රැකිරක්ෂා සේවා
ගණකාධිකාරී, ගිණුම් ලිපිකරු, පොත් තබන්නන්, ලේකම්වරු, පරිගණක ක්‍රියාකරු, දුරකථන ක්‍රියාකරු, පිළිගැනීමේ නිලධාරී වෙළඳ සේවක, රියදුරු හා කාර්යාල කාර්ය සහයක වර්ගීකරණයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 077-3595969.
052151
ගෘහසේව්‍ය සේවා
අඅඅඅඅඅඉෂා ඒජන්සීස් ගෘහසේවිකා, නැනීවරුන්, සාත්තු සේවිකා, කෝකිවරුන්, මුරකරුවන් වසර විස්සක් පළපුරුදු රජයේ ලියාපදිංචිය අපගෙන් "සම්පත්" දෙහිවල පාර, බොරලැස්ගමුව. 0778-837387.
046744
ඇබෑර්තු නීතිය / පරිපාලන
ජ්‍යෙෂ්ඨ කළමනාකරු - පරිශ්‍ර කළමනාකරණ අයදුම්කරු සංවිධානයේ ගොඩනැගිලි ඉඩම් උපකරණ ඇතුළු සම්පූර්ණ පරිශ්‍ර කළමනාකරණය පිළිබඳ වගකිම දැරිය යුතු අතර සංවිධානයේ පරිශ්‍රයන්හි ආරක්ෂාව, ප්‍රවේසම සියළුම උපයෝගී කරගන්නා ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යා යුතුය. අයදුම්කරු වාචික හා කථන ඉංග්‍රීසි සම්බන්ධව මනා පරිචයක් ලබා තිබිය යුතුය. රාජගිරිය ආසන්නයේ ජීවත්වන අයකු වීම ප්‍රයෝජනවත් වේ. ඔබගේ ජීව දත්ත vacancies@mendisone.com හෝ 471, කොටා පාර, රාජගිරිය.
050799
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
ලිපිකරු - අනුරාධපුර / ත්‍රිකුණාමල දිස්ත්‍රික් ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072 / 0716434278
052215
ලිපිකරු - කැලණිය / කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 0702231694
052220
ලිපිකරු - කුරුණෑගල/ කුලියාපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731, 071-6434278.
052228
ලිපිකරු - ගාල්ල/ මාතර දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140, 076-1125624.
052227
ලිපිකරු - පිළියන්දල/ බොරැල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731/ 0702231694
052223
ලිපිකරු - බදුල්ල/ බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624, 0716-434278.
052224
ලිපිකරු - මහරගම/ නුගේගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140/ 0702231694
052218
ලිපිකරු - රත්නපුර/ බලංගොඩ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සදහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072, 070-2725731.
052225
ඇබෑර්තු කාර්මික
ජල පිරිපහදු කරන උපකරණ සවිකිරීමට හා නඩත්තු කටයුතු සඳහා තාක්ෂණ නිලධාරීන් අවශ්‍යයි. වලංගු රියදුරු බලපත්‍රයක් හිමිවීම අත්‍යවශ්‍යයි. 0705345345, Roky Holdings pvt Ltd
052154
දංකොටුව කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවකට වැඩමුර සුපරීක්ෂකවරුන් / විදුලි කාර්මික ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් අවශ්‍යයි. විමසීම් 0740114103, 0740114102
051816
දංකොටුව කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවකට වැඩමුර සුපරීක්ෂකවරුන් / විදුලි කාර්මික ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් අවශ්‍යයි. විමසීම් : 074-0114103, 074-0114102.
051947
නුගේගොඩ පිහිටි ප්‍රධාන පෙළේ Central A/C සමාගමකට වයස අවුරුදු 35 ත් 55 ත් අතර අවම පළපුරුද්ද වසර 10 ක් සහිත Air Conditioning technicians (Electrical and Controls දැනුම සහිත) අවශ්‍යයි. පළපුරුද්ද මත ඉහළ වැටුපක් සහ ප්‍රවාහන පහසුකම් ලබා දෙනු ඇත. (දු.ක. 0777-684252)
051988
විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. ඩීසල් එන්ජින්, විදුලි ජනක යන්ත්‍ර ඕල්ටර්නේටර්, විදුලි මෝටර්, අලුත්වැඩියා කිරීම් හැකියාව හා ATS පුවරු දෝෂ සොයාගැනීමේ හා අලුත්වැඩියා කිරීමේ හැකියාව ඇති විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. විද්‍යුත් තැපෑල : engineering2@esnaallied.com, දුරකථන : 076-8232301.
048067
වීල් එලයිමන්ට් පුහුණු / නුපුහුණු කාර්මිකයන් අවශ්‍යයි. මීගමුව අවටින් විශේෂයි. වැටුප සාකච්ඡා කරගත හැක. (දොන් බොස්කෝ පුහුණු අය විශේෂයි) 0716130576.
051917
ඇබෑර්තු මුද්‍රණ
කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයකට නිමවුම් අංශය සඳහා පුහුණු, නුපුහුණු සේවකයන්, පළපුරුදු Offset යන්ත්‍ර ක්‍රියාකරු Offset යන්ත්‍ර සහායක, ස්ක්‍රින් ප්‍රින්ටින් මයින්ඩර්වරු සහ සහායකයන් අවශ්‍යව ඇත. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්) සමාගම, නො 100, පියදාස සිරිසේන මාවත, කොළඹ 10. (මරදාන ආනන්ද විද්‍යාලයට යාබද) Tel. 071-4945859/ 071-5343202
051444
තත්ත්ව පාලිකාවන් (QC) සඳහා ඇබෑර්තු ඇත. පුහුණු / නුපුහුණු (අවුරුදු 18-35 අතර) කාන්තා, පැමිණීමේ දීමනා, අතිකාල දීමනා සහිතයි. ලේබල් මැෂින් ඔපරේටර් (රොටරි), කටින් මැෂින් ඔපරේටර් (පුහුණු / නුපුහුණු) පැමිණීමේ දීමනා, ආහාර දීමනා, අතිකාල දීමනා සහ නවාතැන් පහසුකම්. හවුස් ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම, නො. 133/1A, නල්ලවත්ත පාර, මහරගම. දුරකථන - 0112-842764 / 0112-842784 / 0716-456835. Email-inforhapl@sltnet.lk, inforhouse@sltnet.lk
052061
දෙහිවල මුද්‍රණාලයකට Platten Die Cutting සේවක සේවිකාවන් අවශ්‍යයි. 076-8345453.
051944
ඇබෑර්තු අධ්‍යාපන
ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
046627
ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි
කොළඹ 11 ප්‍රධාන වීදියේ පිහිටි ඇඟලුම් නිෂ්පාදන ආයතනයකට ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් අවශ්‍යයි. පළපුරුදු සේවිකාවන්ට ප්‍රධාන ස්ථානය දෙනු ලැබේ. නවාතැන් පහසුකම් සහිතයි. 077-7444364, 0777-841427.
051225
ජුකී මැෂින් ක්‍රියාකරුවන්, තත්ත්ව පරීක්ෂක (QC - Part Time / Full Time) පිරිසිදු කරන්නියන් වහාම බඳවා ගැනේ. දෙහිවල 0114382300
051976
මහරගම ඇඟළුම් ආයතනයකට T ෂර්ට් පිළිබඳ මනා අවබෝධයක් ඇති ජුකී මැෂින් ඔපරේටර් (Juki Machine Oparator) අවුරුදු 30 අඩු (ගැහැනු / පිරිමි) අවශ්‍යයි. සබ්දෙනු නොලැබේ. Tailormade ඇපරල්, 192, පොල්වත්ත පාර, පමුණුව, මහරගම. 076-8680890.
052063
ස්ප්‍රින් ඇන්ඩ් සමර් කර්මාන්තශාලාව සඳහා කැපුම් සහ මාර්කර් පිළිබඳ දැනුම ඇති කැපුම් අංශ සුපරීක්ෂකවරයෙකු බඳවාගනු ලැබේ. නො. 216/3, පමුණුව පාර, මහරගම. 078-7316724, 077-1378751.
052067
ඇබෑර්තු රියදුරු
කාර් රථයක් පැදවීම සඳහා අවු. 35 ට ඉහළ මත්පැන් පානයෙන් තොර රියදුරෙකු අවශ්‍යයි. අයදුම්පත රැගෙන 22.08.23 පහත ලිපිනයට පැමිණෙන්න. 576, ගාලු පාර, කටුබැද්ද, මොරටුව. 0777-687916.
051913
දෙහිවල ආයතනයකට ත්‍රීවීල් සහ සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යයි. 076-8345453.
051945
දෙහිවල නැදිමාල රියදුරු අවශ්‍යයි. පඩිය 40,000/-. දුරකථන : 0777-813893.
046001
බර වාහන බලපත්‍ර සහිත රියදුරන් ඩිලිවරි වාහන සඳහා රත්මලාන මොරටුව ගල්කිස්ස අවටින් අවශ්‍යයි. වැටුප 50,000/- ලබාගත හැක. විමසීම්. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, නො.29/5, 4 පටුමග, රත්මලාන.
048078
රියදුරන් උවමනා කර තිබේ - සුදුසුකම් : වයස අවු. 45 ට අඩු, නැවතී වැඩ කිරීමට කැමති, බර වාහන රියදුරු බලපත්‍රය සහිත අවු. 02 ට වඩා පළපුරුදු සිංහල/ දෙමළ අය විය යුතුය. දිනක වැටුප රු. 3,500/-, දක්ෂතාවය අනුව වැටුප් අඩු වැඩිවේ. සම්මුඛ පරීක්ෂණය 2023 වන (අඟහරුවාදා) දින පෙ.ව. 11.30 ට පහත ස්ථානයේදී පැවැත්වේ. Ocean Cool (pvt.)ltd, නො.88, රජමල්වත්ත පාර, මෝදර, කොළඹ 15. උදේ 8.30 ත් රාත්‍රී 7.00 ත් අතර පමණක් අමතන්න. 075-6950418, 0766-424832.
052051
ලොරි රථයක් පැදවීම සඳහා බරවාහන බලපත්‍ර හිමි රියදුරෙකු මාදම්පේ වීරකොඩියාන පිහිටි අප කර්මාන්ත ශාලාවට අවශ්‍ය වී ඇත. අයදුම්පත සමග 23.08.2023 දින පහත ලිපිනයට පැමිණෙන්න. රැම්ලෝ ෆයිබර් එක්ස්පෝර්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඉහළ වීරකොඩියාන, වීරකොඩියාන, මාදම්පේ. අමතන්න. පිසිල් ප්‍රනාන්දු, 0755100289.
051916
ඇබෑර්තු ගෘහසේවය
අවුරුදු 30 අඩු හොඳට උයන්න පුළුවන් රෙදි සෝදන්න අයන් කරන්න ගෙවල් අස් කරන්න පළපුරුදු දෙමළ කාන්තාවක් අවශ්‍යයි. (පඩිය 75,000) 0771355136 මාස 03 සැරයක් නිවාඩු.
051542
අවුරුදු 35 අඩු මනා ඉංග්‍රීසි දැනුමක් ඇති බබාලා දෙදෙනකු බලාගැනීමට නැවතී සේවය කළ හැකි දෙමළ කාන්තාවක් අවශ්‍යයි. 0771355136 (පඩිය 100,000) මාස 03 සැරයක් නිවාඩු.
051540
කෝට්ටේ පදිංචි කරුණාවන්ත යුවලකගේ නිවසෙහි නැවතී ළදරුවෙක් බලා ගැනීමට සහ නිවසේ වැඩකටයුතු කිරීමට පළපුරුදු විශ්වාසවන්ත කාන්තාවක් අවශ්‍යයි අමතන්න. 0777506773
052034
ගාල්ල 72 වියැති වැඩිහිටි කාන්තාව බලාගැනීමට කාන්තාවක් සොයයි. 0912243257
051545
දෙහිවල නැදිමාල ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් ඇත. පඩිය 45,000/-. දුරකථන : 0777813893.
046000
නිවසේ සේවය කරීමට පළපුරුදු පිරිමි ගෘහ සේවකයකු අවශ්‍ය වේ housr keepae නිරෝගී වයස අවුරුදු 30 th 45 අතර, ආහාර, නැවාතැන් සමග වැටුප් 40,000/-. 076-4586325.
052290
පානදුරට ආසන්නව ඇති නිවසකට දේශීය කෑම වර්ග පිසීම හා නිවස පිරිසිදු කිරීම සඳහා සේවිකාවක්ද වත්ත පිරිසිදු කිරීම සහ ඊට අදාළ වැඩ සඳහා සේවකයෙක්ද වශයෙන් අවු. 40 ත් 50 ත් අතර කසාද යුවලක් අවශ්‍යයි. විවාහ සහතිකය ඇති අය පමණක් බලාපොරොත්තු වන වැටුප සමග විමසන්න. පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර, දුරකථන අංක 038-2232630 අමතන්න.
051972
වෛද්‍යවරයෙකුගේ කුරුණෑගල පිහිටි හතර දෙනෙකුගෙන් යුත් නිවසක නැවතී සේවය කිරීමට සේවිකාවක් අවශ්‍යයි. වැටුප 37,000/-. 0718164341.
051948
ඇබෑර්තු හෝටල් /බේකරි
දෙහිවල අපනශාලාවක් සඳහා පිරිසිදු කරන්නෙකු (Cleaner) අවශ්‍යයි. එම කේෂ්ත්‍රයේ අවම වශයෙන් වසරක පළපුරුද්ද සහිත වයස අවුරුදු 45 ට වඩා අඩු අයකු විය යුතුය. පිරිසිදු කිරීමේ සේවා පළපුරුද්ද අමතර සුදුසුකමක් වනු ඇත. දෛනික වැටුප. ශ්‍රී ලංකා රුපියල් 2,000.00 වනු ඇත. නවාතැන් හා ආහාර සැපයේ. 0777307868
051980
දෙහිවල ආපනශාලාවක් සඳහා "රයිඩර්"වරයකු අවශ්‍යයි. බෙදාහැරීමේ රයිඩර් වරයෙකු ලෙස සේවා පළපුරුද්ද, කොළඹ මාර්ග පිළිබඳ පළපුරුද්ද, හොඳ දැනීමක්, වලංගු යතුරු පැදි බලපත්‍රය සතු වයස අවුරුදු 55 අඩු අයකු විය යුතුය. යතුරු පැදීයක් අපි සපයන්නෙමු. වැටුප රු. 35,000 - 40,000 බෙදාහැරීම් මත කොමිස්. සේවා ගාස්තු සන්තෝෂම් (Tip) නවාතැන්, සේවා කාලය තුළ ආහාර සැපයේ. දුරකථනය - 0777307868
051981
දෙහිවල ආපන ශාලාවක් සඳහා ආහාර ඇණවුම් භාර ගැනීම සඳහා අයකු අවශ්‍යයි. ආහාර ඇණවුම් භාර ගැනීමේ අංශයට ඉතා ඵලදායි කථන හැකියාව සහිත තරුණ (ස්ත්‍රී/ පුරුෂ) අයකු අපහට අවශ්‍යයි. (සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා) ත්‍රිත්වය කථා කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් වනු ඇත. නවාතැන් හා ආහාර සැපයේ. 0777307868
051986
දෙහිවල ආපන ශාලාවක් සඳහා "වෙයිටර්"වරයකු අවශ්‍යයි. වයස අවුරුදු 45 වඩා අඩු ඉංග්‍රීසි කථා කළ හැකි මිත්‍රශීලී ඉතාමත් ඉහළ ගුණාත්මක සේවාවක් සැපයිය හැක. අවම වශයෙන් වසරක පළපුරුද්ද සහිත වේටර්වරයකු අවශ්‍යයි. වැටුප රු. 40,000 - රු. 50,000. සේවා ගාස්තු, සන්තෝෂම්, නවාතැන් හා ආහාර සැපයේ. 0777307868
051979
මස් කුඩා කොටස්වලට කපා, කිරා, එම කොටස් ඇසිරීම පිණිස මස් කපන්නකු අප හට අවශ්‍යයි. මස් (මරන්නන්ගේ) කපන්නන් තිබිය යුතු සුදුසුකම්. * ආහාර සැකසීමේ හෝ මස් කැපීමේ පළපුරුද්ද. * අත් මෙවලම් පාවිච්චි කිරීමේ හැකියාව. * මස් කපා කුට්ටි කිරීමේ ක්‍රමවේදය (තාක්ෂණය). වැටුප දිනකට රු. 3000 - 3500 - ආහාර නොමිලේ සැපයේ. දුරකථනය - 0777307868
051978
මහනුවර ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් එකක PART TIME මුළු තැන්ගෙයි සේවකයින් අවශ්‍යයි. 0812238267, 0783822994.
051289
මාතර තරු පංතියට අයත් හෝටලයක් සඳහා පළපුරුදු ගෘහ පාලකයන් (Hous Keeping) සහ F and B සුපවයිසර්වරුන් අවශ්‍යව ඇත. අමතන්න. 076-0108250. Southernpear hospitality@gmail.com
051058
විදේශිකයන් පැමිණෙන සංචාරක ගෙස්ට් හවුසයකට පරිගණක, ඉලෙක්ට්‍රිකල්, වඩු කාර්මික, මේසන් දැනුම ඇති අවු. 25 ට අඩු Kitchen Steward වරුන් අවශ්‍යයි. දුර 0778397381
051804
හෝමාගම බේකරි ආයතනයකට සියලු වැඩ දන්නා හෙඩ් බාස්වරු සහ මේස බාස්වරු අවශ්‍යයි. ඉහළ වැටුප්, ආහාර, නවාතැන් සැපයේ. 071-8497304.
052027
077-3051737 රොටී බාස් වරුන් අවශ්‍යයි. (පුහුණු/ නුපුහුණු) ආහාර පාන, නවාතැන් ඇතුළු ඉහළ වැටුප්. 077-3051737.
052292
ඇබෑර්තු වතුවැඩ
කඳාන ගොවිපළකට පවුලක් අවශ්‍යයි. දරුවන්ට රැකියා සහ පාසල්ද යා හැකියි. නිවසක් ඇත. 0714089916, 0776054638
051818
කුලියාපිටිය දිස්ත්‍රික්කයේ පොල්වත්තකට කම්කරුවෙකු අවශ්‍යයි. නවාතැන් සඳහා අංග සම්පූර්ණ නිවසක් සමග විදුලිය නොමිලේ. 0777-715501.
051779
ගෙවත්තක් පිරිසිදුව තබා ගැනීමට වයස 50 පමණ නිදහස් අයෙක් අවශ්‍යයි. වැටුප, කෑම, නවාතැන් සමග විසිපන්දහසයි. 0766-139719.
051973
රත්මලාන පිහිටි කුඩා වත්තක් සහිත හෝටල් බංගලාවක් බලාගැනීම සහ ඉවුම් පිහුම් කරදීම සඳහා වයස 50 - 60 අතර අයෙක් අවශ්‍යයි. කලින් එවැනි වැඩ කර ඇති අය පමණක් අමතන්න. 0762755731
051807
වතු කොන්දොස්තරවරුන්, වැඩබිම් පරීක්ෂකවරුන් සහ මුරකරුවන් අවශ්‍යයි. 2023.08.22 අඟහරුවාදා දින පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා ජාතික හැඳුනුම්පත, ග්‍රාමසේවක සහතිකය ඇතුළුව සියලුම සහතිකවල මුල් පිටපත් සමග පහත ලිපිනයට පැමිණෙන්න. සී/ස ජානක බෝගොල්ලාගම සහ සමාගම, නො. 65/1, කොළඹ පාර, කුරුණෑගල. දුරකථන අංක 0372223672.
051942
වතු වැඩ වලට දක්ෂ කම්කරුවන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
046628
හොරණ පිහිටි බංගලාවක නැවතී උද්‍යාන නඩත්තු කටයුතු සහ මුරකිරීම සඳහා පුද්ගලයෙකු අවශ්‍යයි. වගා කටයුතු කිරීමේ හැකියාව ඇති වය 60ට අඩු අය විශේෂයි. වැටුප් සහ දීමනා සාකච්ඡා කරගත හැක. අමතන්න. 0714066455, 0716305184
052134
0777535303, 0777561858 අප බිත්තර ෆාම් එකකට සහ වත්තට දෙදෙනාම වැඩකරන පළපුරුදු පවුල් අවශ්‍යයි. 1,400/=, 1,200/=
051813
0777-535303, 0777-561858 අප බිත්තර ෆාම් එකට සහ වත්තට දෙදෙනාම වැඩකරන පළපුරුදු පවුල් අවශ්‍යයි. 1,400/- - 1,200/-.
051946
ඇබෑර්තු මේසන්වරු/ වඩුබාස්වරු
ජිප්සන් පටිසන් සහ බිත්ති කපරාදු බ්ලොක් ගල් බැඳීම. කම්කරුවෝ අවශ්‍යයි. 077-4087687 වත්තල.
052272
ජිප්සන් සිවිලින් සෑදිය හැකි අයවලුන් කොන්ත්‍රාත් පදනම මත අවශ්‍යයි. තට්ටු නිවාස සඳහා. 0777311468 / 0718475041.
047477
077-3763666 කොළඹ වැඩවලට වඩු, ෂටරීන්, මේසන්, ටයිල්, වෝටර්පෲෆින් බාස් හැකියාවට සරිලන සතිපතා පඩි (2,500 - 3,000 කි).
052173
ඇබෑර්තු කම්කරු
හෝමාගම ආයතනයකට බර පැටවීම සඳහා පිරිමි අය අවශ්‍යයි. අවුරුදු 40 වැඩි. 077-5282584.
052256
ඇබෑර්තු විවිධ
ආනයනය කරන ආයතනයකට අ.පො.ස. උසස් පෙළ සමත් ඉංග්‍රීසි දැනුම ඇති සේවිකාවන් කොළඹ අවටින් අවශ්‍යයි. ඩයිකෙම්, නො.212, චීන වීදිය, කොළඹ 11. දු.අංකය. 0112-333092.
052055
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු, මතුගම, මීගහතැන්න, බෝතලාව, හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, ඉත්තෑපාන, අවිත්තාව, වගවත්ත, ගල්කිස්ස, පානදුර. වාද්දුව, කොල්ලුපිටිය, අකුරැස්ස, හේනේගම, රාජගිරිය, නාවල, බත්තරමුල්ල හා කොළඹ අවට. CSO/ OIC/ SSO/ JSO/ LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 / 0773404222/ 0773405991/ 0773452776
048048
කළුබෝවිල, කොහුවල, Carservice එකකට සහ Tourist Transport සඳහා (කාන්තා) Accounts Cleark, Cashier වරියන් අවශ්‍යයි. වයස 25-40. 0777948849.
052240
ක්ෂණික පුරප්පාඩු. සේවා සපයන සමාගමක, වැලිසර, මහබාගේ පිහිටි සමාගම් දේපලක් නැවතී රැකබලා ගැනීම සඳහා වයස අවුරුදු 40-55 අතර පිරිමි සේවකයෙකු අවශ්‍යයි. අයදුම්පත් Prudential Shipping, 471, කොටා පාර, රාජගිරිය වෙත එවන්න හෝ 0717845353 අමතන්න.
052306
කේෂ්ත්‍ර නිලධාරී හා ගොඩනැගිලි නඩත්තු සුපරීක්ෂක (Field Officer cum Maintenance Supervisor) තනතුර සඳහා අවු. 40 න් ඉහළ අයෙකු වහාම බඳවා ගැනේ. දෙහිවල. 0114382300
051977
කොළඹට කාන්තා ආරක්ෂක නිලධාරිනියන් (LSO) වහාම අවශ්‍යයි. වැටුප සේවා මුරයකට රු. 1660 යි. නවාතැන් පහසුකම් ඇත. 0755331815, 0773452776/ 0773404222/ 0773405991
048046
කොළඹ තොටළඟ සේදවත්ත පාරේ පවත්වාගෙන යන බෑග් කර්මාන්ත ආයතනයකට අ.පො.ස සා/පෙ උගත් පරිගණකයෙන් ගිණුම් ක්‍රියාකළ හැකි කොළඹ අවටින් පිරිමි, ගැහැනු අය සඳහා ඇබෑර්තු ඇත. වේතනය පරීක්ෂාණයේදී තීරණය කර ගත හැක. 0777-106502, 074-0327786.
052301
ජංගම රථ මගින් අලෙවි කටයුතු සඳහා පිරිමි අවු. 65 ට අඩු වැ.වි. දෙල්ගොඩ 077-1083527, පොළොන්නරුව - 076-4419330, බණ්ඩාරගම - 077-1076254, නිකවැරටිය 077-1083521, ගොඩකවෙල. 074-2687545.
051970
ජාත්‍යන්තර පාසලක ගල්කිස්ස සහ දෙහිවල පිහිටි ශාඛා දෙකකට පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සේවිකාවන් අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කරගත හැක. සම්මුඛ පරීක්ෂණ සඳහා 2023 අගෝස්තු 23 සිට 25 දක්වා උදෑසන 8.30 - 12.30 අතර නො. 11 ශා. සිල්වෙස්ටර් පාර, ගල්කිස්ස යන ලිපිනයට පැමිණෙන්න. දු.ක. 011-2714078.
051971
දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 0755331815.
050082
පුහුණු, නුපුහුණු ඉඩම් විකුණුම් නිලධාරී මහතුන් අවශ්‍යයි. මෙම මස 24 වන දින දක්වා සතියේ දිනවල පෙ.ව. 9.00 සිට පෙ.ව. 10.30 දක්වා සහතිකපත් සමග පැමිණෙන්න. සී/ස ජන ආසිරි දේපළ වෙළඳාම්, 118/7, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.
051775
බොරලැස්ගමුවේ, මහරගම පාරේ CROWN SALOON & FOOTCARE රූපලාවන්‍යාගාරයට 19-35 අතර පුහුණු / නුපුහුණු සේවිකාවන් සහ පාද තෙරපිවරියන් බඳවාගැනේ. මූලික ගෙවීම 40,000/- නවාතැන්, ආහාර නොමිලේ. මසකට ලක්ෂ 2/- වඩා ආදායමක්. නො. 290/3, වැව පාර, බොරලැස්ගමුව. 0777-138787.
052281
බොරලැස්ගමුව, මහරගම පාරේ Crown Salon & Foot Care රූපලාවන්‍යාගාරයකට 19 - 35 අතර පුහුණු/ නුපුහුණු සේවිකාවන් සහ පාද තෙරපිවරියන් බඳවා ගැනේ. මූලික ගෙවීම 40,000/=. නවාතැන්, ආහාර නොමිලේ. මසකට ලක්ෂ 2/= වඩා ආදායමක්. නො. 290/3, වැව පාර, බොරලැස්ගමුව. 0777138787
052079
මහරගම පිහිටි ඇඳුම් තොග වෙළඳසැලට කාන්තාවන් අවශ්‍යයි. Accounts වැඩ සඳහාද කාන්තාවක් අවශ්‍යයි. කෑම, නවාතැන් නොමිලේ. 0777868785, 0770088898.
052235
රත්මලාන පිහිටි කුඩා වත්තක් සහිත හෝටල් බංගලාවක් බලාගැනීම සහ ඉවුම් පිහුම් කරදීම සඳහා වයස 50 - 60 අතර අයෙක් අවශ්‍යයි. කලින් එවැනි වැඩක් කර ඇති අය පමණක් අමතන්න. 0762755731
051808
ස්ප්‍රින් ඇන්ඩ් සමර් ප්‍රධාන කාර්යාලය සඳහා වයස අවුරුදු 35 - 50 අතර අභ්‍යන්තර කාන්තා ආරක්ෂක නිලධාරිනියෙකු (Lady Security Officer) වහාම බඳවා ගැනේ. නො. 216/3, පමුණුව පාර, මහරගම. විමසීම් : 077-1378751
052136
AYURA ස්වර්ණාභරණ නිපැයුම් ආයතනයේ ඇබෑර්තු ඇත. පුහුණු ස්වර්ණාභරණ නිපැයුම් කරුවන්, දියමන්ති මැණික්ගල් බඳින්නන් සහ ස්වර්ණාභරණ ඔප දමන්නන් සඳහා ආකර්ෂණීය වැටුප් සහිත ඇබෑර්තු අමතන්න. 0777-334162 ආයුරා හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම, යතාමා ගොඩනැගිල්ල, කොල්ලුපිටිය, කොළඹ 03.
046099
රැකිරක්ෂා උවමනායි
වයස අවුරුදු 49 වන ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැකි අවසාන ගිණුම් දක්වා පරිගණක මගින් හා අතින් ස්වාධීනව පිළියෙල කිරීමේ ගණකාධිකරණ හැකියාව සහිත එමෙන්ම ස්ප්රේඩ්ෂීට්ස් හා MS ඔෆිස්, බැංකුකරණය, ලිපි කටයුතු EPF හා ETF වැටුප් ණය ගැතියන් හා ණය හිමියන් ආදිය හැසිරවීමේ හැකියාව ඇති කාන්තාවක් රැකියාවක් සොයයි. දුරකතනය - 0769970706
052142
විශ්‍රාමික, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනික ප්‍රධානීයෙක් ඔබගේ කාර්යාලයේ ව්‍යාපාරයේ ඉංග්‍රීසි ලියුම්, e-mail පණිවිඩ, එදිනෙදා ලිපි ලේඛන කටයුතු පැමිණ හෝ online ක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීමට භාරගනු ලැබේ. පෞද්ගලික / රහස්‍ය ලිපිද, ඉංග්‍රීසි - සිංහල පරිවර්තනද කර දෙනු ලැබේ. 071-2623543
052007