මුල්‍ය සහ කල්බදු පහසුකම් ව්‍යාපාරික
පිළිගත් පිරිසිදු කිරීමේ ආයතනයකට පවිත්‍රතා සුපරීක්ෂකවරුන්, සුපරීක්ෂකවරියන්/ පවිත්රතාකරුවන් බඳවා ගැනේ ආකර්ෂණීය වැටුප් සමග දිරි දීමනා සහිතයි අමතන්න. 070-3777701, 070-3777706 කොළඹ සහ මොරටුව අතර විශේෂයි.
055105
ව්‍යාපාරික ස්ථාන විකිණීම
නුගේගොඩ පරණ කොට්ටාව ප්‍රධාන පාරට මුහුණලා පර්. 4 ව්‍යාපාරික ගොඩනැගිල්ල 1089 Sqft විකිණීමට. 0753124719
054942
මාලබේ දැනට පවත්වාගෙන යන වාහන සර්විස් ආයතනය විකිණීමට මිල සාකච්ඡා කළ හැක. 0777-450466.
051943
0777438169 මහනුවරින් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. 0777-282147.
052201
ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම
පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ ප්‍රධාන මාර්ගයට මුහුණලා (කීල්ස් සුපර් ඉදිරිපිට) අංගසම්පූර්ණ වායුසමීකරණය / රෝලඩෝ / වීදුරු දොරවල් සහිත ව්‍යාපාරික ස්ථානයක් කුලියට දීමට. මාසික කුලිය 30,000/-. දුරකථන : 077-2155150, 011-2887885, 071-0853621.
054976
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
කිරුළපන කොළඹ 05 බේස්ලයින් පාරට මුහුණලා වර්ග අඩි 1,000ක සහ වර්ග අඩි 2,000ක කර්යාලයකට සුදුසු ස්ථානය බදු දීමට ඇත. විමසීම්. 0777-640129.
055231
පෑලියගොඩ 4 කණුව නුවර පාරට මුහුණලා අලුතින්ම සාදා ඇති දැනට සාර්ථකව පවත්වාගෙන යන දිවා රාත්‍රී රෙස්ටුරනය එක අයිතිකරු විසින් කුලියට හෝ බද්දට. 0775829450, 0761172418, 0112908222.
054766
ඇට සහ පැළ උවමනායි
අපනයන ව්‍යාපාරයකට ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, එනසාල්, ගොරකා, සාදික්කා, කරුංකා, මුංඇට, කව්පි, රටකජු අවශ්‍යයි. සැපයුම්කරුවන්ද අමතන්න. 0777427492, 0760400895
054591