රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු වෛද්‍ය

මොරටුව මෙඩිකල් සෙන්ටර් පුද්ගලික සමාගමට පුහුණු /​ නුපුහුණු රසායනාගාර සහායිකාවන් අවශ්‍යයයි. වයස අවු. 18-25 අතර අ.පො.ස. සා.පෙළ සමත් මොරටුව අවටින් විශේෂයි. 0777-782201.
128088

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි ඉලෙක්ට්‍රොනික් ආයතනයකට උසස් පෙළ සමත් දුරකථනය සහ කාර්යාල සේවයෙහි පළපුරුදු කොම්පියුටර් සහ ඉංග්‍රීසි දැනුමැති වයස 35 ට අඩු ලිපිකාරිණියක් උවමනායි. සතියේ දිනවල විමසන්න. 0112331893.
130624

ඇබෑර්තු අධ්‍යාපන

දක්ෂ ක්‍රියාශීලි හා නිර්මාණශීලි විදුහල්පතිවරයෙක් වහාම අවශ්‍යයි. විමසන්න. 0112567410.
130566

ඇබෑර්තු ගෘහසේවය

වැල්ලවත්ත,​ දෙහිවල සුපිරි මහල් නිවාස සංකීර්ණයක නිවාස හයක් පිරිසිදු කිරීමට පළපුරුදු ඉංග්‍රීසි දැනුමැති වයස 45 ට අඩු පිරිමි අය උවමනායි. දෙහිවල හෝ වැල්ලවත්ත පදිංචි මෝටර් බයික් එකක් අැති අය විශේෂයි. විමසන්න. 0715350621,​ 0772387930
130640

ඇබෑර්තු විවිධ

කොළඹ සහ වත්තල පිහිටි අප ආයතනයට කාර්යාල කාර්ය සහායක සහ පරිගණක සහායක අවශ්‍යයි. අවු.50දක්වා (නවාතැන්ද සැපයිය හැක). නිමල්සිරි එන්ට්‍රපයිසස්, නො.295/1, මීගමු පාර, වත්තල. 011-2930843/ 077-3170869.
130431

මුදල් අයකැමිවරියන් අවශ්‍යයි - ලංකා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ හබරකඩ ශාඛාවට (මාළු හා ඉස්සන් වෙළඳ සැල) මුදල් අයකැමිවරියන් අවශ්‍යයි. අ.පො.ස සා/​ පෙළ සමත් වයස අවු. 40 ට අඩු ගැහැනු අය,​ දිනක වැටුප රු. 1800/​=ට වැඩියි. වැඩ කරන වේලාවට උදේ 8.00 සිට 5.30 දක්වා. සම්මුඛ පරීක්ෂණය සඳහා 23 වෙනි සඳුදා දින සවස 04 ට පහත සඳහන් ලිපිනයට පැමිණෙන්න. අංක 322/​1,​ හබරකඩ,​ හෝමාගම,​ (අංක 190,​ ගොඩගම බස් පාර,​ වෑකන්ද පාර. ඉදිරිපිට) 0772104003,​ 0776635751.
129901

මොරටුව මෙඩිකල් සෙන්ටර් පුද්ගලික සමාගමට පුහුණු,​ නුපුහුණු සුපවයිසර්වරයෙක් අවශ්‍යයයි. වයස අවු. 25-40 අතර මොරටුව අවටින් විශේෂයි. 0777-782201.
128087

Comments