
ගෘහ භාණ්ඩ විකිණීම
වෛද්‍යවරයෙකු විසින් ගෙදර පාවිච්චි කරපු ගෘහභාණ්ඩ වහාම විකිණීමට තිබේ. නො. 11, සුදර්ශන මාවත, නාවල, රාජගිරිය. 0776722785.
085063
අමතර ඉගැන්වීම් - ටියුෂන්
උසස් පෙළ තර්ක ශාස්ත්‍රය තනි හා කණ්ඩායම් පන්ති ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන්, පළපුරුදු ගුරුවරයෙකු උගන්වයි. 0777984089.
081444
කලා හා ශිල්ප චිත්‍ර පංති කොළඹ 06. අමතන්න. 0773601022.
079703
සුනඛාදි සතුන් - විකිණීම
රොට්වයලර් ඉතා හොඳින් වැඩුනු සති K.A.S.L. ලියාපදිංචිය ඇත. පැටවුන් 4යි. පවෝ විද ඇත. කැළණිය. 077-4531132.
085641
ඉදුම් හිටුම් තිබේ
රැකියාකරන, ඉගෙනිමෙහි නියුතු කාන්තාවන් සඳහා සියළු පහසුකම් සහිත නවාතැන් පහසුකම් ඇත. කාන්තාවක් විසින් පාලනය කරන තෙමහල් නිවසකි. 0112-803045, 071-5346328.
086933