නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි බදුදිම්

කලුතර දිස්ත්‍රික්කය - බේරුවල ප්‍රාදේශීය සභාව තුළ කැන්දගහවිල ග්‍රාම නිලධාරී වසම තුළ අක්කර 10 ක සමතලා හිස් ඉඩම බදු දෙනු ලැබේ. මසකට රුපියල් 10,​000/​= කි. බදු කාලය වෙනත් ගාස්තු හා කොන්දේසි දෙපාර්ශවයේ එකඟත්වයෙනි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම් 0772995044/​ 0718149041
051832

ගේදොර ඉඩකඩම් සේවා

නිවසක් කුලියට හෝ බලා ගැනීමට අවශ්‍යයි. විස්තර දන්වන්න. 074-1886607.
051990

සැලසුම් සාදා ඉදිකිරීම සියලුම ආකාරයේ වර්ගයේ ගොඩනැගිලි ඉදිකිරීම් ඉතාමත් තරගකාරී මිලගණන් යටතේ අපි ඉදි කරන්නෙමු. තත්ත්වය අපි සහතික කරන අතර,​ කලට වේලාවට භාර දීම අපගේ ප්‍රතිපත්තියයි. අඩු පිරිවැය නිවාස/​ ගොඩනැගිලි සඳහා ප්‍රවීණතාවය ලබා ඇත. කරුණාකර ඔබගේ සැලැස්ම සමග නොමිලේ පිරිවැය ඇස්තමේන්තුවක් සඳහා අපව හමුවන්න. හෝම් ඩීම්ස් ඉන්ටර්නැෂනල් පීවීටී එල්ටීඩී,​ නුගේගොඩ. දුරකථනය. 070-4008885.
051974

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය සුමනතිස්ස මාවත නිවසක් විකිණීමට. කාමර 3 යි. වටතාප්ප. පර්චස් 12 යි. ලක්ෂ 85,​ විමසන්න. 078-5800726,​ 071-3457876.
052011

කහතුඩුව දියගම පාරේ තනි තට්ටුවේ නිවසේ ටයිල් කළ නිවස ව. අ. 1800 පර්. 10 කහතුඩුව අධිවේගී පිවිසුමට 1.5 km නිදන කාමර 03 නාන කාමර 02 සාලය කුස්සිය ගරාජය 0759425448
051539

කළුබෝවිල පැරණි නිවස සහිත පර්චස් 20 ඉඩම ද සිල්වා මාවතේ පිහිටා ඇත. රෝහලට ඉතා කිට්ටුය. මිල මිලියන 140 යි. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 0776492313/​ 0776310866
047409

කැළණිය,​ කැළණි රජමහා විහාරයේ සිට බියගම පාරේ කිලෝමීටරයක් නුදුරින් උදාන මාවතේ පිහිටි දෙමහල් නිවස (වර්ග අඩි 3000) සහ පර්චස් 20ක ඉඩම වැඩිම ඉල්ලුම් කරුට විකුණමි. (බ්‍රෝකර්වරු අනවශ්‍යයයි) 0777-575337.
052311

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 3 නාන කාමර 2 සහිත අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 0775262362.
050420

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
050236

කොළඹ කොටිකාවත්ත නගරයට (කිමී 1 යි) අවිස්සාවේල්ල පාරෙන් මීටර් 500 ක් අැතුළත නාගහවෙල පාරේ පදිංචියට වඩාත් සුදුසු පර්චස් 9.55 ක ඉඩම විකිණීමට ඉඩමට අයිති පුද්ගලික පාර සමග පර්චස් 12 කි. තුන්පැත්තකින් වට තාප්ප අනෙක් පැත්තේ තාප්පය දැමීමට අත්තිවාරම් දමා ඇත. රාජගිරියට කි. මී. 5 යි. කොළඹට කිමී 7 වැඩිම ඉල්ලුමට ඉක්මණින්ම 0775809513
051928

කොළඹ - 09 සිරිධම්ම මාවතේ පර්චස් 15 ක පිහිටි කාමර 04 ක නිවසක් සහිත කඩකාමර දෙකක් විකිණීමට. ආනන්ද,​ නාලන්ද,​ ගෝතමී විද්‍යාලයට ඉතාම ආසන්නයි. විමසන්න. 074-3595781,​ 072-3594479.
052010

ගම්පහ නගර මධ්‍යයේ පදිංචියට ඉතාමත් සුදුසු සියලු පහසුකම් සහිත අගනා ඉඩමක් විකිණීමට. පර්චසය 11.50 0706460360,​ 0717590601
049802

දෙහිවලින් විදුලිය,​ ජලය,​ මලාපවහන පද්ධති ඇතුළු තාප්ප වලින් වටවූ පර්. 10.5 ක අගනා ඉඩම විකිණීමට. 0710527434,​ 0710558727.
052074

නාවල,​ සේනානායක පාර පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත. අඩි 30 ක් පාරට මුහුණලා හතරැස් ඉඩමක්. 0772444555
051991

නුගේගොඩ නිදන කාමර 2 ක් හා සම්පූර්ණ ලී බඩු සහිත එපාට්මන්ට් නිවස විකිණීමට. රු. මිලියන 22 යි. 0765577752 /​ 0767776995
052286

පනාගොඩ වැලිපිල්ලෑව ලෙනගල රජමහා විහාර පන්සල හෝම් ලෑන්ඩ් ඉඩම පර්චස් 8යි. ජල විදුලිය සහිතයි. තට්ටු දෙකට අනුමත කර ඇත. කොටසක් නිම කර ඇත (පහළ) විකිණීමට. ලක්‍ෂ 68. 077-3862368.
051648

පර්චස් 23 දෙමහල් නිවසක් විකිණීමට ඇත. වත්තල,​ හේකිත්ත හන්දිය. 077-4087687.
052275

පාදුක්ක අරකවිල සරත්චන්ද්‍ර ජයකොඩි මාවතේ පර්චස් 15 ඉඩමක් විකිණීමට ඇත. 125 බස් මාර්ගයට විනාඩි 5 කි. පර්චසයක මිල 225,​000/​-. 0766243348.
052257

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොළි රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375.
050199

පිළියන්දල කහතුඩුව පර්චස් 10 ක ඉඩමක් සහිත නිවසක් විකිණීමට. අධිවේගි මාර්ග පිවිසුමට විනාඩු 5 යි. ජල හා විදුලි සම්බන්ධතාව සහිතයි. අමතන්න. 0717193777
050758

පිළියන්දල පර්චස් 19.04 ඉඩමක් කඩිනමින් විකිණීමට. මහරගමට දුර කි. මීටර් 5.1 යි. කොට්ටාව කි. මීටර් 4 යි. පිළියන්දලට කි. මීටර් 3.8 යි. ඉඩමේ පැරණි නිවසක් ඇත. මිල සාකච්ඡා කරගත හැක. අමතන්න. 0779774750 කෞෂාල්
052146

බත්තරමුල්ල පැලවත්ත අකුරේගොඩ ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට හෝ පදිංචියට කදිම පර්. 10 ඉඩම විකිණීමට. 071-4290392
051646

බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පර්චස් 9.1 ක ප්‍රධාන පාරේ සිට කි.මීටර 1.5 දුරින් පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි හිස් ඉඩම වහාම විකිණීමට. අමතන්න. 076-5280025.
052040

බොරැල්ල කොළඹ 08 සර්පන්ටයින් පාර සරණපාල හිමි මාවතට මුහුණලා ගුවන් හමුදා කඳවුර අසල ව්‍යාපාර වටිනාකමින් යුතු දෙමහල් නිවස අවට ප්‍රසිද්ධ පාසල්,​ ව්‍යාපාර ගබඩාවක් ලෙස හෝ බෝඩිමක්. වර්ග අඩි 1,​100. පිරිසිදු ඔප්පු. එක්කෝටි හැටපහයි. මිල ගණන් සාකච්ඡා කළ හැක. 071-9152769- 070-4904941.
051214

මහරගම දෙමහල් නිවසක් කඩිනමින් විකිණීමට. පර්චස් 9 ක ඉඩමේ පිහිටි නිදන කාමර 6 ක්. යාබද නාන කාමර සමග රෝලර් ගේට්ටුව වෙනමම පිවිසුම සහිත. නිවස හිමිකරු විදේශගත වන බැවින් විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. මිලියන 32 යි. (සාකච්ඡා කරගත හැක) 0766555421
051811

මහරගම - පිළියන්දල පාරේ පර්. 08 වටතාප්ප සහිත ඉදිවෙමින් පවතින නිවස (පහත මහල 80% වැඩ නිමයි) ලක්ෂ 98/​-. ඉක්මණින් විකිණීමට. 076-1569391.
052064

මාලබේ තුන්අඳහේන ඉඩමක් විකිණීමට. පර්චස් 10.6 යි. පර්චසය රු. 1,​075,​000/​- කට 344 බස් මාර්ගයට මුහුණලා අධිවේගී මාර්ගයට ඉතා ආසන්නයෙන්. අමතන්න. 077-6428134 /​ 076-6840169 /​ 0777-649718.
052307

මාලබේ නගරයෙන්ම ප්‍රධාන පාරකට මුහුණලා පදිංචියට හෝ ආයෝජනයකට වටිනා පර්. 10 ඉඩම විකිණීමට. 0770673171
051641

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
050235

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
050234

මාලබේ,​ අතුරුගිරිය,​ පිටකොටුව ප්‍රධාන පාරට නුදුරින් වෙල්යායකට මුහුණලා පදිංචියට අගනා පර්. 8 ඉඩම විකිණීමට. 0703974955
051636

මීගොඩ,​ ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩා පිටියට යාබදව පිහිටි,​ "FEILD VIEW GARDEN" හි පර්. 6 - 8 බිම් කැබලි විකිණීමට. ඉඩමේ සිට දුම්රිය ස්ථානය,​ ආර්ථික මධ්‍යස්ථානය,​ ප්‍රධාන බස් නැවතුම්පළ,​ ආයුර්වේදය,​ පන්සල ආදිය මීටර් 200 ඇතුළත පිහිටා ඇත. මනහර වෙල් යායකට මායිම්වූ අඩි 30 පුළුල් පාරවල්,​ විදුලිය,​ නළජලය සහිත සියලු පහසුකම් වලින් සමන්විත වේ. ගෙවීමේ පහසු ක්‍රමයට ලබාගත හැක. 0741926828,​ 070-2505225,​ 0766-130300.
051989

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින්. අමතන්න. 0717777888.
050226

මොරටුව එගොඩඋයන ධර්මබන්දු මාවතේ පර්. 15.5 දෙමහල් නිවස විකිණීමට. 074-0287573,​ 074-0287478.
052174

මොරටුව සෙබස්තියන් වේල්ස් කුමර කුමාරි පාසල්,​ දුම්රියට බස්වලට ආසන්න පර්චස් හයක ඉඩම ලක්ෂ 12.5 0761177705,​ 0778249764
051627

මොරටුව,​ එගොඩඋයන,​ නව ගාලු පාර ඇවිද යන දුරින්,​ මෝදර පාරට,​ පරණ ගාලු පාර,​ මහානාම හා අරෆත් මුස්ලිම් මහා විද්‍යාලය,​ ලයිසියම්,​ පන්සල්,​ පල්ලි,​ ක්‍රිස්තියානි දේවස්ථාන,​ කීල්ස් යනාදිය ආසන්නයේ පර්චස් 15.7 ඉඩමේ පිහිටි නිදන කාමර 4,​නාන කාමර 2,​ ගරාජය,​ තාප්පය,​ වාහන නැවතුම සහිත නිවස ලක්‍ෂ 165යි. සාකච්ඡාකරගත හැක. නිවාස 2ක් ලෙස පාවිච්චි කළ හැක. මොරටුවට විනාඩි 10යි. දකුණු අධිවේගි මාර්ගයට විනාඩි 15යි. පානදුරට විනාඩි 5යි. බැංකු ණය ලබාගත හැක. 070-7657796.
051624

මෝදර,​ කොළඹ 15,​ තෙමහල් නිවසක්,​ විකිණීමට. අමතන්න. 077-0260294,​ 072-0912807.
050732

රාජගිරිය කලපලුවාව හල්ගාදෙනිය පාරේ 10P ඉඩම විකිණීම ඇත. සියළු පහසුකම් සහිතයි. 076-7557999,​ 076-5447663.
052274

රාජගිරිය ගොතටුව නව නගරයෙහි පර්චස් 15.85 ක ඉඩමක් විකිණීමට ඇත. 0777-725726,​ 0712-639906.
052054

රාජගිරිය නිදන කාමර 4 ක් හා වාහන 2ක් සඳහා නැවතුම සහිත ෆෙයාර්වේ එලිමන්ට්ස් එපාට්මන්ට් නිවස විකිණීමට. මිලියන 95 යි. 076-5577752
052284

රාවතාවත්ත පර්. 10.6 ඉඩම හා නිවස. ගාලු පාරට යාර 50. මොරටුව පිළියන්දල බස් පාරට මුහුණලා. ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි. 0776224330 /​ 0771495279.
052282

හෝමාගම අතුරුගිරිය පාරේ පර්චස් 22.8 වෙල් යායකට,​ යාබදව පිහිටා ඇති ඉඩමක් විණීමට තනි තට්ටුවේ නිවාස දෙකක් සමග (අය කිරීම ඉඩමේ වටිනාකමට පමණි) හෝමාගම නගරයට 1km. 697/​698 බස් පාරට 50km. පර්චසයක් 9.25/​- යි. 071-5905757.
052264

හෝමාගම නගරයේ ප්‍රසාද් ටෙක්ස්ටයිල්ස් ආයතනයට යාබද ඉඩම විකිණීමට. පර්චස් 23.3 පර්චසය ලක්ෂ 32/​-. ව්‍යාපාරික හෝ නේවාසික ඉදිකිරීමකට සුදුසුයි. 071-5905757.
052261

හෝමාගම පිටිපන පර්චස් 27 බිම් කොටසක් ඉතා ඉක්මනට විකිණීමට. හරිත විශ්වවිද්‍යාලය,​ පාලි විශ්වවිද්‍යාලයට නුදුරින් පිහිටා ඇත. මනරම් නිසන්සල පරිසරය. නිරවුල් ඔප්පු. පර්චසයක් ලක්‍ෂ 5කි දු.ක 077-3173700,​ 077-8708308
051333

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
050225

උස්වැටකෙයියාව ජල විදුලි පහසුකම් සහිත පර්. 71.30 විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසන්න. 0716534933
051543

කටුනායක - ආඬිඅම්බලම,​ ගුවන් තොටුපල - අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නල ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට. අදම අමතන්න. 0711-485485.
050205

කඩවත ඕකිඩ් විලා නිවාස සංකිර්ණයේ පර්. 12.5 ඉඩම් කැබලි කිහිපයක් වහාම විකිණීමට. නළ ජලය විදුලිය 0712298486. මාකොළ පර්. 57 ඉඩම වහාම විකිණීමට ඇත. වට තාප්ප ජලය විදුලිය ඇත.
052285

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
050220

කඩවත දෙල්ගොඩ ගෝනහේන 13.8p. හතරැස් නිරවුල් ඔප්පු ඉඩම. 071-7861915.
051330

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
050237

කිඹුලාපිටිය,​ කටියල පාරේ වීදි මාවතේ පර්චස් 39.2 ක හිස් ඉඩම විකිණීමට ඇත. කටුනායක ගුවන් තොටුපොළට කි. මී. 5 මීගමුවට කි මී. 5 යි. විදුලිය,​ නළ ජලය,​ දුරකථන ලබාගැනීමට ඉඩම ඉදිරිපිටට ඇත. නිරවුල් ඔප්පු ඉඩමේ ප්ලෑන අනුමතයි. සියලුම පහසුකම් සහිත ගොඩ ඉඩමක් පදිංචියට සුදුසුයි. පර්චසය රුපියල් 225,​000/​= සාකච්ඡා කළ හැක. දුරකථනය 0774053358
051773

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710333111.
050230

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 0703111666.
050224

කොළඹ - නුවර පාරට 75m නුදුරින් කළගෙඩිහේන,​ මංගලසිරිය පාරේ පර්. 10 ක ඉඩමක් වහාම විකිණීමට තිබේ. 0333433508
051805

ගම්පහ නගරයට 2km කොළඹ- නුවර පාරට විනාඩි 10,​ කඩවත අධිවේගී පිවිසුවට විනාඩි 25,​ පිරිසිදු ඔප්පු,​ මනරම් වෙල්යායට මුහුණලා ඔරුතොට පාරේ පර්චස් 14.75 වහාම විකිණීමට. (ඔරුතොට ඇවිදින මංතීරුව ආසන්නයේ,​ ඉතා පිරිසිදු වාතාශ්‍රය,​ ජල,​ විදුලි,​ දුරකථන,​ අඩි 13.5 පළල් පාර) නිවසක් තැනීමට හෝ නිවාඩු නිකේතනයකට ඉතාම සුදුසුයි. 074-3272723.
048422

ගම්පහ බැලුම්මහර,​ ඔරුතොට පාරේ කොළඹ - නුවර පාරට 150m,​ ගම්පහ නගරයට විනාඩි 5 යි. කඩවත හයිවේ පිවිසුමට විනාඩි 8 යි. කාමර 5 යි. (AC 1යි) Hot Water සහිත බාත්රූම් 2 යි. වටතාප්ප සහිත නිවස,​ ප.23. මිලියන 28/​-. 070-3880243,​ 076-2800093
052197

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්. ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියළු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
050232

දොම්පේ නගරයට 2km දුරින් ඉන්දොලමුල්ල පිහිටි අක්කරයක තැනිතලා ඉඩම මුදල් හදිසියකට විකිණීමට. පර්චසයක් ලක්‍ෂයයි. 071-4424955.
052178

නැ/​දොරණගොඩ විගොඩ බෙම්මුල්ල ප්‍රධාන පාරට මායිම්ව පර්චස් 112ක කාමර 3 නිවස සහිත ඉඩම නිරවුල් ඔප්පු. බෙම්මුල්ල දුම්රිය පොළට 1.25 කි.මී. පෙ.ව.8.00 ප.ව. 4.00 කාලය තුළ පමණක් අමතන්න. 078-7887961,​ 070-6850801.
051649

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
050229

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 0710888222.
050218

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නල ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
050202

කළුතර ප්‍රදේශයේ අගනා ඉඩමක් කඩිනමින් සාධාරණ මිලකට විකිණේ. අමතන්න. 0751570998.
052043

වාද්දුව තල්පිටිය දළදාවත්ත පාරේ පර්චස් 18 ක් විකිණීමට ඇත. පර්චස් 1 ක් රු. 450,​000/​-. (ගාලු පාරට මී. 200) දු.ක. 0757467108 /​ 0770736505.
051922

හොරණ දික්හේනපුර පර්. 31.5 ඉඩමේ කාමර 5,​ නාන කාමර 3 අංගසම්පූර්ණ දෙමහල් නිවස. 0761590693.
052047

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නල ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20. පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
050189

හොරණ මතුගම ප්‍රධාන පාරේ වරකාගොඩ හෝම්ලෑන්ඩ් සමාගමෙන් මිලදී ගත් පර්. 10 ඉඩම විකිණීමට දු.ක 077-3431462.
051045

හොරණ - හෝම්ලෑන්ඩ්ස් ව්‍යාපෘතිය,​ වවුලගල වතුයාය,​ රත්නපුර පාරේ සිට කි.මීටර 3 දුරින් රමණීය ස්ථානයක පිහිටි පර්චස් 55 ක ඉඩම. රු. 150,​000/​-. 071-2344532.
051437

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
050203

කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන පාරේ ගල්ගමුව නගරයට කිලෝමීටර දෙකක් නුදුරින් බුදුරුවකන්ද,​ සින්නක්කර ඔප්පු,​ ජල විදුලිය සහිත පර්. 80 ක ඉඩම විකිණීමට. 0714429661.
051105

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නල ජලය සමග. පර්චසය රු. 298,​500 සිට. 0703111333.
050201

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 0703111555.
050231

කුරුණෑගල වරියපොළ අතර,​ ගලගෙදර පුත්තලම් පාරට මුහුණලා ඇති ඉඩමෙන් පර්. 8ක් හෝ අක්කරයක් විකුණනු ලැබේ. 070-2590867,​ 076-0006698.
051387

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
050216

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට. නළ ජලය සමග. (0703111555)
050214

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
050227

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 0711241241.
050215

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

කටුගස්තොට රණවන පාරේ කිලෝ මීටර් 02 පර්චස් 19 ඉඩම සහ නිවස වර්ග අඩි 5000 නිදන කාමර 05. නාන කාමර 03. මිලියන 37. විමසීම් 0774745338
051478

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
050221

දඹුල්ල නගර මධ්‍යයෙන් සියළු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
050233

දඹුල්ල,​ කන්දලම හන්දියේ සිට කි.මී. 1/​2 ක් දුරින් කන්දලම දඹුල්ල මහා මාර්ගයට යාබදව පර්චස් 65.6 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු ව්‍යාපාරික ස්ථානයකට වඩාත් සුදුසුය. (දඹුල්ල රජමහා විහාරය පේන මානය) දු.ක. 0702550223 /​ 0763149531.
051950

මාතලේ කලුදෑවල පර්චස් 23 අගනා ඉඩමක් විකිණීමට තිබේ. 0662050231
051801

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
050188

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර පූජා නගරයට ආසන්න,​ කුරුණෑගල අනුරාධපුර මාර්ගයෙන්,​ පුත්තලම අනුරාධපුර මාර්ගයෙන් පැමිණිය හැකි ජයභූමි ඔප්පු සහිත ඉඩම විකිණීමට හෝ බද්දට දීමට. 0703000765
051418

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
050222

කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන පාරට 400m පමණ වට්ටාරම රජමහා විහාරය ගොඩපොල පිහිටි පාරම්පරික ඉතා සාරවත් පර්චස් 120 ඉඩම සහ නිවස හා ඊට නුදුරින් පිහිටා ඇති පර්චස් 57 ක කුඹුර කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් විකිණීමට. ජලය,​ විදුලිය,​ කාපට් පාර හා දුරකථන පහසුකම් ඇත. 0777673332 /​ 0772375055.
052045

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍යය අගනා බිම් කොටස්. නළ ජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 10% බැංකු ණය පොළිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 0719111222.
050213

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154.
050204

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව 10 කනුව හන්දියෙන් අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය සහ 20% වට්ටම් සහිතව න ල ජලය හා විදුලිය සමගින්. 0711154154.
050228

දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24 ක්. වඳුරඹ යහලදුව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. 0711480480.
050193

රත්ගම වෙරළට හා ගාලු පාරට ඉතා ආසන්න නිදන කාමර 4 ක් සහිත අලුතින් නිවාඩු නිකේතනයක් ලෙස තැනූ නිවස විකිණීමට. මිලියන 8 යි. 071-2344532.
051431

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හන්දියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට. පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711444999.
050223

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% ක වට්ටමක්. අදම අමතන්න. 0711444999.
050219

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල- බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් අගනා බිම් කොටස් 04 ක්. නල ජලය හා විදුලිය සමගින් 10% පොළිය මත බැංකු ණය පහසුකම්. 0711154154.
050191

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල්කෝට්ටේ පැන්ට්‍රිය ශීතකරණය ගෘහභාණ්ඩ සහිත කාමර දෙකක නිවස කුඩා පවුලකට 30,​000/​- පමණයි. වෙනත් බිල්පත් නොමැත. 0714033750.
046806

ඉතාමත් අලංකාර (ව.අඩි 1545) නිදන කාමර 3 ක්,​ නාන කාමර 2 ක් හා ලීබඩු සහිත 6 වන මහලේ පිහිටි සෝපානය,​ පැය 24 ආරක්ෂාව,​ මුහුදේ දසුන සහිත එපාට්මන්ට් නිවස ගාලු පාර හා ඩුප්ලිකේෂන් පාර අතර ICBT කැම්පස් ඉදිරිපිට නගර සභාවට ඇවිදි යන දුරින් පිහිටා ඇත. වට්ස්ඇප් +61423327181,​ විද්යුත් තැපෑල - u​d​i​n​v​e​s​t​4​@​g​m​a​i​l​.​c​o​m​
050499

ක්‍රෙස්කැට් රෙසිඩන්සීස්හි නිදන කාමර 3 ක් සහිත සුඛෝපභෝගි එපාට්මන්ට් නිවාස ශ්‍රී ලංකා රුපියල් 325000/​- ක කුලියට කඩිනමින්. කරුණාකර අමතන්න. 0775495259
051145

කොට්ටාව - රුක්මලේ පාර ඇනෙක්සියක් කුලියට. රුක්මලේ පාර,​ සියලු පහසුකම් සහිතව. දුරකථන ඇමතුම් 0712160575,​ රංජිත් ජයවර්ධන.
052271

කොළඹ 5,​ තනි කාමර ගෘහ භාණ්ඩ සමග අංග සම්පූර් ණ පළමුවන තට්ටුවේ නිවසක් රු. 40,​000/​- තනි කාමර කුස්සිය සමග ඇනෙක්ස් එකක් රු. 20,​000/​-. 0777318556
052070

ගොඩගම පනාගොඩ හයිලෙවල් පාරට ආසන්නව ඇනෙක්ස් එකක් රැකියාවැති යුවලකට කුලියට දෙමි. 076-8560300.
052258

නාවල පාසල් මාවත,​ නිදන කාමර 2 ක් සහිත සම්පූර්ණයෙන් ටයිල් කරන ලද උඩුමහල් යාබද නිවස (ඇනෙක්සිය) මාසිකව රු. 45,​000/​- බැගින් බද්දට. වාහන නැවතුම ඇත. 071-8433551,​ 070-2796664.
051715

නුගේගොඩ නගරයේ නිදන කාමර 04 නිවස බදුදීමට ඇත. නේවාසික /​ වාණිජ කාර්යයන් සඳහා. පරීක්ෂා කිරීමට කාලවේලා වෙන්කර ගන්න. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දුරකථනය : 0706562002.
052092

නුගේගොඩ නගර මධ්‍යයට අඩි 100 ක දුරින්,​ නිදන කාමර 4,​ දෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ ඒකකය,​ යාබද වැසිකිලි එකයි. පොදු වැසිකිළි එකයි. සේවක වැසිකිළිය,​ ශාලාව,​ කෑම කාමරය විසිත්ත කාමරය,​ පසු මෙහෙයුම් කාර්යාලයකට වාණිජ කාර්යයකට අගනේය. පරිශ්‍රය තුළ රථ ගාලක් නොමැත. දුරකථන - 0706562002
050546

පැපිලියාන ඇනෙක්සිය කාමර දෙකක උඩුමහල පැපිලියාන හන්දියට ආසන්නව සියලු පහසුකම් සහිතයි. 077-3184518.
051952

බත්තරමුල්ල සුභූතිපුර නිදන කාමර 2 ක් සහිත උඩුමහල් ඒකකය. යාබද වැසිකිළි,​ පැන්ට්‍රිය,​ විසිත්ත කාමරය හා සදළුතලය සමග. 0714949364.
051993

බත්තරමුල්ල ,​ කාමර තුනක් නාන කාමර දෙකක් සහිත පැරණි නිවසක් බද්දට. පවුලකට හෝ කාර්යාලයකට සුදුසුයි. වාහන කීපයක් නැවතීමට ඉඩ. අමතන්න. 0774241708,​ 0766920852
052162

මිරිහානට නුදුරු උඩු මහල් ඇනෙක්සිය ජෝඩුවකට සුදුසු ආරක්‍ෂිත පරිසරයක. වාහන නැවැත්විය නොහැක. 071-6096327.
051190

රාජගිරිය නිදන කාමර 3 ක් සහිත ලී බඩු රහිත ව.අඩි 1500 ක අලුත් පළමු මහල එපාට්මන්ට් වර්ගයේ නිවස කුලියට වාහන 4 සඳහා නැවතුම සමග මසකට රු. 85,​000/​-. 076-7776995 /​ 076-5577752.
052288

ගේ දොර ඉඩකඩම් කුලියට/බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කළගෙඩිහේන වේයන්ගොඩ පාරේ කිලෝ මීටරයක් දුර අංගසම්පූර්ණ කඩ කාමර දෙක බදු දෙමි. 0716677419,​ 0332289480
051830

කිරිබත්ගොඩ අශෝක උයනෙහි නිදන කාමර 2 ක් සහිත නවීන පන්නයේ උඩුමහලක් කුලියට දීමට. පාකින් ඇත. 0718121324.
052050

මාකොල හංදිය NSB බැංකුව අසළ නිවසක් බදු දීමට (යුවලකට) 076-8380500,​ 011-2962107.
052287

ගේ දොර ඉඩකඩම් කුලියට/බද්දට කළුතර දිස්ත්‍රික්කය

කළුතර දෙමහල් නිවසේ පහත මාලය කුලියට දීමට. කාමර 3 බාත්රූම් 3 සම්පූර්ණ බිම ටයිල් කර ඇත. 0772128874.
051925

කළුතර දෙමහල් නිවස කුලියට දීමට. කාමර 6,​ බාත්රූම් 5,​ සම්පූර්ණ ටයිල් බිම අඩි 7 ක් වටවූ තාප්පය. 0772128874.
051924

ගේදොර ඉඩකඩම් උවමනායි

අවශ්‍යයි - ඕපල් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමට සංවර්ධනය කර විකිණීමට සුදුසු පර්. 100 වඩා වැඩි ඉඩම් බස්නාහිර පළාත තුළින් මිලදී ගැනීමට අවශ්‍යයි. 077-7446631.
051969

Comments