රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු - වෙළඳ/ අලෙවිකරන

ටොයෝටා කොරොල්ල CE 106 1997 AC පවර් ස්ටියරින්ග් ඇලෝවීල්ස් සෙන්ට්‍රල් ලොක්ස් ක්‍රිස්ටල් ලයිට් ඔරිජිනල් පේන්ට්,​ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු සතු. 0714413362.
081837

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය
 
ආයතනයක් සඳහා Auto-Cad Disaining පුහුණුවලත් ගැහැණු ළමයෙකු අවශ්‍යයි. Alaskha Home & Office Styling System (Pvt) Ltd. 407A,​ Colombo Road,​ Papiliyana. 0718931846.
082756

කඩවත ඇල්දෙණිය පිහිටි අධ්‍යාපන ආයතනයකට පරිගණක දැනුමැති ලේකම්වරියක් අවශ්‍යයි. විමසන්න. 077-0065015,​ 0718-408307.
083369

ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

S.K. බිල්ඩින් පේන්ට් කන්ට්‍රක්ෂන්ස් පිලර් කිරීම,​ පොටි ඇදීම,​ තීන්ත වැඩ,​ පොලිෂ් වැඩ ඇතුළු සියලුම නිවාස හා බිල්ඩින් පේන්ට් වැඩ භාරගනු ලැබේ. විමසන්න. දුරකථන අ. 0775283333.
081278

ඇබෑර්තු අධ්‍යාපන

කොළඹ 15 පිහිටි වසර 19 විශිෂ්ඨත්වයෙන් යුතු ප්‍රධාන පෙළේ ළදරු පාසැලක් සඳහා පළපුරුදු සුදුසුකම්ලත් ගුරුවරියන් අවශ්‍යයි. අමතන්න. 0775567202,​ 0773711233.
078734

ඇබෑර්තු රියදුරු

ප්‍රභූවරයකු ලග සේවයට ඩිෆෙන්ඩර්,​ ප්‍රාඩෝ පැදවිය හැකි නැවතී සේවක කළ හැකි අවු. 45 ට අඩු රියදුරන් අවශ්‍යයි. 077-5224699.
083371

ඇබෑර්තු ගෘහසේවක

කොළඹ ආසන්නයේ නිවසකට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. 0112773151 0771930382
082997

ඇබෑර්තු විවිධ

අ.පො.ස. (උ.පෙ.) විද්‍යා විෂයන් හැදෑරූ තරුණියක් අවශ්‍යව ඇත. පැමිණ හෝ ඉල්ලුම් කරන්න. ඇට්ලස් හෝල් (පුද්ගලික) සමාගම,​ 723,​ මරදාන පාර,​ කොළඹ 10. දුරකථන. 2695759,​ 0113071062,​ ෆැක්ස් : 2695829.
081462

තාක්ෂණික මැනුම් නිලධාරින් වශයෙන් පුහුණු කිරීමට උ/පෙළ සමත් හෝ පෙනීසිටි පුද්ගලයින් අවශ්‍යයි. විමසීම් 072-2212239. Email: [email protected]
083050

මිනින්දෝරු සහායකයින් වශයෙන් පුහුණු කිරීමට සා/පෙළ සමත් හෝ පෙනීසිටි පුද්ගලයින් අවශ්‍යව ඇත. විමසීම්: 072-2212239. Email: [email protected]
083048

Comments