
ව්‍යාපාරික ස්ථාන කුලියට/ බද්දට
කොට්ටාව පිළියන්දල මාර්ග අංක 255 ප්‍රධාන මාර්ගයට මුහුණලා සිද්ධමුල්ල ව. අ. 1450 කින් යුත් ගොඩනැගිල්ලක පළමු මහළ බදු දීමට තිබේ. කාර්යාලයකට ව්‍යාපාරයකට සුදුසුයි. වාහන නැවතීමේ පහසුකම් ඇත. දු.ක. 0773904695, 0112701341, 0764353418.
101609
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
කටුනායක ගුවන්තොටුපලේ කාගෝ ආයතනයක පාවිච්චි කරනලද නිසාන් වර්ගයේ ගෑස් සහ පෙට්‍රල් වලින් ක්‍රියාත්මක ටොන් 02 ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍රය විකිණිමට. වැඩිම ඉල්ලුමට. ඉක්මනින් අමතන්න. පරිපාලන කළමනාකරු. 077-3139389.
102555
ලී කුඩු දහයියා වලින් දරපොලු නිපදවන බ්‍රිකට් මැෂින් සහ වියලන යන්ත්‍ර විකිණීමට. 0777214972, 0727208899.
101692