
වෘත්තීය හා උපදේශන සේවා
ගිණුම්කරණය Bank Reconciliation EPF/ETF Vat Debtors/ Credits final Accounts part-time බොරලැස්ගමුව අවටින්. 077-9300942.
097210
ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණ
අපට වයස 25 - 60 දක්වා නැවතීමට උදේ හවස යෑමට කොළඹ පාරවල් දන්නා රියදුරන් අවශ්‍යයි. 135/17, ශ්‍රී සරණංකර පාර, කළුබෝවිල, දෙහිවල. 2726661.
පිළියන්දල නිව්සිටි 2 හි පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. නල ජලය තෙකලා විදුලිය අඩි 20 පාර 0769058411.
097137
අප ආයතනයේ කොළඹ ශාඛාවට වාහන අමතර කොටස් අලෙවියට දක්ෂ අලෙවිකරුවන් අලෙවිකාරිනියන් වහාම අවශ්‍යයි. පළපුරුද්ද අනවශ්‍යයි. 077-2254733.
096566
ගාල්ල/මාතර/ඇල්පිටිය/අම්බලන්ගොඩ/අකුරැස්ස/තංගල්ල නගරවල පිහිටි ප්රමුඛ පෙළේ රක්ෂණ සමාගමකට අලෙවි කටයුතු සඳහා සා/පෙළ සමත් පුහුණු/නුපුහුණු අය ඉක්මනින් බඳවැගැනේ. මූලික වැටුපක්, ප්‍රවාහන දීමනා සහ කොමිස්. 077-2929965.
093477
ප්‍රමුඛතම සමාගමකට අළෙවි කළමනාකරුවන්, විධායකයින් බඳවාගනු ලැබේ. වැටුප් 25000 ඉහළ කොමිස්, බෝනස්, මෝටර් රථ, ඉන්ධන, වෛද්‍යාධාර අමතන්න. 0716-226578, 0714-895429, 0718-144320, 0777-697622.
086600
ඇබෑර්තු මුල්‍ය / ගිණුම්
කොළඹ කොටුවේ ගිණුම්කරණ ආයතනයක ගිණුම් කටයුතු පුහුණුවීමට පුරප්පාඩු ඇත. දීමනාවක් දෙනු ලැබේ. 38, බිශොප් ටෙරස්, ලක්ෂපතිය, මොරටුව.
094994
ඇබෑර්තු කාර්මික
අප අනුරාධපුර වීල්මාස්ටර්ස් ආයතනයට වාහන පින්තාරුකරුවන් / මෝටර් රථ විදුලි කාර්මික / මෝටර් රථ කාර්මික අවශ්‍යයි. අගනා වැටුප් දීමනා. 077-2254733.
096568
රැකියා ඇබෑර්තු ඇත - දෙහිවල ඔටෝ පාර්ක් ආයතනයට වාහන සෙට් සවිකිරීම සඳහා පළපුරුදු සේවකයන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් දෙනු ලැබේ. දක්ෂතාව අනුව වැටුප් වැඩි කෙරේ. 107, රෝහල් පාර, කළුබෝවිල, දෙහිවල. දු.ක. - 01122733130, 01122733160, 0775061814.
094945
ඇබෑර්තු රියදුරැ
කොළඹ පෞද්ගලික නිවසක මෝටර් රථයක් පැදවීමට පළපුරුදු අවුරුදු 40 ත් 55 ත් අතර රියදුරෙකු අවශ්‍යයි. පෙර වැඩ කළ තැන්වල සහතික අවශ්‍යයි. මෝටර් සයිකලයක් අයිති අයකු විය යුතුයි. ටෙලිෆෝන්. 0779514853.
094513
ට්‍රැක්ටර් ලොරි ටිපර් රියදුරු මහතුන් අවශ්‍යයි. විමසීම්: 0771724534.
095808
පිළියන්දල අවටින් රියැදුරකු අවශ්‍යයි. ඉහළ වැටුප්. 0711524086.
096304
පෞද්ගලික ප්‍රයෝජනයට රියදුරෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. 0723823543.
096654
ඇබෑර්තු හෝටල් / බේකරි
සිංගප්පූරු හෝටල් ජාලයක් යටතේ ඇති ශ්‍රී ලංකාවේ නවතම තරු හෝටලයක් සඳහා Room Boys / Girls අවශ්‍යයි. වයස 45 අඩුවෙන් අමතන්න. 0777761087, 0778008306. vincentsniptan1000@gmail.com
094536
ඇබෑර්තු විවිධ
කොළඹ සහ වත්තල පිහිටි අප ආයතනයට පරිගණක සහයක සහයිකාවන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් සැපයිය හැක. 0112930843, 0773170869, නො 295/1, මීගමුව පාර, වත්තල.
096410
රැකිරකෂා උවමනායි
දුරාචාරනැති නිදහස් මා නිවසක්, ගොඩනැගිල්ලක්, අායතනයක් කාර්යාලයක්,දේපලක් හෝ වෙනත් යමක් පාළුවට නොතබා තනියම රැක බලාගෙන සිටීමට සොයමි. වැටුප් නවාතැන් රැකියාවේ ස්වභාවය ගැන කියමින් කතා කරන්න. 071-5248884.
094832