, මහරගම, නුගේගොඩ,කලුබෝවිලට යැහැක. රු.ලක්ෂ 550යි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න 077-7661111.
144872

දෙහිවල සියලු පහසුකම් ඇති කාමර 4ක නිවස ව.අ.3500 සහ පර්.30.5 විශාල ඉඩම පදිංචියට ඉතාම සුදුසු පරිසරයක පැපිලියාන පාරට විනාඩි 15න් රත්මලාන, මහරගම, නුගේගොඩ,කලුබෝවිලට යා හැක. රු.ලක්ෂ 900යි. බ්‍රෙ‍ා්කර්වරු අනවශ්‍යයි. අමතන්න 077-7661111.
143828

පිළියන්දල බටකැත්තර නිව්සිටි 2 හි පර්. 10 බිබ් කැබලි දෙකක් විකිණීමට. නළ ජලය විදුලිය බැංකු ණය. 0769058411.
134715

බත්තරමුල්ල නගරයට ආසන්නව කොස්වත්ත දේවාල පාර කාමර දෙකක් සහිත කු‍ඩා නිවසක් හා පර්චස් 15 ඉඩම ඉක්මනින් විකිණීම සඳහා මිල රු.ලක්ෂ 67ක් පමණි. 077-2221013.
144023

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කැළණිය බියගම පාර වලව්වත්තේ පර්චස් 20 සමඟ නිවසක් විකිණීමට තිබේ. 077-9142186/ 077-2111307.
143819

කොළඹ වැලිවේරිය මාර්ග අංක 514 පාරේ ඇඹරලුව අරලියගස් හංදිය පේනතෙක් මානයේ පිහිටි පර්චස් 10 න් යුත් නිවස වහා විකිණේ. ලක්ෂ 28. 0718296074.
144202

රද්දොළුගම පර්චස් 240ක ඉඩමක් විසිතුරු මසුන් ව්‍යාපාර සමඟ විකිණීම හා එම ඉඩමේ කාමර 3කින් සමන්විත නිවසක්ද විසිතුරු මසුන් ව්‍යාපාරය සමඟ විකිණීමට. මිල රු.මිලියන 20කි(ලක්ෂ 200කි). අමතන්න- නිශාන්ත 071-4615883.
143208

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පාදුක්ක හොරණ පාර පර්චස් 30 සමඟ නිවස. විදුලිය ජලය ඇත. ඉඩමේ වටිනාකම ලක්ෂ තිහට. විකිණීමට. 077-6426923/ 072-3237879.
144795

වාද්දුව නගරයට ආසන්නව නිවාස දෙකක් සහිත පර්චස් 80 ක ඉඩම කොටස් කර විකිණීමට තිබේ. ඩී.ටී. පෙරේරා. දු. අංකය. 0114901086.
144190

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

දිගන අළුත්වත්ත පර්.10 බිම් කොටස් 12ක් නල ජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පිරිසිදු ඔප්පු. 0777214972, 0727208899.
143126

මහනුවර හාරගම පාරේ පිච්චමල්වත්ත හන්දියට යාබදව 30P තැනිතලා ඉඩම විකිණීමට දළදා මාලිගාවට, ධර්මරාජ විදුහලට 3Km ජල,විදුලි පහසුකම් ප්‍රධාන පාරට පෙනෙන දුර 070-2567020, 072-7164642.
144791

ගේදොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට 

අහුන්ගල්ල ගාලු පාරට මීටර්150ක් නුදුරින් රියු, හැරිටන්ස් සහ රන්මැණිකා හෝටල්වලට ආසන්න පර්චස් 60ක නිරවුල් ඉඩමක් විකිණිමට. මනරම් පරිසරයකි. නි‍වාඩු නිකේතනකට, ආයූර්වේද මධ්‍යස්ථානයකට හෝ පදිංචියට සුදුසුයි. දුරකථන- 011-2806262/ 072-4147941/ 071-8463157.
142699

ගේදොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට 

හුංගම මිද්දෙනිය ප්‍රධාන මාර්ගයට මුහුනලා ගුරුවල හංදිය පංසල ඉදිරිපිට පර්චස් 37 (අධිවේගී මාර්ග පිවිසුමට 1km අඟුණකොළපැලැස්ස,​ ටවුමට 5 km). 071-3164301.
143583

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

රාජගිරිය පෙරේරා මාවත පළමු මහල කාමරය නානා කාමරය කුස්සිය රු.20,000/-යි වසරක අත්තිකාරම්. 077-3274477.
144946

කළපළුවාව රාජගිරියේ කාමර 6 කින් සමන්විත දෙමහල් නිවස කුලියට දීමට. 0714112358,​ 071-4491456.
143632

නුගේගොඩ කන්දවත්ත වායුසමීකරණ සහිත නිදන කාමර 02 යාබද නාන කාමර විසිත්ත කාමරය පැන්ට්‍රිය සේවක නාන කාමර ගරාජය රෝලර් දොර ඇතුලු සියලු පහසුකම් සහිතයි. ගෘහ භාණ්ඩ සහ උපකරණ ද සහිතයි. විදේශිකයන්ට පවා සුදුසුයි. අමතන්න. 0112810238,​ 0779546446.
140342

පැන්ට්‍රි කබඩ්, ටයිල් ඇතුරු අංගසම්පුර්ණ මහල් නිවසක් කුලියට. කොළඹ-08, ඇල්විටිගල, කිතුල්වත්ත ගාඩ්න්ස්. අමතන්න 071-4946922/ 011-2916415.
143928

මාලබේ පිට්ටුගල නව නුවර පාරට මී.20, අලුතින් ඉදිකර ඇති දෙවන මහල කුලියට දීමට. කාමර 02යි, වර්ග අඩි 1400, නව යුවලකට විශේෂයි. රු. 40,000/-යි. 077-5417238/ 071-4452371.
142904

රාජගිරිය කලපලුවාව සියලු පහසුකමින් යුත් අංග සම්පූර්ණ නිවස ඉතා හොඳ පරිසරයකි. මුලුතැන් ගෙයි ලිප් 4 ක් ඇතුව පැන්ට්‍රිය සාදා ඇත. මසකට රු කුලියට හතලිස් දහසකි (රුපි. 40.000/​- කි). ටෙලිකොම් දුරකථනයද ඇත. 0771329922 /​ 0778439427.
139763

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකවට 1 Km දුරින් යුවලකට නිවසක් කුලියට දීමට. 2948192,​ 0719296370
143422

හැඳල පදිංචියට ඉතා සුදුසු පරිසරයක පිහිටි නිදන කාමර එකක ඇනෙක්සිය කුලියට විමසීම් 0770730010
144692

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පර්චස් 40 ක ඉඩමක් පානදුර හොරණ පාරට මුහුණලා. (නගරයේ සිට කී. මීටර් 2 යි) බදු දීමට ඇත. අමතන්න. 0763524413,​ විද්‍යුත් තැපෑල g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
130337

පානදුර නගරයේ ගාලු පාරට මුහුණලා පර්චස් 20 ක ඉඩමක් බද්දට. කරුණාකර ඩිහාන් අමතන්න. 0763524413. විද්‍යුත් තැපෑල gdjfernando@hotmailcom
130309

ව. අඩි 4000 ඉඩමක් සමග කර්මාන්ත ශාලාව බද්දට. මසකට රු. 300,​000/​- පිහිටි ස්ථානය පානදුර. කරුණාකර අමතන්න. ඩිහාන් - 0763524413. විද්‍යුත් තැපෑල - g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
130306

Comments