රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

මාලබේ, වයස අවුරුදු 03ක ගැහැණු දරුවෙකු බලාගැනීමට වයස 40-50 අතර සිංහල කථාකරන නැනී කෙනෙකු කොන්ත්‍රාත් පදනමින් උවමනායි. පූර්ණ කාලීනව වැටුප් පැකේජය සාකච්ඡා කරගත හැකිය. නවාතැන් සැපයේ. විමසීම්: 0777-330002.
107919

ඇබෑර්තු - රියදුරු

කොළඹ අවට නිවසකට නැවතී සේවයට අවු. 40-50 (අවු. 15 වැඩි රියදුරු බලපත්‍ර හිමි) රියදුරු මහතෙකු අවශ්‍යයි. වැටුප 25000/​-. අනෙකුත් පහසුකම් නොමිලේ සපයනු ලැබේ. 0777-828782.
109263

බෙන්ස් සහ ජීප්රථ ඇතුළු සුඛෝපභෝගි නවීන මෝටර් රථ පැදවීමට හැකි පළපුරුදු රියදුරු මහතෙකු කොළඹ අවටින් සොයයි. නවාතැන් පහසුකම්ද ඇත. 077-7748861.
109309

ඇබෑර්තු - හෝටල් / බේකරි

කෝකිවරු ඉතා දක්ෂ උදේ ආහාර සඳහාද රයිස් ඇන්ඩ් කරි කෝකිවරු දිවා ආහාර සඳහා ආහාර නවාතැන් පහසුකම් සැපයේ. විදුරවි රෙස්ටුරන්ට්,​ බොරලැස්ගමුව. 0777-889544.
108000

තරු පන්තියේ අප හෝටලය සඳහා අවු.35ට අඩු, අවු.01ට වැඩි පළපුරුද්ද, කාමර සේවකයන්, මුදල් අයකැමිවරුන් සඳහා ඇබෑර්තු ඇත. නවාතැන් අහාර අවම වැටුප රු.30,000/-යි. සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න. මිරාජ් හොටෙල්, 61,මුවර් පාර, වැල්ලවත්ත. 2363471/72. [email protected]
107166

මහනුවර සහ මහියංගනය සංචාරක හෝටල් සඳහා පළපුරුදු Allround කළමනාකරුවන්, සහකාර කළමනාකරු, පිළිගැනීමේ නිළධාරීන් සහ නිළධාරිනියන්, රූම් සුපවයිසර්, රූම්බෝයි, ස්ටුවඩ් සිංහල හා ඉංග්‍රීසි පරිගණක දැනුමැති ගිණුම් ලිපිකරුවන් සහ ලිපිකාරිනියන්, ගබඩා භාරකරුවන් අවශ්‍යයි. සහතික මුල් පිටපත් රැගෙන පැමිණෙන්න. අංක 40/1, දෙවන රාජසිංහ මාවත, (දොඩම්වල පාරේ පොලිස් මුරපොල අසල) 0812232069, 0812238705, 0814953010.
107921

ඇබෑර්තු - විවිධ

අවශ්‍යයි. තේ කර්මාන්ත ශාලා නිලධාරීයෙකු තේ නිෂ්පාදනයේ හා වර්ග කිරීමේ පළපුරුද්ද අවශ්‍යයි. සේවා ස්ථානය පුස්සැල්ලාව. ආකර්ෂණීය වැටුප්. 0773593417.
107280

ආරක්ෂක නිළධාරි:- වතු බංගලාවක් සඳහා ආරක්ෂක නිළධාරියෙකු උවමනා කර තිබේ. යතුරුපැදි, ත්‍රිරෝද රථ බලපත්‍ර ඇති අය විශේෂයි. වැටුප සාකච්ඡා කරගත හැක. 0813801410, 0779230382, 0702553788.
107765

කොළඹ සහ වත්තල පිහිටි අප ආයතනයට පරිගණක සහයක සහ කාර්යාල කාර්ය සහායක අවශ්‍යයි. (අ. 50 දක්වා) නවාතැන් පහසුකම්ද ඇත. නිමල් සිරි එන්ටප්‍රයිසස්,​ නො. 295/​1,​ මීගමු පාර,​ වත්තල. 077-3170869,​ 0112-930843.
107954

කොළඹ සිංගර් ප්‍රදර්ශණාගාරයක සේවය කිරීම සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි. අමතන්න. 071-8073226, 071-4818219, 071-6792007.
108282

ගව පාලනය පිළිබද පුහුණු සුපවයිසර් කෙනෙකු උවමනා කර තිබේ. වැටුප සාකච්ඡා කර ගත හැක. 0813801410, 0779230382
107760

රැකීරක්ෂා උවමනායි

පළපුරුදු සහ සුදුසුකම්ලත් ව්‍යාපාරික ඉංග්‍රීසි ගුරුවරයෙකු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා පංති පවත්වයි. සේවා සඳහා අමතන්න. ජෝසප්. 0773650374,​ 0770205906.
109162

Comments