
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොලියට (මාසික පොලිය 1.08%) 0777970049 (ලීසිං/ෆිනෑන්ස්) අවුරුදු 05කට ලක්ෂයකට මාසික වාරිකය 1999/= සිට ලියාපදිංචිකල, නොකල ඕනෑම වාහනයකට, වාහනයේ වෙළඳපොල වටිනාකමින් 90%ක් දක්වා (ලීසිං/ ෆිනෑන්ස්) Speed Draft සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/= එකවර මුදල් ගෙවීමේදී 100% දක්වා පොලිය අඩුකිරීම් (මහබැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා). දුර.0777970049.
083781
මෝටර් කාර් රථ විකිණීම
මර්සිඩීස් බෙන්ස් 211-E220 ඩීසල් නිෂ්පාදිත වර්ෂය 2006 අනර්ඝ තත්ත්වයේ KB-7xxx කාණ්ඩයේ රුපියල් ලක්ෂ 65. T.P. 0777891806.
082563
Fiat Punto 1998 300-xxxx 228000 Km ධාවනය ලක්ෂ 9 ඇතුල්කෝටේ. 0777687017.
084141
ටොයෝටා කාර් රථ විකිණීම
ටොයෝටා කොරොල්ල CE 106 1997 AC පවර් ස්ටියරින්ග් ඇලෝවීල්ස් සෙන්ට්‍රල් ලොක්ස් ක්‍රිස්ටල් ලයිට් ඔරිජිනල් පේන්ට්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු සතු. 0714413362.
081607
නිසාන් කාර් රථ විකිණීම
Nissan-Leaf වර්ගයේ කාරයක් විකිණීමට. වැඩිම ඉල්ලුම්කරුට. 2015, Tecna (UK) Leather seats, Sub woofer(Sound). 360 Camera System. 077-7565797.
078670
බස් හා ලොරි රථ විකිණීම
අඩි 14 1/2 ෆුල් බොඩි ABL ලොරිය වර්ෂය 2007 k.m. 51000 ලක්ෂ 9 1/2. පිටකොටුව. 0727768335.
082588
ඩීසල් ටවුන් ඒස් ට්‍රක් CU 70 2004 සිංහ මූණ AC/PS අනර්ඝ තත්වයෙන් පළමු අයිතිකරු (මරදාන) (ලක්ෂ 18 අඩු නැත) 0112698632 / 0777267171.
081553
ISUZU FTR ඉන්ධන බවුසරය ලීටර් 13200, 43/8XXX කාණ්ඩයේ ඉතා අගනා බවුසරය විකිණිමට ඇත. විමසීම්: 077-7541210
082310