නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

සුඛෝපභෝගි නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ විකිණීම

බම්බලපිටිය මේරිමාවතේ (මුහුදුබඩ මාර්ගයට මුහුණලා) තට්ටු හතරක නිවාස සංකීර්ණය විකිණීමට සෑම නිවසක්ම නිදන කාමර හතරකින් නාන කාමර 3 හා මුළුතැන්ගෙවල් දෙකකින් සමන්විතය. (1750 වර්ග අඩි) සිව්වන මහල Penthouse (3600 වර්ග අඩි) තිරවුරු හා ලී බඩු සමග 1,​ 2 මහල් නිවෙස් එකක් (මිලියන 35) Penthouse (මිලියන 95) negotiable 0714400978 /​ 0766961214.
127703

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කඩුවෙල රාජසිංහ මාවත,​ 11 වන පටුමගේ පර්චස් 20 ක ඉඩම විකිණීමට. 0772222102,​ 0114384962.
130583

නිවසක් විකිණීමට. දෙහිවල - පර්චස් 18.10 ඉඩමේ පිහිටි කාමර 04,​ සේවක නවාතැන,​ වාහන නවැතුම් 03 සහිත නිවස ගාලු පාරට,​ කොහුවල,​ නුගේගොඩ,​ බොරලැස්ගමුව,​ රත්මලාන,​ හයිලෙවල් පාර යන නගරයනට විනාඩි 10 ක ධාවන දුරින්. පළමු පටුමග පැපිලියාන පාර දෙහිවල - පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසකි. තැරැව්කරුවන් අනවශ්‍යයි. මිල මිලියන 47 යි. අමතන්න. 0777661111.
130399

පිළියන්දල මඩපාත අංගසම්පූර්ණ තට්ටු-02 නිවස කාමර-03 නානකාමර-02, රූෆ් ටොප්, කාර්පෝච්, පර්චස් 10.5 පිළියන්දල නගරයට කි.මී,5.5යි, සේවක නානකාමර, වටතාප්ප, 295 බස් මාර්ගයට. මී.40යි. දිනේෂ් 076-8485229.
131385

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩවත සූරියපාලුව පර්. 14 ක හතරැස් ඉඩම විකිණීමට කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. මහනුවර කොළඹ පාරට විනාඩි 03 යි. පිරිසිදු ඔප්පු ජලය විදුලිය සහිතයි. විමසීම්. 0713611297.
131859

ගම්පහ,​ මිරිස්වත්ත,​ හෙනරත්ගොඩ,​ මුදුන්ගොඩ පර්. 20 ක ඉඩම විකිණීමට. 0715320071 /​ 0777588305.
131333

යක්කල නගර සමීපයෙහි අගනා පර්.14ක හිස් ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. නිස්කලංක, වැදගත් අසල්වාසි සහිත පරිසරයකි. සියලු යටිතල පහසුකම් සහිතයි. වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ. දුරකථන- 011-2912958, Email: [email protected]
131393

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

අළුත්වත්තෙන් පර්:10 බිම්කොටස් 12ක්. නලජලය තෙකලා විදුලිය පුළුල් මාර්ග පිරිසිදු ඔප්පු. 0773307079, 0812376703
130159

ගේදොර ඉඩකඩම් අනුරාධපුර දිස්ත්‍රික්කය විකිණීමට

අනුරාධපුර නෙළුම්කුලම ඥාණිකුලම අක්කර 20 හි ග්‍රාමීය පරිසරයක පිහිටි වසර 13 ක් පැරණි තේක්ක වගාවක් ඇති,​ ජලය,​ විදුලිය සහිත අක්කර 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් : 0779566160.
129252

ගේදොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය විකිණීමට

හපුතලේ යහලබැද්ද ප්‍රධාන බස් පාරට මායිම්ව අක්කර 4 වැඩි තේ ඉඩම සියලුම පහසුකම් සහිත නිවස වහාම විකිණීමට තිබේ. 0112561573 ලක්‍ෂ 250. 0777555418.
129311

ගේදොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

වැලිගම ගාලුපාරට මුහුණලා මුහුදු සීමාවට 100m නුදුරින් වර්ග අඩි 15000ක තට්ටු 4ක ගොඩනැගිල්ලක් සමඟ ඉඩමක් විකිණිමට 0771137024 0714929419
129618

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කිරුළපන - 2 වැනි මහළ. නිදන කාමර හතරයි. රථ ගාල්කිරීමේ පහසුකම්.නාන කාමර තුනයි. මුළුතැන්ගෙය. කාර්යාලයකට හෝ නිවසකට කුලියට දීමට. 100,​000/​-. දුරකථන. 0712-169156.
129720

පිළියන්දල නගරයේම කාමර 3 ක් සහිත අංග සම්පූර්ණ නිවාසය 20,​000/​- කුලියට දෙන්නෙමි. 0718772218-0727597598.
128511

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

සීදූව ගල්ලවත්ත කාමර 2 අංගසම්පූර්ණ නිවස (ඉඩම 40) කුලියට දීමට. 0773211760.
130009

ගේදොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පර්චස් 40 ක ඉඩමක් පානදුර හොරණ පාරට මුහුණලා. (නගරයේ සිට කී. මීටර් 2 යි) බදු දීමට ඇත. අමතන්න. 0763524413,​ විද්‍යුත් තැපෑල g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
130337

පානදුර නගරයේ ගාලු පාරට මුහුණලා පර්චස් 20 ක ඉඩමක් බද්දට. කරුණාකර ඩිහාන් අමතන්න. 0763524413. විද්‍යුත් තැපෑල gdjfernando@hotmailcom
130309

ව. අඩි 4000 ඉඩමක් බද්දට. මසකට රු. 300,​000/​- පිහිටි ස්ථානය පානදුර. කරුණාකර අමතන්න. ඩිහාන් - 0763524413. විද්‍යුත් තැපෑල - g​d​j​f​e​r​n​a​n​d​o​@​h​o​t​m​a​i​l​.​c​o​m​
130306

Comments