සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම (ටියුෂන්)

ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය ක්‍රමයට පුහුණු ගරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ විශේෂයි. 091-2291170.
090242

උසස් පෙළ තර්ක ශාස්ත්‍රය තනි හා කණ්ඩායම් පන්ති ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන්,​ පළපුරුදු ගුරුවරයෙකු උගන්වයි. 0777984089.
081444

කලා හා ශිල්ප චිත්‍ර පංති කොළඹ 06. අමතන්න. 0773601022.
079703

දෙවිපිහිට ලැබේවා කලින් බ්‍රිත්‍යන පාසැලෙහි හා ඇලෙක්සැන්ඩ්‍රා විදුහලෙහි සේවය කළ බොහෝ සිසුන්ට ඒ හා බී සාමාර්ථ ලබා ගැනීමට උදව් කළ ගයාරා ඇතුළු ගණකාධිකරණය,​ ආර්ථික විද්‍යාව 'BS' සාපෙ /​ උපෙ එඩෙක්සෙල් ලොකල් කේම්බ්‍රිජ් සහ ගණිතය 5 වසරේ සිට සාපෙ දක්වා පංති පැවැත්වීමට නිවසට පැමිණේ. පසුගිය ප්‍රශ්ණ පත්‍ර නොමිලේ. 078-5510099.
087939

විවිධ දේ විකිණීම

සෝ්ෆා සෙට් එක රු. 55000/​- ශීතකරණය,​ පැන්ට්‍රි බර්ඩ්ස්,​ මේස පරිගණක,​ සෙල්ලම්බඩු,​ සංගීත අයිතම - 113/​19,​ කොටා පාර,​ බොරැල්ල- 0772990622.
085435

ගෙවතු අලංකාර

විවිධ තණපිඩලි ඇතිරීම මියුරල් දියඇලි පොකුණු භූමි නිර්මාණය අඩුමුදලට අයකිරීම් නිමල් ගාඩ්න්ස් 0724653222.
089794

Comments