ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

ලාභදායි ව්‍යාපාරයකට ලක්ෂ දහයක් හෝ ඊටවැඩි මුදලක් ආයෝජනය කළහැකි ආයෝජකයෙකු අවශ්‍යයි. ව්‍යාපාරයේ පරිපාලනයද මුදල් කටයුතුද භාරදිය හැක. ලොරි රථ තිබේ නම් එයද ආයතනයේ සේවයට යෙදවිය හැකිය. හමුවී කථාකිරීම වැදගත්. 077-5065014.
093482

ව්‍යාපාරික ස්ථාන / කුලියට බද්දට

ඇතුල්කෝට්ටේ ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට සහ ප්‍රදර්ශනාගාරයකට මනා ලෙස සැකසු පර්. 25 ක ඉඩම බදු දීමට ඇත. සනීපාරක්ෂක,​ විදුලිය,​ ජලය,​ දුරකථන පහසුකම් කාර්යාල පහසුකම් සහ සේවක නවාතැන් සහිතයි. විමසන්න. 0778875298.
092309

කොළඹ 10 ඩාර්ලි පාරේ ප්‍රධාන පාරට මුහුණලා ඇති තෙමහල් කඩ කාමරයේ පළමු මහල කුලියට හෝ බද්දට දීමට ඇත. 38/​-. දු.අ. 0773358789,​ 0117200703.
093059

පාගොඩ ප්‍රධාන පාරට මුහුණලා (ප්‍රයිම් ලෑන්ඩ් නිවාස සංකීර්ණය ඉදිරිපිට) නිවසක බිම්මහල් කාර්යාල ඉඩ කඩ ඇත. වාහන 4 - 5 සඳහා නවාතැන් පහසුකම්. විමසන්න. 0773319914.
091931

වෛද්‍ය උපකරණ විකිණීම

වෛද්‍ය උපකරණ විකිණීමට. දිනපතා භාවිතයෙන් ස්නායු ආබාධ දුරලයි. තරුණ බව රැක දෙයි. දකුණු කොරියාවේ නිෂ්පාදිත CERAGEM මොඩල් 390 ශරීර සුවතා මැෂිම විකිණීමට තිබේ. 27/​10,​ කුයින්ස් පාක්,​ D.M. කොළඹගේ මාවත,​ නාවල,​ නුගේගොඩ. ටෙලි. 2816042.
091588

යන්ත්‍රෝපකරණ හා මෙවලම් - විකිණීම

පස්යාල නුවර පාරට මුහුණලා මක්කානිගොඩ අංගසම්පූර්ණ වැඩ පොළක සියලුම දේ වහාම විකිණේ. (ලේත් මැෂින් 3,​ මිලින් මැෂින්,​ ෂේපින් මැෂින්,​ එංජින් රි බෝරින් මැෂින්,​ එංජින් හෝනින් මැෂින්,​ තහඩු නවන මැෂින්,​ හෑන්ඩ් බෙන්ඩින් මැෂින්,​ තහඩු කපන මැෂින්,​ ඩ්‍රිල් මැෂින්,​ ග්‍රයිඩනි මැෂින්,​ වෑල් සිට් ග්‍රයින්ඩර්,​ ගෑස් කටර් බෝතල් සෙට්,​ අර්ක් වෙල්ඩින් ප්ලාන්ට් හා අනෙකුත් දේවල්). විමසන්න. 0711990348.
091694

අැට සහ පැල - විකිණීම

දෙළුම් හා දෙහි පැළ තොග වශයෙන් තිබේ. 077/​3111847.
092301

Comments